- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
ලාෆ් ගෑස් ජලවිදුලි බලාගාරයක් මිලට ගනියි
පොල්පිටිය, කලවැල්දෙනියේ පිහිටි පාම්ස් පවර් (පුද්) සමාගමේ සියලුම කොටස් මිලට ගැනීමට ලාෆ්ස් ගෑස් පීඑල්සී අනුබද්ධ ලාෆ්ස් පවර් ලිමිටඩ් විසින් පසුගිය පෙබරවාරි 10 වෙනිදා කටයුතු කරනු ලැබීය.
මේ සඳහා ලාෆ්ස් විසින් රුපියල් මිලියන 200 ක මුදලක් ආයෝජනය කර තිබේ.
පාම්ස් පවර් (පුද්) සමාගම, මෙගාවොට් 2 කින් යුතු ජලවිදුලි බලාගාර ව්‍යාපෘතියකි.
මේ පිළිබඳ තොරතුරු අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දීමට සමාගම ලාෆ්ස් ගෑස් පීඑල්සී විසින් කටයුතු කර තිබේ.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: ලාෆ් ගෑස් ජලවිදුලි බලාගාරයක් මිලට ගනියි
(World needs more investment in R & D on how to store excess power generated safely and use them when seasonal outputs come down).