- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
බිල් පොළිය පහළට
biz_man Top News April 6th, 2016
අද පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී, පසුගිය සතියට සාපේක්ෂව පොළී අනුපාතික පහළ ගොස් තිබේ.
මෙහිදී දින 91- 8.9% සිට 8.47% දක්වා, දින 182 – 9.76% සිට 9.57% දක්වා සහ දින 364 – 10.64% සිට 10.23% දක්වා පහළ ගොස් ඇත.
අද පැවති වෙන්දේසිය සඳහා රුපියල් මිලියන 20,000 ක භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත් කර තිබූ අතර වෙන්දේසිය සඳහා ඉදිරිපත්ව තිබුණු මුලු ලංසු වටිනාකම රුපියල් මිලියන 81,907 කි. මෙයින් රුපියල් මිලියන 31,994 ක ලංසු භාර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර ඇත.