The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

"පියසේනට දැං සනීපයි..."

+8
ruwan326
කිත්සිරි ද සිල්වා
nuwanmja
CK
sanjulanka
Ethical Trader
serene
nihal123
12 posters
Go down
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

"පියසේනට දැං සනීපයි..." Empty "පියසේනට දැං සනීපයි..."

Wed Jul 17, 2019 6:59 pm
Message reputation : 100% (4 votes)
"පියසේනට දැං සනීපයි..."
මානසික ආබාධයක් හඳුනාගැනීම එතරම් පහසු නැත. නොයෙකුත් මනෝව්‍යාධීන් සහිත පුද්ගලයෝ සෑහෙන ප්‍රමාණයක් නිරෝගී පුද්ගලයන් සේම සමාජයේ සැරිසරමින් එදිනෙදා කටයුතු හොඳින් කරමින් සාමාන්‍ය ජීවිත ගත කරති.
එහෙත් මේ සමහරුන් අතර ලොවට නොපෙන වෛද්‍යවරයකු හට පමණක් හඳුනාගත හැකි, වහා ප්‍රතිකාර නොගතහොත් සමාජයට හා එම පුද්ගලයාට අනතුරුදායක වියහැකි රෝග තිබේ. මනෝ වෛද්‍යවරු මෙම රෝග හඳුනාගන්නේ දීර්ඝ වශයෙන් රෝගියා හා සාමීචියේ යෙදීමෙන් හෝ සියුම් අභ්‍යාසයක් ඔහු ලවා කරවීමෙනි.
පියසේනට තිබුනේද ඉහතකී ආකාරයේ මනෝව්‍යාධියෙකි. ඔහු විවාහකයෙකු වූ අතර දරුවන් තිදෙනෙකුගේ පියෙකි. සමාජය හමුවේ ඉතා සාමකාමී මෙන්ම මිත්‍රශීලී පුද්ගලයෙකු වූ පියසේන විශේෂයෙන් නිතර අනුන්ට උපකාර කිරීමට කැමත්තෙන්ම ඉදිරිපත් වීය.
එනමුත් ඇතැම් විට ඔහු අනුන්ට උපකාර කිරීමක් සේ සිතා කරන වැඩ අතිශය අවදානම් මෙන්ම භයානක ප්‍රතිඵල උදාකරන ක්‍රියාවන්ය. මෙය හඳුනාගත් පවුලේ සමීපතමයන් පියසේන මනෝ වෛද්‍යවරයකු හමුවට පමුණුවාලීය. රෝගය වහා හඳුනාගත් වෛද්‍යවරයා ඔහුව රෝහල්ගත කොට නේවාසික ප්‍රතිකාර ඇරඹීය.
බාහිරයට නොපෙනෙන ඉතා බරපතල රෝග තත්වයක් වූ පියසේනගේ රෝගයට වසරකට වැඩි කාලයක් නේවාසික ප්‍රතිකාර ලබා දෙන ලදී. ඒ කාලය තුල ඔහුගේ රෝගය ක්‍රමක්‍රමයෙන් සුව වන බව දක්නට ලැබුන අතර, පියසේනගේ ප්‍රිය මනාප හැසිරීම් හා පරිත්‍යාගශීලී බව හේ⁣තුවෙන් වෛද්‍යවරු, රෝහල් කාර්ය මණ්ඩලය පමණක් නොව බොහෝ නේවාසික රෝගීන් පවා ඔහුට සෑහෙන්න ඇළුම් කලහ.
දිනක් පියසේනට ප්‍රතිකාර කල වෛද්‍යවරයා ඔහු හා දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඔහුගේ රෝගය මුළුමනින්ම සුවවී ඇති බවට තීරණය කොට ඒ බැවු රෝහලේ අදාල අංශය දැනුවත් කරන ලදී. මානසික රෝහලේ නේවාසික රෝගියෙකු හට නිවෙස බලා යාමට ලැබීම තරම් සතුටුදායක ආරංචියක් තවත් නැති තරම්ය. එදින සන්ධ්‍යාවේ රෝහලේ කාර්යභාර වෛද්‍යවරයා පියසේන කැඳවූයේ මේ සුභාරංචිය ඔහුට කීමටය.
"හා.. පියසේන ආවද? පියසේනට දැං හොඳටම සනීපයි... දැං ඔයාට ගෙදර යන්න පුළුවන්.. ඔන්න අපි පියසේනගෙ ගෙදරටත් පණිවුඩයක් යැවුවා හෙට ටිකට් කපනව කියල.."
"සර්ලට බුදුබව අත්වෙන්න ඕන මගේ ලෙඩේ සනීප කලාට. අනිත් එක මට අවුද්දකටත් වැඩි කාලයක් සහෝදරයෙකුට වගේ සැලකුවා. මම ඇවිත් යන්න එන්නං"
"අපිටත් පියසේන නැතුව පාළුයි. ඒත් ඉතිං ගෙදර යන එක කාටත් සතුටක් නේ.."
මේ කතා බහ අතරතුර අැඳිරි වැටීගෙන එද්දී සාත්තු සේවකයෙක් කලබලෙන් ප්‍රධාන වෛද්‍යවරයාගේ කාර්යාලයට කඩා වැදී මොරදෙන්නට විය.
"සර් පල්ලෙහා වාට්ටුවෙ ගිය සතියෙ බෙල්ලෙ වැලදාගන්න හදල බේරගත්තු ලෙඩා මහ වතුර ටැංකියට පැනල ගිලෙනව සර්, කවුරුවත් නෑ පීනන්න පුළුවං කෙනෙක් ඒ මනුස්සය බේරගන්න..."
"මොනවා... යමු යමු බලන්න... කවුරුවත්ම නැත්ද ඒ මනුස්සය බේරගන්න?"
පියසේන වහා ඉදිරිපත් වීය,
"අනේ... හනික යමු සර්. මට පීනන්න පුළුවන්. දුවල යමු. මම මිනිහ බේරගන්නම්..."
ඔවුන් එතැනට යන විට සෙනග පිරී සිටි අතර පියසේන මිනිසුන් දෙපසට කර විශාල වතුර ටැංකියට පැන ගිලෙමින් සිටි රෝගී මනුස්සයා බේරාගෙන ගොඩට ගෙන ආවේය. රැස්ව සිටි සැමදෙන පියසේනට සෑහෙන්න ප්‍රශංසා කරමින් ඔහු දිරිගැන්වීය.
පියසේන, තෙතබරි වී වෙවුලමින් සිටි දියට පැන දිවි නසාගන්නට තැත් කල අසරණයා⁣ගේ අතින් අල්ලාගෙන, දිවි නසා ගැනීමට තැත් කිරීම විශාල පාපයක් මෙන්ම අපරාධයක්ද බව පවසමින් ඔහු අස්වසාලමින් ඔහුද සමග අඳුරේම සෙනග අතරින් නොපෙනී ගියේය. කවුරුත් පාහේ එදා කතා කලේ පියසේන විසින් කල වීර ක්‍රියාව ගැනය.
පසුදා උදයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා පියසේන කැඳවූයේය.
"සුභ උදෑසනක්, පියසේනට කියන්න ප්‍රීතිජනක ආරංචියකුත් සංවේගජනක ආරංචියකුත් තියෙනව."
"කියන්න සර්..."
"ප්‍රීතිජනක ආරංචිය තමයි, පියසේනට දැං හොඳටම සනීපයි. ගෙදරින් ඇවිත් ඉන්නව ඔයාව එක්කං යන්න. අද ඔයාට ගෙදර යන්න පුළුවන්"
"මොකක්ද සර් අනිත් සංවේගජනක ආරංචිය?"
"සංවේගජනක ආරංචිය තමයි, ඊයෙ හැන්දෑවෙ පියසේන වතුරෙ ගිලෙනකොට බේරගත්ත මනුස්සය රෑ බුදුගෙයි බාල්කෙ එල්ලිල මැරිල."
පියසේන කොක්හඬලා සිනාසී මෙසේ කීය..

