- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
COVID-19 වසංගතය හේතුවෙන් දකුණු ආසියාවේ දරුණුතම ආර්ථික බලපෑම ශ්‍රී ලංකාවට – The Economist කියයි
රාජ්‍ය ණය, විදේශ ණය, ණය පිරිවැය සහ විදේශ සංචිත යන සාධක මත පදනම්ව COVID-19 වසංගතය හේතුවෙන් පහළ බලපෑමේ සිට ඉහළ බලපෑමක් දක්වා මෙම වර්ගීකරණය කර ඇති අතර එහිදී ලොව නැගී එන ආර්ථිකයන් 66 අතුරින් 61 වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇත.
මේ අනුව දකුණු ආසියාවේ දරුණුතම බලපෑමට ලක්වූ ආර්ථිකය ලෙස ශ්‍රී ලංකාව ශ්‍රේණිගත වී තිබේ. අඩු විදේශ ණය සහ ඉහළ විදේශ සංචිත ඇති අසල්වැසි ඉන්දියාව 18 වන ස්ථානයත්, බංග්ලාදේශය 8 වන ස්ථානයත්, ඉහළ ණය ඇති පාකිස්තානය 43 වන ස්ථානයත් ලබා ඇත
http://biz.adaderana.lk/covid-19-%e0%b7%80%e0%b7%83%e0%b6%82%e0%b6%9c%e0%b6%ad%e0%b6%ba-%e0%b7%84%e0%b7%9a%e0%b6%ad%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%af%e0%b6%9a%e0%b7%94%e0%b6%ab%e0%b7%94-%e0%b6%86/
- ආර්ථික වර්ධනයෙන් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ 6 වැනි තැනට
- මානව සංවර්ධන දර්ශකයේ දකුණු ආසියාවේ පළමු තැන ශ්‍රී ලංකාවට
- රී ලංකාවට කොවිඩ්-19 වසංගතයේ ආර්ථික බලපෑම
- ආර්ථික වර්ධන වේගය – දකුණු ආසියාවේ රටවල් 8කින් ශ්‍රී ලංකාව 6 වැනි තැනට
- මේ විදියට තව අවුරුදු 5ක් ගියොත් දකුණු ආසියාවේ දුප්පත්ම රට බවට ශ්‍රී ලංකාව පත්වේවි – මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න