The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Dividend Announcement
Today at 5:29 pm by Ethical Trader

» සුරන්ගනීට මාලු ගෙනාවා - FIFA - Russia - 2018
Today at 11:29 am by Ethical Trader

» Enterprise Sri Lanka to give extra credit support for women, disabled soldiers
Yesterday at 8:42 pm by sashimaal

» Quick Checklist for Selecting a Stock
Sat Jun 23, 2018 1:04 pm by spw19721

» HUNA.N0000
Sat Jun 23, 2018 11:42 am by pjrngroup

» Hello and CSE ?
Sat Jun 23, 2018 11:32 am by pjrngroup

» 2018 මැයි මස උද්ධමනය සියයට 2.1 ක් දක්වා ඉහළට
Sat Jun 23, 2018 8:31 am by Ethical Trader

» Laughter the Best Medicine
Fri Jun 22, 2018 8:11 pm by nihal123

» Sri Lanka is recovering, Central Bank threat looms: Bellwether
Fri Jun 22, 2018 10:20 am by The Invisible

» Sri Lanka's new forex law gets IMF thumps up
Fri Jun 22, 2018 10:16 am by The Invisible

» EU slaps tariffs on US as trade war erupts
Fri Jun 22, 2018 10:14 am by The Invisible

» Top monk asks Sri Lanka’s ex-defence chief to return as ‘Hitler’
Fri Jun 22, 2018 10:12 am by The Invisible

» May inflation at 2.1%
Fri Jun 22, 2018 2:06 am by sashimaal

»  මෙරට විශාලම ආයෝජනය වන හම්බන්තොට වරායේ අවසන් ආයෝජන මුදල වරාය අතට බාර දෙයි
Thu Jun 21, 2018 4:59 pm by Ethical Trader

» CCS.N0000 ( Ceylon Cold Stores)
Thu Jun 21, 2018 4:56 pm by Ethical Trader

» HHL.N0000 ( Hemas Holdings PLC)
Thu Jun 21, 2018 4:48 pm by Ethical Trader

» රුපියල තවදුරටත් පාවීමට ඉඩහැරිය යුතුයි - ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
Thu Jun 21, 2018 7:46 am by serene

» රජයේ සුරැකුම්වලින් රුපියල් බිලියන 2.7 ක විදෙස් ආයෝජන සතියක් තුළ දී ඉවතට
Wed Jun 20, 2018 9:11 am by serene

» ඩොලර් බිලියන 10 යි – මහ බැංකුව ඉතිහාසයේ වැඩිම විදේශ විනිමය සංචිතය ගොඩනගයි
Wed Jun 20, 2018 7:23 am by කිත්සිරි ද සිල්වා

» මාස 02 කදී කොටස් වෙළෙඳපොළ සියයට 4 කින් කඩා වැටිලා
Tue Jun 19, 2018 8:31 pm by serene

» කිම් - ට්‍රම්ප් හමුව: දෙරටේ නායකයෝ සාකච්ඡා අරඹති
Sun Jun 17, 2018 10:55 am by Ethical Trader

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
Sat Jun 16, 2018 8:20 am by spw19721

» TPL.N0000 (TALAWAKALE PLANTATIONS )
Thu Jun 14, 2018 7:17 am by lanka

» සපත්තු පෙට්ටියකින් හමු වූ චීන මල් බඳුන පවුම් මිලියන 14 අලෙවි වේ
Wed Jun 13, 2018 12:03 pm by Ethical Trader

» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
Wed Jun 13, 2018 11:47 am by Ethical Trader

» ලංකාවේ ඉපිද, බ්‍රිතාන්‍යයේ නගරාධිපති පදවියකට පත් වූ කරීමා
Tue Jun 12, 2018 3:19 pm by Ethical Trader

» KGAL.N0000 (Kegalle Plantation PLC)
Tue Jun 12, 2018 2:40 pm by Ethical Trader

» Where in the world is it easiest to get rich?
Tue Jun 12, 2018 7:53 am by CK

» "එළ හරකා - මී හරකා ආර්ථික ප්‍රතිපත්ති" සහ ඩොලරයට සාපේක්ෂව පහළ වැටෙන රුපියල
Sat Jun 09, 2018 11:07 am by Ethical Trader

» Top 20 magnificient eyes from around the world
Fri Jun 08, 2018 11:10 am by Ethical Trader

» ගෝඨාභය නඩු: උපරිමාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙක් ඉවත්වෙති
Thu Jun 07, 2018 6:16 pm by sashimaal