"අනේ නෑ සර් ඒ මිනිහ ආයෙත්නං ජීවිතේ නැති කරගන්න හදන එකක් නෑ කීයටවත්, මම ගොඩක් අවවාද කලා. හැබැයි මිනිහ අර ටැංකියට වැටිල හොඳටෝම තෙමිල හිටපු නිසා මම කඹ කෑල්ලක් බෙල්ලෙ ගැටගහල බුදුගෙයි බාල්කෙ එල්ලුවා වතුර බේරෙන්න. දැං හොඳට වේලිලා ඇති. කාටහරි කියන්න ලිහල බිමට බා ගන්න කියල....
avatar
serene
Top contributor
Top contributor
Posts : 4850
Join date : 2014-02-26

"පියසේනට දැං සනීපයි..." Empty Re: "පියසේනට දැං සනීපයි..."

Wed Jul 17, 2019 9:22 pm
Message reputation : 100% (1 vote)
Very Happy Laughing Razz
PIYA=SIRI Wink Wink Wink Wink
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

"පියසේනට දැං සනීපයි..." Empty Re: "පියසේනට දැං සනීපයි..."

Thu Jul 18, 2019 4:36 am
Message reputation : 100% (1 vote)
Thanks.
avatar
sanjulanka
Posts : 180
Join date : 2015-10-29

"පියසේනට දැං සනීපයි..." Empty Re: "පියසේනට දැං සනීපයි..."

