The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CCS.N0000 ( Ceylon Cold Stores)
ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

» DV-2024 Program: Online Registration
ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' EmptyThu Oct 06, 2022 11:26 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

2 posters

    ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා'

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' Empty ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා'

    Post by Ethical Trader Mon Sep 11, 2017 11:47 am

    BBC Sandeshaya 2017 සැප්තැම්බර් 10

    Image copyright Reuters/ KCNA

    පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මේ වසරේ අප්‍රේල් මාසය දක්වා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක් උතුරු කොරියාවෙන් නීති විරෝධී ලෙස වානේ සහ යකඩ ආනයනය කර තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

    එක්සත් ජාතීන් පවසන පරිදි, උතුරු කොරියාවට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්බාධක උල්ලංඝනය කරමින් එම කාලය ඇතුළත රටවල් එකොළහක් විසින් ආනයනය කර තිබෙන වානේ සහ යකඩවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් හාර කෝටි හතලිස් තුන් ලක්ෂ හතලිස් හතර දහස් නමසිය දොළහකි. ($44,344,912).

    ශ්‍රී ලංකාව පමණක් උතුරු කොරියාවෙන් ආනයනය කරන ලද යකඩ සහ වානේ වල වටිනාකම ඩොලර් දහ අට ලක්ෂ හැට දහස් පන්සිය දහසයකි. ($1,860,516)

    උතුරු කොරියාව එක්සත් ජාතීන්ගේ සම්බාධක උල්ලංඝනය කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් විසින් ආරක්ෂක මණ්ඩලයට පසුගිය සැප්තැම්බර් 05 වෙනි දින භාර දුන් වාර්තාවක් සෙනසුරාදා ප්‍රකාශයට පත් කෙරිණ.
    Image caption එක්සත් ජාතීන්ගේ විශේෂඥ වාර්තාවේ කොටසක්

    ඒ අනුව ශ්‍රී ලංකාව, බාබඩෝස්, චීනය, කොස්ටා රිකා, ප්‍රංශය, එල් සැල්වදෝර්, ඉන්දියාව, ඉන්දුනීසියාව, අයර්ලන්තය සහ පාකිස්තානය එම සම්බාධක උල්ලංඝනය කරමින් යකඩ සහ වානේ ආනයනය කර තිබේ.

    වාර්තාව පෙන්වාදෙන පරිදි ශ්‍රී ලංකාව එසේ වානේ සහ යකඩ ආනයනය කර තිබෙන්නේ පසුගිය වසරේ ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් සහ මේ වසරේ ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාසවලය.

    ඒ හැරුණු විට මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවල ශ්‍රී ලංකාව ඩොලර් 32,184 ක් වටිනා තඹ නීති විරෝධී ලෙසින් උතුරු කොරියාවේ සිට ආනයනය කර තිබෙන බව ද පිටු 111 කින් සමන්විත දීර්ඝ වාර්තාවේ දැක්වේ.

    ඒ අතර චීනය පසුගිය දෙසැම්බර් මාසයේ උතුරු කොරියාවෙන් තඹ කිලෝ 556,884 ක් ආනයනය කර තිබේ.

    උතුරු කොරියාව වෙනුවෙන් ඇන්ගෝලාවේ නාවික හමුදා යාත්‍රා නවීකරණය කරන Green Pine Corporation නම් සමාගමේ නියෝජිතයන් දෙදෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණ එම නාවික යාත්‍රා විකිණීමට දැරූ උත්සාහයක් අසාර්ථක වී ඇති බව ද විශේෂඥ වාර්තාවේ සඳහන් වේ. උතුරු කොරියාව ඇන්ගෝලා නාවික හමුදා යාත්‍රා නවීකරණය කිරීම එක්සත් ජාතීන්ගේ සම්බාධක උල්ලංඝනය කිරීමක් බව ද වාර්තාවේ දැක්වේ.
    Image copyright Getty Images
    Image caption "උතුරු කොරියාව ගැන හෙළා දැකීම ජනපති දැන සිටියේ නැහැ"

    ඒ හැරුණු විට ඩොලර් මිලියන සිය ගණනක් වටිනා ගල් අඟුරු, යකඩ නිධි ඇතුළු තවත් ද්‍රව්‍ය උතුරු කොරියාවේ සිට නීති විරෝධී ලෙසින් ආනයනය කිරීම පිළිබඳව චීනය සහ මැලේසියාවට චෝදනා එල්ල වී තිබේ.
    ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය

    උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පණවමින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාර එම භාණ්ඩ තොග එක්සත් ජාතීන් විසින් පරීක්ෂා කරනු ලැබුවේ ද යන්න සහ නොඑසේනම් එම භාණ්ඩ ආනයනය කරනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ විශේෂ අවසරයක් යටතේ ද යන්න පිළිබඳව අදාළ රටවලින් කරනු ලැබූ විමසීම්වලට මෙතෙක් ප්‍රතිචාර දක්වා තිබෙන්නේ චීනය පමණක් බව ද එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ පවසති.

