- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
පොළී අනුපාත පහළට
biz_man Top News September 8th, 2016
ඊයේ (07) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොළී අනුපාතික කැපී පෙනෙන අයුරින් පහළ ගොස් තිබේ.
මෙහිදී දින 91 – 9.03% සිට 8.75% දක්වා ද, දින 182 – 9.94% සිට 9.71% දක්වා ද, දින 364 – 10.73% සිට 10.39% දක්වා ද පහළ ගොස් තිබේ.
දින 91 සහ 182 භාණ්ඩාගාර බිල්පත් සඳහා පසුගිය 2016 ජූනි 10 වැනිදායින් පසු වාර්තා වූ අඩුම පොළී අනුපාතිකයන් ලෙසින් මෙය සඳහන් වේ.
තවද 2016 මැයි 20 දා පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියෙන් පසු දින 364 බිල්පත් සඳහා වාර්තා වූ අඩුම පොළී අනුපාතිකය ද ඊයේ වෙන්දේසියේ දී වාර්තා වී තිබේ.
මෙවර වෙන්දේසියේ දී රුපියල් මිලියන 11,000 ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බිල්පත් අලෙවි කිරීමට ශ්රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.
- smallvilleTop contributor
- Posts : 1872
Join date : 2014-02-23
Location : Trying to figure out..