වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට
වාරියපොළ නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොලේදී තරුණයෙකුට පහරදුන් තිළිණි අමල්කා කරුණාරත්න නැමැති තරුණිය පොලිසිය අද (27) අත්අඩංගුවට ගත්තා. ඒ, පරීක්ෂණයක් සඳහා වාරියපොළ පොලිසියට අදාළ තරුණිය අද පැමිණි අවස්ථාවේදීයි. කොළඹ ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවය කරන මෙම තරුණියගේ වයස අවුරුදු 21 ක්.
පසුගිය 16 වැනිදා අදාළ තරුණිය කළ මෙම පහරදීම දැක්වෙන වීඩියෝ පටයක් පසුව කිසියම් පුද්ගලයෙකු අන්තර්ජාලයට මුදාහැර තිබුණා. ඉන් අනතුරුවයි එය රටේ මහත් කතාබහට ලක්වන ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්වුණේ.
මෙම සිදුවීම සමාජජාල වෙබ් අඩවිවල පළවීමත් සමඟ ඊට රටේ විවිධ පුද්ගලයන් විවිධ සටහන් එක්කර තිබුණා. වාරියපොළ කුමාරිහාමි නමින් තරුණියට නමක්ද පටබැඳ තිිබූ අතර, බොහෝ සටහන්වල තිබුණේ ඇයට එරෙහි අදහස්.
සිද්ධිය තවදුරටත් රටේ කතාබහට ලක්වන විට පසුගිය 25 වැනිදා පහරකෑමට ලක්වු සෙල්වා නැමැති තරුණයා රෝහල් ගතවුණා. ඔහු පැවසුවේ තරුණිය පහරදීම නිසා තමාගේ කණකට ආබාධයක් මතුව ඇති බවයි.
පෙරේදා දිනයේ අදාළ තරුණිය කොළඹ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. එය විභාග කිරීමටයි අද (27) ඇයට වාරියපොළ පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණේ.
http://www.hirunews.lk/sinhala/90482
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට
- BackstageTop contributor
- Posts : 3803
Join date : 2014-02-24
Re: වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට
- jiggysaurusTop contributor
- Posts : 548
Join date : 2014-07-09
Re: වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට
SLS went missing around the 25th.
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට
jiggysaurus wrote:GMNet and SLS?
SLS went missing around the 25th.
But in reality . No way.
No one have the guts to raise hand against SLS.
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට
GMNet will be begging for comments like that as that will be the best she can get
- smallvilleTop contributor
- Posts : 1872
Join date : 2014-02-23
Location : Trying to figure out..
Re: වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට
Whatever said and done, 2 slaps would have been enough if there were genuine verbal harassment. She could have easily consulted an adult near her, especially a male if further action was to be taken or asked others to call the cops. Taking matter into her hand, she continued slapping the poor dude who kept his head down. If he had said sorry then the slapping should've been stopped.
That was, to me, a clear third class behaviour of a gal.
- BackstageTop contributor
- Posts : 3803
Join date : 2014-02-24
Re: වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට
- chinwiTop contributor
- Posts : 999
Join date : 2014-02-23
Re: වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට
මෙහෙම අය ඉන්නව . එක්තරා මානසික තත්තව කියලත් කියන්න පුලුවන්. කාන්තා වැසිකිලිය ඉදිරිපිට එබිකම් කරමින් ඉන්න අතරේ සිදුවූ සිද්ධියක්. එය ඔහුම පිලිඅරන් තිබුන.
මේ වගේ අය ප්‍රති ප්‍රහාර දෙන්න යන්නෙ නැහැ. ඇත්තටම ඔහු කළ දෙයින් ඔහුටම කරදරයක් බව ගුටි කන විට දැනුන විට ඔහේ බලාගෙන ඉන්න එක තමයි වෙන්නෙ. අපට එය අහිංසක කමක් ලෙස පෙනුනට එහි ඇති අහිංසක කමක් නෑ. මොකද මේ වගේ අයගේ යටි හිත පිලිගන්නව තමන් වැරදි බැවින් පහර කණ එක ඉරනම බව. ඔහුගේ ඒ ලක්ෂණය වීඩියෝ එකේ හොඳින් පේනව. අදාල ක්‍රියාවන් ඔහු අතින් කෙරෙන්නෙම ගුටි කන්න බලාගෙන.
අපට මෙහෙම ගුටි කණ එක දරුණු ලෙස දැනුනට මෙවන් අයට කුඩා කළ සිටම අපහරණයට ලක්වීම හා මෙවන් වැරදි වලට මිනිසුන් ගෙන් ගුටි කන එක පුරුදු යි. කොපමණ ගුටි කෑවත් නැවත කරනව.
