බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා !
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා !
බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා !
දෙදින නිල සංචාරයකට මෙරට පැමිණි දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිලිබඳ ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් මහත්මිය ලංකාවේ ආප්ප බොහෝ රසවත් බව සදහන් කර ඇත.
සිය ට්විටර් වෙබ් අඩවිය හරහා ඊයේ දිනයේදී පැවති රාත්‍රී භෝජන සංග්‍රහයක ඡායාරූපයක් ද පළකරමින් ඇය සඳහන් කර ඇත්තේ තමුන්ට පළමු වතාවට ලංකාවේ ආප්ප රස බැලීමට ලැබුණු බවයි.
- chinwiTop contributor
- Posts : 999
Join date : 2014-02-23
Re: බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා !
- BackstageTop contributor
- Posts : 3803
Join date : 2014-02-24
Re: බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා !
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා !
chinwi wrote:අම්මෝ ! එයා රුසියාවට පනී ද ?
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා !
ඒ ඒ ආප්පවලට, ඒ ඒ කෙසෙල් කියලා කියමනකුත් තියෙනවානේ
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා !
කිත්සිරි ද සිල්වා wrote:" කෙහෙල් ගෙඩියකත් රස බැලුවනම් නේද හොද?"
ඒ ඒ ආප්පවලට, ඒ ඒ කෙසෙල් කියලා කියමනකුත් තියෙනවානේ
- slstockVeteran
- Posts : 6216
Join date : 2014-06-12
Re: බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා !
I think I too should start spreading it in Biswals country ( USA).
Btw spot quiz?
Is Appa a pure Sri Lankan treat ? Or did it originate from India ?
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා !
කිත්සිරි ද සිල්වා wrote:" කෙහෙල් ගෙඩියකත් රස බැලුවනම් නේද හොද?"
ඒ ඒ ආප්පවලට, ඒ ඒ කෙසෙල් කියලා කියමනකුත් තියෙනවානේ
- slstockVeteran
- Posts : 6216
Join date : 2014-06-12
Re: බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා !
Peni appa with Neththapalam.
කිත්සිරි ද සිල්වා wrote:" කෙහෙල් ගෙඩියකත් රස බැලුවනම් නේද හොද?"
ඒ ඒ ආප්පවලට, ඒ ඒ කෙසෙල් කියලා කියමනකුත් තියෙනවානේ
- chinwiTop contributor
- Posts : 999
Join date : 2014-02-23
Re: බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා !
slstock wrote:
Is Appa a pure Sri Lankan treat ? Or did it originate from India ?
ආප්ප කේරලයේ සිට මෙහි ආ කෑමක් . කේරලෙයේ 'ආප්පම්' ඉතා ජනප්‍රිය කැමකි. අපේ ආප්පය මෙන් නොව එහි "වාටියක්" නැත. බොහෝ විට පැතලිය. වටේ පොඩියක් ඉස්සී ඇත. අපේ ආප්පයේ මැද පමණක් ඇති මොලොක් ගතිය කෙරලයේ ආප්පම් වල සෑම තැනම ඇත. ආනමාලු කෙසෙල් පොඩිකර ආප්පම් සමග අනා කෑම එහි ජනප්‍රියයි. මගෙත් ආස කෑමක්. හැබැයි කෙරලයේ ආප්පම් වල අපේ ඒවාගේ මෙන් වාටියක් නැති නිසා රසයේ විවිධත්වයක් නම් නොලැබේ.
ඉන්දියාවේ අනෙකුත් ප්‍රදේශ වල ඇති කෑමට වඩා අපේ ආහාර ලං වන්නෙ කේරලයේ ආහාර රටාවන්ටය.
අබ , පොල් දමා හදන දෙල් මැල්ලුම, පිපිඤඤා හොද්ද අපේම මෙනි.
නමුත් අපේ කෑම කේරලයේ ඒවාට වඩා රසයි. අපි ඒවා වඩාත් වැඩි දියුනු කර ඇති බව පිලිගැනීමයි.
වසර දහස් ගානකට පෙර කේරලය හා කෞරව රටින් පැමින මෙහි සිංහලයන් බවට පත්ව කරාව කුල ලෙස හැඳින් වුන අය සමග මේ ආහාර සංස්කෘතියද මෙහි එන්නට ඇත. තමිල් නාඩුවේ ආහාර වලට නෑකම් නොකියන අපේ ආහාර කෙරලයේ අාහාර වලට බොහෝ සමාන බවක් දක්වන්නේ මේ නිසා විය යුතුය.
-chinwi
- slstockVeteran
- Posts : 6216
Join date : 2014-06-12
Re: බිස්වාල්ට ලංකාවේ ආප්ප රහවැටිලා !
You win .The prize is a dividend declaration of a share you hold.
chinwi wrote:slstock wrote:

මං හිතන්නෙ ලංකා ආප්ප වලට පොල් කිරි බහුලව භාවිතය නිසා විශෙෂ රසයක් ලැබෙන බවයි. ඉන්දියාවේ පොල් කිරි වෙනුවට බොහෝ විට භාවිත කරන්නේ එල කිරි ය.