- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
කොටස් වෙළෙඳපොළේ ආයෝජනයේ දී දේශපාලන සබඳතා අනාවරණය අනිවාර්යයි
ඊට අනුව රජයේ හෝ ආණ්ඩුවේ නායකයන්, ජ්‍යෙෂ්ඨ දේශපාඥයන්, රාජ්‍ය අධිකරණ හෝ යුද සේවයේ ජෙයෂ්ඨ නිලධරයන්, රජයට අයිති සංස්ථාවල ජ්‍යෙෂ්ඨ විදායක නිලධරයන්, වැදගත් දේශපාලන පක්ෂයක නිලධරයන් ද යන වග යනා දී තොරතුරු අනාවරණය කළ යුතුවේ.
මීට අමතරව ආයෝජකයා පෙළපතින් හෝ විවාහයෙන් හෝ ඊට සමාන (සිවිල්) හවුල්කාරත්වයකින් හෝ දේශපාලනයට මැදිහත්වන තැනැත්තෙකු සමඟ සම්බන්ධවන තැනැත්තන් ද යන වග මෙහිදී විමසා තිබේ.
මධ්‍යම තැන්පතු ගිණුම් (CDS) විවෘත කිරීමේ අයදුම්පත්‍රයක අදාළ කොටසෙහි උපුටනයක් පහත දැක්වේ.
http://biz.adaderana.lk
- spw19721Active Member
- Posts : 683
Join date : 2015-08-22
Re: කොටස් වෙළෙඳපොළේ ආයෝජනයේ දී දේශපාලන සබඳතා අනාවරණය අනිවාර්යයි
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: කොටස් වෙළෙඳපොළේ ආයෝජනයේ දී දේශපාලන සබඳතා අනාවරණය අනිවාර්යයි
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: කොටස් වෙළෙඳපොළේ ආයෝජනයේ දී දේශපාලන සබඳතා අනාවරණය අනිවාර්යයි
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: කොටස් වෙළෙඳපොළේ ආයෝජනයේ දී දේශපාලන සබඳතා අනාවරණය අනිවාර්යයි
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: කොටස් වෙළෙඳපොළේ ආයෝජනයේ දී දේශපාලන සබඳතා අනාවරණය අනිවාර්යයි
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: කොටස් වෙළෙඳපොළේ ආයෝජනයේ දී දේශපාලන සබඳතා අනාවරණය අනිවාර්යයි
Kith kohomath yana vidihata Jangi nethuwa inna wenne.කිත්සිරි ද සිල්වා wrote:හෙට අනිද්දා අදින ජන්ගියේ පාටත් අහයිද?
- spw19721Active Member
- Posts : 683
Join date : 2015-08-22
Re: කොටස් වෙළෙඳපොළේ ආයෝජනයේ දී දේශපාලන සබඳතා අනාවරණය අනිවාර්යයි
serene wrote:Kith kohomath yana vidihata Jangi nethuwa inna wenne.කිත්සිරි ද සිල්වා wrote:හෙට අනිද්දා අදින ජන්ගියේ පාටත් අහයිද?
- කලකට පසු කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන වර්ධනයක්. 2018 නොවැම්බර් මාසයෙන් පසු සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම ප්‍රතිශතාත්මක වර්ධනය අද
- මාස 20කට පසු කොටස් වෙළෙඳපොළේ අඩුම පිරිවැටුම අදයි
- ඊයේ කොටස් වෙළෙඳපොළේ සිදු වූ දැවැන්ත ගනුදෙනුවේ වගතුග මෙන්න
- කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරෙන අලුත්ම සමාගම – LVL Energy Fund Limited
- කොටස් වෙළෙඳපොළේ ආයෝජන ඉවත් කර ගැනීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුව යෝජනා කැඳවයි