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ වාර්තාව පිළිබඳව විමසීම පිණිස රාජිත සේනාරත්න හා දයාසිරි ජයසේකර කැබිනට් ප්‍රකාශක අමාත්‍යවරුන් සහ විදේශ අමාත්‍ය තිලක් මාරපන ඇමතීමට බීබීසී සිංහල සේවය කිහිප වතාවක්ම දැරූ උත්සාහය සාර්ථක නොවීය.
    Image caption උතුරු කොරියාව මෑතදී මිසයිලයක් අත්හදා බැලූ අවස්ථාවක්

    උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම් හෙලා දකිමින් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය පසුගියදා නිවේදනයක් නිකුත් කළ නමුත්, ඒ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කිසිවක් නොදැන සිටි බව කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර පසුව සඳහන් කළේය.

    රසායනික ආයුධ, බැලිස්ටික් මිසයිල සහ සාම්ප්‍රදායික අවි ආයුධ සම්බන්ධයෙන් උතුරු කොරියාව සහ සිරියානු ආණ්ඩුව සහයෝහයෙන් ක්‍රියාකරන බවට පළවන වාර්තා පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පවත්වමින් සිටින බවද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද විශේෂඥ වාර්තාවේ සඳහන් වේ.

    ප්‍රජාතන්ත්‍රවාදී කොන්ගෝ ජනරජය, ඇන්ගෝලාව, එරිත්‍රියාව, මොසැම්බික් රාජ්‍යය, නැමීබියාව, සිරියාව උගන්ඩාව සහ ටැන්සානියාව යන රාජ්‍යයන් එක්සත් ජාතීන්ගේ සම්බාධක උල්ලංඝනය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් ද තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බවත් වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.
    න්‍යෂ්ඨික අත්හදා බැලීම

    උතුරු කොරියාව දිගින් දිගටම න්‍යෂ්ඨික බෝබ්ම නිෂ්පාදනය කළේ සහ මිසයිල අත්හදා බැලුවේ එක්සත් ජාතීන්ගේ සම්බාධක සහ ජාත්‍යන්තර බලපෑම් උල්ලංඝනය කරමිනි.
    Image caption එක්සත් ජාතීන්ගේ විශේෂඥ වාර්තාවෙන්

    උතුරු කොරියාව පසුගියදා න්‍යෂ්ඨික බෝම්බයක් අත්හදා බැලීමත් සමඟ කලාපයේ අංශක 6.3 ක මහා භූ චලනයක් සිදු වූ බව ජපානයේ භූ කම්පන විද්‍යාඥයන් විසින් ඇස්තමේන්තු කරනු ලැබ තිබේ.

    පිපිරීම සමග හටගත් භූ කම්පාව චීනයට සහ රුසියාවට පවා දැනී තිබෙන අතර, උතුරු කොරියාවේ දේශසීමාව ආසන්නයේ හදිසි විකිරණ පරීක්ෂාවක් සිදු කරන බව චීනය නිවේදනය කළේය.

    න්‍යෂ්ඨික බෝම්බය අත්හදා බැලීම පිළිබඳව වහාම ප්‍රතිචාරය පළ කළ දකුණු කොරියාව, රොකට් ප්‍රහාර එල්ල කරමින් සජීව හමුදා අභ්‍යාසයක නිරත විය.

    ඒ සමගම උතුරු කොරියාව නුදුරු අනාගතයේදීම තවත් මිසයිල අත්හදා බැලීමට සැරසෙන බවට ඉඟි පළ වී තිබෙන බව පවසන දකුණු කොරියාව, උතුරු කොරියාවේ මීළඟ අත්හදා බැලීම අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් විය හැකි බව ද සඳහන් කරයි.

    පසුගිය මාස දෙක ඇතුළත පමණක් අන්තර් මහද්වීපික මිසයිල දෙකක් අත්හදා බැලූ උතුරු කොරියාව, එයින් එක් මිසයිලයක් ජපානයට ඉහලින් ශාන්තිකර සාගරයට විදීමට සමත්විය.
    Yin-Yang
    Yin-Yang


    Posts : 1321
    Join date : 2016-03-12

    ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා' Empty Re: ශ්‍රී ලංකාව උතුරු කොරියාවට එරෙහි සම්බාධක 'උල්ලංඝනය කරලා'

    Post by Yin-Yang Mon Sep 11, 2017 6:55 pm

    එතකොච මාමේ, න්‍යෂ්ඨික බෝම්බයි, මිසයිලයි අත්හදා බලපු ඇමෙරිකාවටයි වෙන රටවලටයි සම්බාධක පණවන්නේ නැතෙයි?

      Current date/time is Thu Jun 13, 2024 9:15 pm