The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

6000 Post Club , Celebration of a Great Milestone, Slstock

+22
Leon
Senarath67
kass
malan 100
slstock
Backstage
The Alchemist
Rajapaksap
spw19721
pathfinder
NIRMALSG
mymoney
nuwanmja
yellow knife
Rational Investor
The Invisible
HUNTER
Antonym
LSE
serene
කිත්සිරි ද සිල්වා
nihal123
26 posters
Go down
slstock
slstock
Veteran
Veteran
Posts : 6216
Join date : 2014-06-12

 6000 Post Club , Celebration of a Great Milestone, Slstock - Page 3 Empty Re: 6000 Post Club , Celebration of a Great Milestone, Slstock

Thu Jun 18, 2020 5:28 am
Message reputation : 100% (2 votes)
ලංකා සහෘදය, 
  
ඔබගේ ලයාන්විත නිසදැස්  වැකිය සහ ඊට යොමුකළ කාලය අගය කරමි.  
ඔබට තුති.


~~~~~



ඔබගේ පද වැල් ආග්‍රහණය කරන කොට,  පහත ගී  වැකිය මතක් උනා 



අඳුරට බැණ බැණ  ඉන්න එපා 

ගිණි කූරක්‌ සොයලා 

මහන්සියෙන් එය දල්වාලා 

එළිය ලබන්න පුතා




lanka wrote:හදවතින් ම සුබ පතමි !
හිතාදර සොහොයුරාණනි..

බෙහෙවින්ම තුති පුදමි
යා යුතු මග පෙන්වූවාට  
අඳුර මැද පහන් කනුවක් වී

'මම' රජයන ලොවක
'අපි' එක මගක යන්නට
පෙරමුන ගත්තා ට...

Leon likes this post

chutiputha
chutiputha
Top contributor
Top contributor
Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL

 6000 Post Club , Celebration of a Great Milestone, Slstock - Page 3 Empty Re: 6000 Post Club , Celebration of a Great Milestone, Slstock

Thu Jun 18, 2020 10:06 am
Message reputation : 100% (3 votes)
හපොයි මගෙ ඉන්ගිරිසිය හොද මදි මෙ වගේ අවස්තවක අමතන්න . සුද්ද සින්හල තමයි ඉතින් හොදට හුරු,එත්  ඉන්ගිරිසියෙන් ලිවෙ , සින්හලෙන් ලියන වෑඩි වෙලවක් ගත වෙන නිසා.

ඒ කොහොම උනත් හමස් පෙට්ටිය හොයාගන්න මම මේ උත්සහ කරනවා , ඔබ තුමා කිව සල්ලි ටික එකෙන් ගන්න .

ඒ කොහොම උනත් කැලේ මැරූ උනාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නෑලු .

ඉතින් හැමෝගෙම ඉල්ලීම මත මම ලග ඉන්න දෙතුන් දෙනෙක් දෙන්නම් දවස් දෙක තුනක කුලී පදනම මත ලබාදීමට  නිසි කටුතු සදහා අවදානය යොමු කරන ලදී .

මේ කටුක ජිවන ගමනේ ඔබ ලැබූ අතිවිශිෂ්ට සන්දිස්ටනය , උත්කෘෂ්ටව , ලයන්විටව ඉතා නිහතමානිව සැමරනු වස් හුදෙක්ම මගේ හර්දයන්ගම සුබශින්ෂණ නැවත නැවතත් පුද කරනු කැමැත්තෙමි .

ඔබට ජය , දේශයට ජය .

ප . ලි . ( පසුව ලියමි )

නෝටි උනත් නයිස් .

 6000 Post Club , Celebration of a Great Milestone, Slstock - Page 3 B3407910

 6000 Post Club , Celebration of a Great Milestone, Slstock - Page 3 4416de10

 6000 Post Club , Celebration of a Great Milestone, Slstock - Page 3 13a7ab10







slstock wrote:බෝල චුටියෝ,  ඔහොම මාස් ගණන් තොලොන්චිවෙලා ඉන්න හොඳද?
රණ විරුවෙක් උනාම  ඔයාගේ ආරක්ෂාව ගැන තියෙන කැක්කුම  අපිට  වැඩි.

කෙසේ වෙතත් ඔබගේ පැමිණීම සහ ඔබගේ කාරුණික සටහනට තුති පුදමි.




ඔබගේ හොඳ බාගයට ( Better Half ) කියන්න , ච්යර්ලීඩර්සලා දෙනෙතින් 
දැම්මට , හදවත  ඇය ගාව බව. කියන්න,  ඕනෙනම්  එයාට පිරිමි  ච්යර්ලීඩර්සලා 
ගේ පින්තූර බැලුවට  කමක් නෙහෙ කියල හදවත ඔයා ගාව  නිසා. 

එතකොට දෙන්නම ගොඩ Wink 



එක නෙමේ , ඔය රටට සේවය කරලා හොයාගත්ත හමස් පෙට්ටියේ දාපු
රු බිලියන්ස් වලින් , ලාබෙට තියන කොටස් ටිකක් හිමිහිට ගන්න.

සැක තියනවනං අහන්න.

පිලි  : 

හපොයි මේක සිංහලෙන් ලියන්න ගිය කාලෙත් එක්ක

නර කෙස් ශ්වේත වුණා!



~~~~~~~~~


ps : 


"I can simply say you were leading all people in the right direction to serve
and share the knowledge, experiences under the surveillance, and the reconnaissance in the general context."


