- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
රටේ ආර්ථික වර්ධන වේගය ඇත්තටම කොතැන ද?
අපි දුන් පොරොන්දු සියල්ල ඉටුකරනවා. පෙර රජයෙන් පෙන්නුව ආර්ථික සංවර්ධන වේගය බොරුවක්. අපි බාරගත්තේ අධි පොලියට ණයට අරන් දුවපු ආර්ථිකයක්. කොතරම් බාධක තිබුනත් අපි දුන් පොරොන්දු සියල්ල ඉටු කරනවා - Harsha de Silva