- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
දූෂණයෙන් ලංකාව ලෝකයේ අංක 12 - දූෂණ විරෝධී හඬ සංවිධානය
ලොව රටවල් 182ක් අතරින් ශ්‍රී ලංකාව දූෂණයෙන් 12වැනි ස්ථානයේ පසුවන බව දූෂණ විරෝධී හඬ සංවිධානය අවධාරණය කර ඇත. රජයේ ආයතනවල දූෂණ පිළිබඳ වාර්තා කිහිපයක් කෝප් කමිටු සාමාජිකයින් වෙත ලබා දීමට පාර්ලිමේන්තුවට ගිය අවස්ථාවකදී දූෂණයට එරෙහි සන්ධානයක් පිහිටුවන ලෙස දූෂණ විරෝධී හඬ සංවිධානය පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය ඇතුළු තවත් මන්ත්‍රීවරුන් පිරිසක් වෙත යෝජනා කර ඇත. කෝප් කමිටු සභාපති ඇමති ඩියු ගුණසේකර මහතාට තොරතුරු ලබා දීමෙන් අනතුරුව දූෂණ විරෝධී හඬ සංවිධානය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමු වී ඇත.
http://www.hirunews.lk/sinhala/90011
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: දූෂණයෙන් ලංකාව ලෝකයේ අංක 12 - දූෂණ විරෝධී හඬ සංවිධානය
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: දූෂණයෙන් ලංකාව ලෝකයේ අංක 12 - දූෂණ විරෝධී හඬ සංවිධානය
We can do it.Yes we can
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: දූෂණයෙන් ලංකාව ලෝකයේ අංක 12 - දූෂණ විරෝධී හඬ සංවිධානය
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: දූෂණයෙන් ලංකාව ලෝකයේ අංක 12 - දූෂණ විරෝධී හඬ සංවිධානය
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: දූෂණයෙන් ලංකාව ලෝකයේ අංක 12 - දූෂණ විරෝධී හඬ සංවිධානය
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: දූෂණයෙන් ලංකාව ලෝකයේ අංක 12 - දූෂණ විරෝධී හඬ සංවිධානය
Ethical Trader wrote:?What else we need to do to become 1st. Points to ponder by the Policy Planners.
May be continue the current practices intact will do.