අප විශ්වාස නොකලට බස් වල ඔෆිස් එන අය කියන සමහර දේවල් පුදුමයි. ඔෆිස් ඇවිත් සාරිය හෝදන්න වෙන අවස්ථා තියෙනව . කොහොම ඒ දේවල් ගෑවුනාද කියා හිතා ගන්න බැහැලු.
දැන් දින කිහිපයක් ගතවූ පසු ඔහුව කවුරුන් හෝ මෙහෙයවනව රෝහල් ගත වෙන්න. නමුත් මේ පහරදීම නිසා කණේ ආබාධයක් ඇතිවි යැයි කියන්න බැහැ . කම්මුලට ගහන නිසා.
පොලීසිය විකාර නීති ක්‍රියාත්මක කරනු වෙනුවට දෙදෙනාටම අවශ්‍ය ප්රතීකාර හෝ සහනයන් දෙන්න දන්නෙ නැහැනේ.
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට
chinwi wrote:ඒ කෙල්ල කේන්තිය යනකම් ම ගහන්න ඇති. මේ මිනිහ ඔක්කොම කරල බූතය වගේ බිම බලාගෙන ඉන්නකොට තව ගහන්නමයි හිතෙන්නෙ.
මෙහෙම අය ඉන්නව . එක්තරා මානසික තත්තව කියලත් කියන්න පුලුවන්. කාන්තා වැසිකිලිය ඉදිරිපිට එබිකම් කරමින් ඉන්න අතරේ සිදුවූ සිද්ධියක්. එය ඔහුම පිලිඅරන් තිබුන.
මේ වගේ අය ප්‍රති ප්‍රහාර දෙන්න යන්නෙ නැහැ. ඇත්තටම ඔහු කළ දෙයින් ඔහුටම කරදරයක් බව ගුටි කන විට දැනුන විට ඔහේ බලාගෙන ඉන්න එක තමයි වෙන්නෙ. අපට එය අහිංසක කමක් ලෙස පෙනුනට එහි ඇති අහිංසක කමක් නෑ. මොකද මේ වගේ අයගේ යටි හිත පිලිගන්නව තමන් වැරදි බැවින් පහර කණ එක ඉරනම බව. ඔහුගේ ඒ ලක්ෂණය වීඩියෝ එකේ හොඳින් පේනව. අදාල ක්‍රියාවන් ඔහු අතින් කෙරෙන්නෙම ගුටි කන්න බලාගෙන.
අපට මෙහෙම ගුටි කණ එක දරුණු ලෙස දැනුනට මෙවන් අයට කුඩා කළ සිටම අපහරණයට ලක්වීම හා මෙවන් වැරදි වලට මිනිසුන් ගෙන් ගුටි කන එක පුරුදු යි. කොපමණ ගුටි කෑවත් නැවත කරනව.
අප විශ්වාස නොකලට බස් වල ඔෆිස් එන අය කියන සමහර දේවල් පුදුමයි. ඔෆිස් ඇවිත් සාරිය හෝදන්න වෙන අවස්ථා තියෙනව . කොහොම ඒ දේවල් ගෑවුනාද කියා හිතා ගන්න බැහැලු.
දැන් දින කිහිපයක් ගතවූ පසු ඔහුව කවුරුන් හෝ මෙහෙයවනව රෝහල් ගත වෙන්න. නමුත් මේ පහරදීම නිසා කණේ ආබාධයක් ඇතිවි යැයි කියන්න බැහැ . කම්මුලට ගහන නිසා.
පොලීසිය විකාර නීති ක්‍රියාත්මක කරනු වෙනුවට දෙදෙනාටම අවශ්‍ය ප්රතීකාර හෝ සහනයන් දෙන්න දන්නෙ නැහැනේ.
- smallvilleTop contributor
- Posts : 1872
Join date : 2014-02-23
Location : Trying to figure out..
Re: වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
වාරියපොළ ගුටි කෑ තරුණයා රිමාන්ඩ්
වාරියපොළ සිද්ධියට අදාළව අදාළ තරුණියට වාචිකව ලිංගික අතවරයක් සිදු කළ බවට ඇය විසින් කරන ලද පැමිණිල්ල විමර්ශනය කිරීමෙන් අනතුරුව එම සිද්ධියට අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන වාරියපොළ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් වාරියපොළ පොලීසිය පරීක්ෂණ පවත්වනවා.
අදාළ පහරදීම සිදු කළ බව කියන තරුණියද පොලීසිය විසින් මීට පෙර අත්අඩංගුවට ගැනුනා. කෙසේ වෙතත් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තීරණය කෙරුණේ ඇය ඇප මත මුදාහැරීමටයි.
http://nethfm.com/article/33063#sthash.r1WX9oaj.dpuf
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: වාරියපොළදී තරුණයෙකුට පහරදුන්, තරුණිය අත්අඩංගුවට
Issella illan Guti Kewa. Den illagena hireta giya.