» මුහුදු පතුලේ තැන්පත් කළ දත්ත ගබඩාව "යථාර්ථයක් විය හැකි විකාර අදහසක්"
Thu Jun 07, 2018 6:00 pm by Ethical Trader

» KFP.N0000(Keels Food Products PLC)
Thu Jun 07, 2018 8:54 am by lanka

» Sri Lanka Port Authority profits up after China takeover of Hambantota
Wed Jun 06, 2018 5:58 pm by Ethical Trader

» Tax hike to trim profits of Sri Lankan life insurers: Fitch
Wed Jun 06, 2018 5:55 pm by Ethical Trader

» Rupee weakens, stocks gain 0.23-pct
Wed Jun 06, 2018 5:54 pm by Ethical Trader

» ශ්‍රී ලංකාවේ 'අධිකරණයට අපහාස කිරීම' ගැන දැන සිටිය යුතු නීති පසුබිම
Tue Jun 05, 2018 6:50 pm by කිත්සිරි ද සිල්වා

» Sri Lanka finance ministry accounts qualified by Auditor General
Tue Jun 05, 2018 1:28 pm by Ethical Trader

» IFC invests US$2.5mn in Sri Lanka's PickMe
Tue Jun 05, 2018 1:22 pm by Ethical Trader

» Sri Lanka state banks most in need capital for Basel III, new risk identified
Tue Jun 05, 2018 1:21 pm by Ethical Trader

» Sri Lanka's ETI Finance able to settle small depositors if liquidated
Tue Jun 05, 2018 12:53 pm by The Invisible

» Oil steady as extra U.S. supply balances strong demand
Mon Jun 04, 2018 3:59 pm by කිත්සිරි ද සිල්වා

» In the Meantime, Within Our Shores !
Mon Jun 04, 2018 3:32 pm by කිත්සිරි ද සිල්වා

» Cartoon of the day...
Mon Jun 04, 2018 11:47 am by nihal123

» SPEN.N0000
Sat Jun 02, 2018 6:19 pm by Ethical Trader

» තායිලන්තයෙන් අභ්‍යවකාශයට යන 'දූරියන්'
Fri Jun 01, 2018 5:18 pm by Ethical Trader

» නාසා අභ්‍යවකාශ යානයක් ප්ලූටෝ මත මීතේන් අයිස් වැටි සොයාගනී
Fri Jun 01, 2018 5:12 pm by Ethical Trader

» ඉන්දියාව ඉදිරියේ ශ්‍රී ලංකාව බලවත් වෙයි
Fri Jun 01, 2018 3:20 pm by sashimaal

» බන කියන පුංචි දරැවා
Fri Jun 01, 2018 11:21 am by Ethical Trader

» දරුවෙක් බේරාගත් මාලි ජාතික 'ස්පයිඩර් මෑන්'ට ප්‍රංශ පුරවැසිභාවය
Thu May 31, 2018 5:00 pm by Yin-Yang

June 2018
SunMonTueWedThuFriSat
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

මෙරට විශ්වවිද්‍යාලවල 70%ක්‌ කාන්තාවෝ

Go down

මෙරට විශ්වවිද්‍යාලවල 70%ක්‌ කාන්තාවෝ

Post by nihal123 on Mon Sep 04, 2017 12:06 pm

මෙරට විශ්වවිද්‍යාලවල
70%ක්‌ කාන්තාවෝ
විද්‍යා හා තාක්‍ෂණ ඇමැති
සුසිල් ප්‍රේමජයන්ත

චමින්ද සිල්වා

මෙරට විශ්වවිද්‍යාලවල සීයට 70 ක්‌ කාන්තාවෝ. අනෙක්‌ හැම එකකින්වත් පිරිමින් අභිබවා කාන්තාවන් යමින් සිටිනවා යෑයි විද්‍යා හා තාක්‍ෂණ කටයුතු ඇමැති zසුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් කොළඹ ගලධාරී හෝටලයේ සංවිධානය කර තිබූ උත්සව අවස්‌ථාවකට සහභාගි වෙමිනි.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේද කීය.

අපේ රටේ විවිධ භාණ්‌ඩ ගෙන්වීම සඳහා වසරකට ඩොලර් මිලියන 20 ක්‌ වැය කරනවා. අපනයනය තුළින් ලැබෙන්නේ ඩොලර් මිලියන 12 යි. ඒ අනුව ඩොලර් මිලියන 8 ක පාඩුවක්‌ අපිට ඇතිවෙනවා. මේක පියවා ගන්න නම් අපි ගෙන්වන ආනයන අඩුකරන්න ඕන. එහෙම නැත්නම් අපනයනය වැඩි කරන්න ඕන.