Are you too learning 10 new English words a day like Sajith "ස"
Sajith  will be and we all  are proud of you vocabulary.
Now I have to go check the dictionary  Razz Laughing
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

 6000 Post Club , Celebration of a Great Milestone, Slstock - Page 3 Empty Re: 6000 Post Club , Celebration of a Great Milestone, Slstock

Thu Jun 18, 2020 3:06 pm
Message reputation : 100% (2 votes)
හපොයි, චියර් කරන්න බලුකඩු ටිකක් නේ මේ චූටියා දාල තියෙන්නේ. අම්මප වෙන පොටෝ කෑලි තිබුනෙම නැද්ද ? serene ඔයා කිව්වේ " තව පොඩි කාලෙකින් ..ඕවා ආයෙත් එලියට එනවා " කියලා. පැය 24 ක් යැමට පෙර බඩු එළියේ.........

Very Happy
avatar
serene
Top contributor
Top contributor
Posts : 4850
Join date : 2014-02-26

 6000 Post Club , Celebration of a Great Milestone, Slstock - Page 3 Empty Re: 6000 Post Club , Celebration of a Great Milestone, Slstock

Thu Jun 18, 2020 8:21 pm
Message reputation : 100% (2 votes)
nihal123 wrote:හපොයි, චියර් කරන්න බලුකඩු ටිකක් නේ මේ චූටියා දාල තියෙන්නේ. අම්මප වෙන පොටෝ කෑලි තිබුනෙම නැද්ද ? serene ඔයා කිව්වේ " තව පොඩි කාලෙකින් ..ඕවා ආයෙත් එලියට එනවා " කියලා. පැය 24 ක් යැමට පෙර බඩු එළියේ.........

Very Happy
Razz Razz

nihal123 likes this post

Backstage
Backstage
Top contributor
Top contributor
Posts : 3803
Join date : 2014-02-24

 6000 Post Club , Celebration of a Great Milestone, Slstock - Page 3 Empty Re: 6000 Post Club , Celebration of a Great Milestone, Slstock

Thu Jun 18, 2020 9:46 pm
Message reputation : 100% (1 vote)
nihal123 wrote:හපොයි, චියර් කරන්න බලුකඩු ටිකක් නේ මේ චූටියා දාල තියෙන්නේ. අම්මප වෙන පොටෝ කෑලි තිබුනෙම නැද්ද ? serene ඔයා කිව්වේ " තව පොඩි කාලෙකින් ..ඕවා ආයෙත් එලියට එනවා " කියලා. පැය 24 ක් යැමට පෙර බඩු එළියේ.........

Very Happy

lol! lol! lol!

nihal123 likes this post

avatar
lanka
Posts : 624
Join date : 2014-11-26

 6000 Post Club , Celebration of a Great Milestone, Slstock - Page 3 Empty Re: 6000 Post Club , Celebration of a Great Milestone, Slstock

Fri Jun 19, 2020 1:02 pm
Message reputation : 100% (2 votes)
හිතාදරයාණනි !

නැවතත් තුති පුදමි,
ඔවාදන් දුන්නාට...
දෙපයින් නැගීසිට
ජීවිත ගමන යන්නට...

nihal123 likes this post

avatar
pjrngroup
Posts : 444
Join date : 2015-11-01

 6000 Post Club , Celebration of a Great Milestone, Slstock - Page 3 Empty Re: 6000 Post Club , Celebration of a Great Milestone, Slstock

Tue Jun 23, 2020 12:30 pm
Message reputation : 100% (1 vote)
Thank you so much SLS for your contribution.

I really appreciate your effort/wish to make a ethically strong and enriching Sri lankan community.

nihal123 and lanka like this post

slstock
slstock
Veteran
Veteran
Posts : 6216
Join date : 2014-06-12

 6000 Post Club , Celebration of a Great Milestone, Slstock - Page 3 Empty Re: 6000 Post Club , Celebration of a Great Milestone, Slstock

Tue Jun 30, 2020 9:35 am
Message reputation : 100% (1 vote)
slstock wrote:


Are you too learning 10 new English words a day like Sajith "ස"
Sajith  will be and we all  are proud of you vocabulary.
Now I have to go check the dictionary  Razz Laughing


See what I meant above.
Sajith is learning 10 new English words every day Very Happy Very Happy


*  Am not really laughing at his attempt . 
Honestly it takes effort and courage to improve  oneself like this.
Just amused with complicated  stuff  he posts at times. 

* But we can learn lesson from the below.
Complicated language is not always correct and can get you in trouble too. 


( ps : To avoid any misunderstanding. Chooti this is nothing at all  to do 
with you okay)










 6000 Post Club , Celebration of a Great Milestone, Slstock - Page 3 8CW2FUhDEXAAAAABJRU5ErkJggg==





 6000 Post Club , Celebration of a Great Milestone, Slstock - Page 3 75561610_10157443219063366_906091608113500151_n.jpg?_nc_cat=109&_nc_sid=110474&_nc_ohc=SQAfvGEGxp4AX8aSyxY&_nc_ht=scontent.fphx1-1


 6000 Post Club , Celebration of a Great Milestone, Slstock - Page 3 X8cblcneLU4dwAAAABJRU5ErkJggg==

කිත්සිරි ද සිල්වා likes this post

Topcat
Topcat
Posts : 117
Join date : 2019-07-25

 6000 Post Club , Celebration of a Great Milestone, Slstock - Page 3 Empty Re: 6000 Post Club , Celebration of a Great Milestone, Slstock

Fri Jul 10, 2020 12:14 pm
Congrats SLS. Marathon effort.. flower
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum