- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට
පැයකට පෙර
BBC Sandeshya
උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නන්දිමිත්‍ර ඒකනායක විපක්ෂ සන්ධානයට එකතු වූ අලුත්ම ඉහල මට්ටමේ දේශපාලනඥයා වෙයි.
අද, නව වසරේ ජනවාරි පළමුවෙනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටියේ ජනවාරි අට වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට තම සහයෝගය ලැබෙන බවයි.
එම මාධ්‍ය හමුවට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිවරියත් සහභාගී වූවාය.
ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද සවස පැවැත්වුන මාධ්‍ය හමුවේ දී කරුණු දක්වමින් උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නන්දිමිත්‍ර ඒකනායක කියා සිටියේ පාලන තන්ත්‍රයේ වෙනසක් සිදු වීම රටට යහපතක් වන බව තමාගේ තේරුම් ගැනීම වන බවයි.
එම තේරුම් ගැනීම අනුව මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයාට සහයෝගය පළ කරන බවයි ඔහු පවසන්නේ.
උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නන්දිමිත්‍ර ඒකනායක සමඟ ගම්පහ උප නගරාධිපති අජිත් බස්නායකත් විපක්ෂ සන්ධානයට එක් විය.
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: නන්දිමිත්‍ර ඒකනායක මෛත්‍රීට
January 1, 2015 02:50 pm
Ada Derana
Deputy Minister Nandimithra Ekanayake pledged to support Maithripala Sirisena at the forthcoming Presidential election.
This was announced at a press conference held in Colombo, this afternoon. Former President Chandrika Kumaratunga and Arjuna Ranatunga also participated for the press conference.
Ekanayake said that he tendered his resignation letter to President Mahinda Rajapaksa, this morning.
In 1984, Nandimithra joined the fledgling Sri Lanka Mahajana Party which at that time was under the leadership of T.B. Ilangarathne, Vrjaya Kumarathunga and Chandrika Bandaranayake. Nandimithra was recognized by the party executive for his leadership abilities and was appointed Party Secretary to the Matale District. In 1989, due to his popularity, he was appointed as a candidate in Matale District to compete against a strong U.N.P. group which included Mr. Alic Aluwihare. In that election he was elected to the Parliament as the S.L.F.P. team leader representing the Matale District.