- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
මහ මැතිවරණය අප්‍රේල් 25 වෙනිදා : නව පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය මැයි 14
මහ මැතිවරණය සඳහා වූ නාම යෝජනා භාර ගැනීම මාර්තු මස 12 සිට 19 වෙනිදා අතර සිදුකරන බවයි එම අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
නව පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය මැයි මස 14 වෙනිදා රැස්වීමට නියමිතව තිබෙනවා
http://nethnews.lk/
http://www.lankadeepa.lk/
- nuwanmja
- Posts : 86
Join date : 2019-02-20
Age : 33
Location : Gampaha