Thu Jul 18, 2019 6:38 am
Message reputation : 100% (1 vote)
තද..තද... pirat pirat pirat
CK
CK
Active Member
Active Member
Posts : 1393
Join date : 2015-11-01

"පියසේනට දැං සනීපයි..." Empty Re: "පියසේනට දැං සනීපයි..."

Thu Jul 18, 2019 7:20 am
Message reputation : 100% (1 vote)
one flew over the cuckoo's nest
nuwanmja
nuwanmja
Posts : 86
Join date : 2019-02-20
Age : 33
Location : Gampaha

"පියසේනට දැං සනීපයි..." Empty Re: "පියසේනට දැං සනීපයි..."

Thu Jul 18, 2019 4:12 pm
Message reputation : 100% (1 vote)
apa siyallantama adu wedi washayen manasika roga thiynwa
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

"පියසේනට දැං සනීපයි..." Empty Re: "පියසේනට දැං සනීපයි..."

Thu Jul 18, 2019 4:57 pm
Message reputation : 100% (1 vote)
We are all born mad but some prefer to remain so.”  Very Happy
Samuel Beckett
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

"පියසේනට දැං සනීපයි..." Empty Re: "පියසේනට දැං සනීපයි..."

Thu Jul 18, 2019 5:00 pm
Message reputation : 100% (1 vote)
සබ්බේ සත්තා උම්මත්තකා.
ruwan326
ruwan326
Posts : 1744
Join date : 2016-09-29
Age : 46
Location : Horana

"පියසේනට දැං සනීපයි..." Empty Re: "පියසේනට දැං සනීපයි..."

Thu Jul 18, 2019 8:15 pm
Guys,Shall we put all these stories under 1 Topic????
slstock
slstock
Veteran
Veteran
Posts : 6216
Join date : 2014-06-12

"පියසේනට දැං සනීපයි..." Empty Re: "පියසේනට දැං සනීපයි..."

Fri Jul 19, 2019 6:18 am
Message reputation : 100% (1 vote)
1) It easy to find direct Pissas. We can help or avoid them.  
So they are harmless.

The hidden Pissas  ( not Pizzas) are the ones who can do most damage
like in the story.


2) Nihal, me wage aya, me forum eketh inna athi neda?

Eka athakin baluwama, api okkotama mokak hari pissuwak thiyanawanee.
ET kiweth eka thama.


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~



ruwan326 wrote:Guys,Shall we put all these stories under 1 Topic????

Yes , these it good to find these fun stories under 1 thread.
If one can point them out , maybe our new Mod Kithsiri can do
his "mangala" job.  


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

"පියසේනට දැං සනීපයි..." Empty Re: "පියසේනට දැං සනීපයි..."

Fri Jul 19, 2019 8:12 am
Message reputation : 100% (1 vote)
I have already corrected a few Typos, Headings, punctuations quietly behind the scene.
I think not to lose the identity of the writer, let them appear in different Headings as long as they are in the appropriate subsection.
slstock wrote:
ruwan326 wrote:Guys,Shall we put all these stories under 1 Topic????
Yes , these it good to find these fun stories under 1 thread.
If one can point them out , maybe our new Mod Kithsiri can do
his "mangala" job.  
avatar
yellow knife
Top contributor
Top contributor
Posts : 6980
Join date : 2014-03-27

"පියසේනට දැං සනීපයි..." Empty Re: "පියසේනට දැං සනීපයි..."

Fri Jul 19, 2019 8:29 am
Message reputation : 100% (1 vote)
Ethical Trader wrote:සබ්බේ සත්තා උම්මත්තකා.


Saabe prathagjana ummanthaka....
The Invisible
The Invisible
Posts : 3116
Join date : 2016-11-28
Age : 44

"පියසේනට දැං සනීපයි..." Empty Re: "පියසේනට දැං සනීපයි..."

Fri Jul 19, 2019 10:25 am
Message reputation : 100% (2 votes)
Good story super..
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

"පියසේනට දැං සනීපයි..." Empty Re: "පියසේනට දැං සනීපයි..."

Fri Jul 19, 2019 10:44 am
Message reputation : 100% (1 vote)
** සේනට තාම හොද මදි එකයි ප්‍රශ්නේ? Shocked
Yin-Yang
Yin-Yang
Posts : 1321
Join date : 2016-03-12

"පියසේනට දැං සනීපයි..." Empty Re: "පියසේනට දැං සනීපයි..."

Fri Jul 19, 2019 10:47 am
Message reputation : 100% (1 vote)
එතකොට කාටද පිස්සු?
පියසේනටද, පියසේනට සනීපයි කියපු දොස්තරටද?


එහෙම නැත්නම් අපිටද?
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum