- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
2018 ජූනි මාසයේ ඩොලර් මිලියන 434.53 කින් දී සංචිත වැඩි වුණේ මෙහෙමයි
මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ විදේශ විනිමය සංචිතය පසුගිය මැයි මස අවසානයේ දී පැවති ඩොලර් මිලියන 7,904.85 සිට ඩොලර් මිලියන 8,377.22 ක් දක්වා ඩොලර් මිලියන 472.37 කින් වර්ධනය වීමයි.
මෙම ජූනි මාසය තුළ දී මහ බැංකුවේ රන් සංචිතය ඩොලර් මිලියන 33.33 කින් පහළ ගොස් තිබේ. 2018 මැයි මාසය අවසානයේ දී ඩොලර් මිලියන 833.31 ක්වූ එම අගය ජූනි මාසය අවසානයේ දී ඩොලර් මිලියන 799.98 ක් ලෙසින් සටහන් විය.
පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශකයන් පිළිබඳ නවතම ප්‍රකාශනයේ මේ සමබන්ධයෙන් වූ සටහනකි.
http://biz.adaderana.lk/
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28