- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
වැලි කර්මාන්ත ශාලාවකට ටෝකියෝ සිමෙන්ති පිඹුරු පත් අඳී
biz_man Top News June 19th, 2015
වැලි, කොන්ක්‍රීට් සඳහා එකතූන් සහ එවැනි තවත් නිෂ්පාදන සිදුකිරීම සඳහා Tokyo Cement Company (Lanka) Limited PLC සමාගම රුපියල් මිලියන 220 ක ආයෝජනයකින් කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සඳහා Tokyo Super Aggregate Limited යනුවෙන් අනුබද්ධ සමාගමක් ආරම්භ කිරීමට සූදානම් වේ.
මේ වනවිට, ඉදිකිරීම් කර්මාන්තය සඳහා ස්වභාවික වැලි සපයා ගැනීම ගැටලුවක්ව ඇත.
මෙයට විසඳුමක් ලෙස Tokyo Super Aggregate Limited සමාගම විසින් ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ වැලි නිෂ්පාදනයට සැලසුම් කර තිබේ.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: වැලි කර්මාන්ත ශාලාවකට ටෝකියෝ සිමෙන්ති පිඹුරු පත් අඳී
How ?nihal123 wrote:වැලි කර්මාන්ත ශාලාවකට ටෝකියෝ සිමෙන්ති පිඹුරු පත් අඳී
biz_man Top News June 19th, 2015
වැලි, කොන්ක්‍රීට් සඳහා එකතූන් සහ එවැනි තවත් නිෂ්පාදන සිදුකිරීම සඳහා Tokyo Cement Company (Lanka) Limited PLC සමාගම රුපියල් මිලියන 220 ක ආයෝජනයකින් කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සඳහා Tokyo Super Aggregate Limited යනුවෙන් අනුබද්ධ සමාගමක් ආරම්භ කිරීමට සූදානම් වේ.
මේ වනවිට, ඉදිකිරීම් කර්මාන්තය සඳහා ස්වභාවික වැලි සපයා ගැනීම ගැටලුවක්ව ඇත.
මෙයට විසඳුමක් ලෙස Tokyo Super Aggregate Limited සමාගම විසින් ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ වැලි නිෂ්පාදනයට සැලසුම් කර තිබේ.
Or it is a secret (under Patent) ?
Thanks Nihal.