අපි දැන් කෘෂිකර්මය දියුණු කරගන්න මහ බැංකු වාර්තාවට අනුව 2017 වෙන්කර තිබෙන්නේ රින තුනයි දශම එකයි. 2016 කෘෂිකර්මයට එකයි දශම තුනක්‌ වෙන්කර තිබුණා. ලෝක බැංකු වාර්තා අනුව නම් කෘෂිකර්මයට දළ ජාතික ආදායමෙන් සීයට තුනක්‌, හතරක්‌ වෙන්කරන්න ඕනයි කියලයි පෙන්වලා දීලා තියෙන්නේ.

පවුල් ලක්‍ෂ තුනක්‌ ආහාර හා නියඟයට මුහුණ දීලා පීඩා විඳිනවා. අපිට ඛනිජ තෙල් ඇතුළු අත්‍යවශ්‍ය දැ ආනයනය කරන්න විශාල වියදමක්‌ දරන්න සිදුවෙලා තිබෙනවා. මෙවැනි ප්‍රශ්න තිබුණත් අපි දීර්ඝකාලීන සංවර්ධන ව්‍යාපෘතිවලට යා යුතුයි. ඒ සඳහා විද්‍යා හා තාක්‍ෂණ නව උත්පාදන අත්‍යවශ්‍යයි. විද්‍යා හා තාක්‍ෂණයට අපේ දළ ජාතික නිෂ්පාදනයෙන් වෙන්කර තිබෙන්නේ බිංදුවයි දශම එකයි. ජපානයේ සීයට 4 ක්‌ වෙන් කරල. අපි අපේ රටේ ඛනිජ වැලි, මිනිරන් ඒ ආකාරයෙන්ම පිටරටවලට යවනවා. අපි මේවා උපයෝගී කරගෙන නිෂ්පාදනයන් කර විදෙස්‌ රටවලට යෑවීම කළ යුතුයි. එතකොටයි අපිට දියුණුව කරා යන්න පුළුවන්.

චීනය වසරකට ශිෂ්‍යත්ව 5000 ක්‌ ලබාදීලා එංගලන්තයට යවනව. ඒ අය එංගලන්ත දැනුම ලබාගෙන පැමිණ චීනයේ තාක්‍ෂණය සමග නව නිෂ්පාදන රටේ ඇති කරනවා. මේ වන විට චීනයේ දුම්රියේ වේගය පැයට කිලෝ මීටර් 750 ක්‌ දක්‌වා වැඩිකර තිබෙනවා.

අපේ පාසල් අධ්‍යාපනය තාම කියන්නේ ඉගැන්වීමේ ක්‍රමයයි. හැම දියුණු රටකම තියෙන්නේ ඉගෙන ගැනීමේ ක්‍රමයයි. ලෝකයේ උසස්‌ පෙළින් අධ්‍යාපනය අනුව සිංගප්පූරුව එකට සිටිනවා. ඒ රටට මොනවා තිබිලාද? නැනෝ තාක්‍ෂණය ඉරානයේ ලක්‍ෂ 50 කට විද්‍යාගාර හදලා උගන්වනවා. මම මහ ඇමැති ලෙස 1992 චීනයට යනකොට තිබ්බ තැන නෙමෙයි චීනය දැන් ඉන්නේ. අපේ විශ්වවිද්‍යාල දැන් මාස 7 ක්‌ වැහිලා. ලෝකයේ බෙහෙත් දෙන්නේ ජාන තාක්‍ෂණය බලලා. අපි කොතනද ඉන්නේ. අපේ විද්‍යාගාර මකුණුදැල් බැඳිලා. මෙවැනි තත්ත්වයක ඉන්න අපිට ඉදිරියට යන්න පුළුවන්ද කියලා මට සැකයක්‌ තියෙනවා.
avatar
nihal123
Top contributor
Top contributor

Posts : 4566
Join date : 2014-02-24
Age : 52
Location : Waga

Back to top Go down

Re: මෙරට විශ්වවිද්‍යාලවල 70%ක්‌ කාන්තාවෝ

Post by CK on Tue Sep 05, 2017 12:38 pm

So campus selected boys are very lucky  Very Happy
avatar
CK
Active Member
Active Member

Posts : 1181
Join date : 2015-11-01

Back to top Go down

Re: මෙරට විශ්වවිද්‍යාලවල 70%ක්‌ කාන්තාවෝ

Post by jiggysaurus on Tue Sep 05, 2017 1:55 pm

CK wrote:So campus selected boys are very lucky  Very Happy

Jeppa girls very dry ne?

jiggysaurus
Top contributor
Top contributor

Posts : 548
Join date : 2014-07-09

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum