- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ඩොලරය ඉදිරියේ ලෝකයක් බාල්දු වූ හැටි
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටින්නේ ලොව රටවල් ගණනාවකම මුදල් ඒකක මේ වන විට ඩොලරය ඉදිරියේ අවප්‍රමාණය වී ඇති බවයි. මීට අදාළ දත්ත සටහනක් නිකුත් කරමින් මේ බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මනාව විග්රහ කර තිබේ.
අදාළ සටහනට අනුව ඩොලරය ඉදරියේ පසුගිය 2017 වසරේ දී 6% කින් අධිප්‍රමාණය වූ ඉන්දියානු රුපියල 2018 වසර තුළ දී මේ දක්වා 12.1% කින් අවප්‍රමාණය වී ඇත.
මීට අමතරව ඉන්දුනීසියානු රුපියා 9.6% කින්, පිලිපීන පෙසෝ 7.9% කින් හා ඕස්ට්‍රේලියානු ඩොලරය 7.3% කින් මෙන්ම යූරෝ 3.1% කින්, 2018 වසර තුළදී ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වී තිබේ.
මේ අතර ඉහළම ආර්ථික වර්ධන වේගයකට හිමිකම් කියනු ලබන දීනයේ රෙන්මිඹි මුදල් ඒකකය ද ඩොලරය ඉදිරියේ මෙම වසර තුළ දී 5.1% කින් අවප්‍රමාණය වී ඇත. සිංගප්පූරු ඩොලරයේ අවප්‍රමාණය මෙම වකවානුව තුළ 2.6% කි. බ්‍රිතාන්‍ය පවුම ද 3.1% කින් අවප්‍රමාණය වී තිබේ.
පහත දැක්වෙන්නේ අදළා ප්‍රස්ථාර සටහනයි.
http://biz.adaderana.lk/
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: ඩොලරය ඉදිරියේ ලෝකයක් බාල්දු වූ හැටි
Interest rates are a double edged instrument. I wonder whether they are cutting their own grave.
Increasing of rates would definitely divert more & more $s to USA & make its currency stronger but at the same time it will make American goods expensive to the rest of the world.
Japan, China, & many other industrial countries would be able to win in this game.
As a result, we would see more jobless Americans sooner.
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: ඩොලරය ඉදිරියේ ලෝකයක් බාල්දු වූ හැටි
Pathetic situation is Opposition never mention this in their statements.
True ET. Some interesting scenarios will appear sooner than later.