- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි
“මේ සඳහා සූදානම් වීමට කළ යුතු වැඩ රාශියක් තිබෙනවා. ආයෝජන හා ගනුදෙනු මාර්ගෝපදේශ ඇගයීම ඉන් එකක්. දෙවනුව, නියෝජ්‍ය අධිපතිවරයා විසින් සභාපතිත්වය දරනු ලබන ආයෝජන කමිටුව සෑම දිනක දීම හමුවිය යුතුයි. එසේම තීරණ ගැනීම සාමූහිකව කළ යුතුයි. ඊට අමතරව CCTV හා Voice recording දාලා තියෙනවා. අපේ කාර්ය මණ්ඩලයට පුහුණුවත් දෙනවා.
“වෙළෙඳපොළ බලා කොටස් ලැයිස්තුවක් හදනවා. එම ලැයිස්තුව බලා, මේ සමාගම් කොටස් පමණක් ආයෝජනය කරන බවට මුදල් මණ්ඩලයේ අනුමැතිය ගත යුතුයි . ලැයිස්තුගත නොවන සමාගම් කොටස්වල ආයෝජනයට යන්නේ නැහැ“, යනුවෙන් පැවසූ අධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ රුපියල් ට්‍රිලියන 2 ක අරමුදලක් වන සේවක අර්ථ සාධක අරමුදලෙන් මේ වන විට කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කර ඇත්තේ 2.3% ක පමණ සුළු ප්‍රමාණයක් බවයි.
- Yin-Yang
- Posts : 1321
Join date : 2016-03-12
Re: අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි
Yin-Yang wrote:එම ලැයිස්තුව කලින් පන්නගන්න බැරිවෙයිද?
ඔන්න කරනවනම් වැඩ.
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි
nihal123 wrote:Yin-Yang wrote:එම ලැයිස්තුව කලින් පන්නගන්න බැරිවෙයිද?
ඔන්න කරනවනම් වැඩ.
Nihal Ayya Gawa eeka tiyagena apata kiyanne nedda danne ne..
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි
serene wrote:nihal123 wrote:Yin-Yang wrote:එම ලැයිස්තුව කලින් පන්නගන්න බැරිවෙයිද?
ඔන්න කරනවනම් වැඩ.
Nihal Ayya Gawa eeka tiyagena apata kiyanne nedda danne ne..
- Yin-Yang
- Posts : 1321
Join date : 2016-03-12
Re: අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි
2016 දි තිබුන කොටස් ලිස්ට් එක සදහා මෙහි 61 හා 62 පිටු බලන්න.
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි
Please share the New one.
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි
http://epf.lk/assets/library/annualreport/annualreport_2016_english.pdf
http://epf.lk/assets/library/annualreport/annualreport_2016_sinhala.pdf
Access Engineering PLC Cost=102,915 sinhala.pdf
Access Engineering PLC Cost=345,820 english.pdf
- slstockVeteran
- Posts : 6216
Join date : 2014-06-12
Re: අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි
Ethical Trader wrote:බ්‍රෝකර් මල්ලි කෙනෙක් ලවා එතන වැඩ කරන අයගෙ වර්තමාන ගනුදෙනු නිරීක්ෂණය කලා නම් ලැයිස්තුව හොයා ගත්තැකි.serene wrote:nihal123 wrote:Yin-Yang wrote:එම ලැයිස්තුව කලින් පන්නගන්න බැරිවෙයිද?
ඔන්න කරනවනම් වැඩ.
Nihal Ayya Gawa eeka tiyagena apata kiyanne nedda danne ne..
Balaagena
CSE eke, dhan insider trading hoyana kene innawa I think.
I guess all who did insider stuff in the past and gang stuff must be richer.
While we honest idiots are clinging on to our Valuable Shares with losses huh? .
There is no justice in this world huh?
- Yin-Yang
- Posts : 1321
Join date : 2016-03-12
Re: අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි
slstock wrote:
+
+
I guess all who did insider stuff in the past and gang stuff must be richer.
While we honest idiots are clinging on to our Valuable Shares with losses huh? .
There is no justice in this world huh?
Now you are talking Bro.
What is most powerful than fundamental , technical or sentimental analysis ?
insider analysis.
හැඃ! හැඃ! හැඃ! හෑ!!
- slstockVeteran
- Posts : 6216
Join date : 2014-06-12
Re: අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි
Yin-Yang wrote:slstock wrote:

And your recommendation is to pick which one?
- Yin-Yang
- Posts : 1321
Join date : 2016-03-12
Re: අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි
slstock wrote:Yin-Yang wrote:slstock wrote:
+
+
I guess all who did insider stuff in the past and gang stuff must be richer.
While we honest idiots are clinging on to our Valuable Shares with losses huh? .
There is no justice in this world huh?
Now you are talking Bro.
What is most powerful than fundamental , technical or sentimental analysis ?
insider analysis.
හැඃ! හැඃ! හැඃ! හෑ!!
And your recommendation is to pick which one?
My recommendation is to pick what you feel most confident about.
And stay with what you feel most happy about.
- slstockVeteran
- Posts : 6216
Join date : 2014-06-12
Re: අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ ආයෝජන නැවත අරඹන්නේ මෙහෙමයි
Yin-Yang wrote:slstock wrote:Yin-Yang wrote:slstock wrote:
+
+
I guess all who did insider stuff in the past and gang stuff must be richer.
While we honest idiots are clinging on to our Valuable Shares with losses huh? .
There is no justice in this world huh?
Now you are talking Bro.
What is most powerful than fundamental , technical or sentimental analysis ?
insider analysis.
හැඃ! හැඃ! හැඃ! හෑ!!
And your recommendation is to pick which one?
My recommendation is to pick what you feel most confident about.
And stay with what you feel most happy about.
Nice answer which would please everyone.
But I would not recommend to pick insider trading even if it make one happy.
Trying to beat the system is only a short term ploy.
Consequences maybe be greater than short term benefits.
It will not sustain longer term.
Raj Raj the big player at CSE one time, SL Billionaire is now behind bars in US for insider trading. There is monitoring committee ( or atleast 1 person) at CSE now. I heard he watches forums too.
- කොටස් වෙළෙඳපොළ නැවත විවෘත කිරීම ගැන සුරැකුම්පත් කොමිසමෙන් මෙසේ කියයි
- ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ දෙවැනි විශාලතම කොටස් ගනුදෙනුව අද
- කොටස් වෙළෙඳපොළ අඛණ්ඩව 5 වන දිනයටත් ඉහළට. සියලු කොටස් ඒකක 94 කින් නගී
- කොටස් වෙළෙඳපොළ සක්‍රීය වෙයි. දෛනික පිරිවැටුම රු. බිලියනය ඉක්මවයි. සියලු කොටස් ඒකක 51කින් ඉහළට
- කොටස් වෙළෙඳපොළ පරීක්ෂණ කඩිනමින් අවසන් කළ යුතුයි – කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමයේ සභාපති කියයි