The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
avatar
chinwi
Top contributor
Top contributor
Posts : 999
Join date : 2014-02-23

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී - Page 2 Empty Re: බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී

Sat Oct 04, 2014 10:00 pm
Quoted from above
"There is no denying that Dr. Nonis has rendered yeoman service to the country as High Commissioner and projected a very positive image of Sri Lanka in extremely adverse circumstances. "

මේ සිද්ධිය ගැනම  ලියනව නෙවි.
නමුත් ලංකාවෙ බොහෝ අයගෙ ජානවල තියෙන ලෙඩක් ද දන්නෙ නැ කුමකින් හරි ජනප්‍රිය තාව ලැබුවම , විශේෂයෙන් මාද්‍ය මගින් ඉහලටම උලුප්පලා තිබ්බම   එය පාලනය කර ගන්න බැරි වීම සහ තමන් අන් සියල්ලන්ට නැතුවම බැරි අමුතුම කෙනෙක් වෙන්න තැත් කිරීම​.

ඉන්පසු කරන කියන හැම දේම තමන් ගේ ජනප්‍රියතාව ආයුධයක් කර ගන්න හදනව​. වෘත්තීය මට්ටමින් ලැබූ තත්ත්වයටත් වඩා ඉහල බලයක් ආරූඩ කර ගන්නව​.    ඉහල නිළධාරීන් ට අවනත නොවන කෙරුමෙක් වෙනව​.

" Dr. Nonis in an inebriated state had insulted the External Affairs secretary Ms. Kshenuka Seneviratne and called her a “Fucking Bitch”."

At this point Sajin had allegedly remonstrated with Dr. Nonis asking him to withdraw the remark and say sorry to Ms. Seneviratne.

නමුත් ඒ ප්‍රසිද්ධිය ලැබුවේ ජනතා මුදලින් නඩත්තු වෙමින් රටේ සම්පත් යෙදවූ තව දහස් ගානකගේ උදව්ව ලැබූ ක්‍රියාවලියක දී බව අමතක කරනව​.   තමන් ගේ ආයතනය තුල වන් මෑන් ශෝ දාන්න ගිහිල්ල ඇතුලේ සතුරන් ඇති කර ගන්නව​. නමුත් පිට ඉන්න අප හිතන්නෙ ඔහු ඇතුලෙත් වීරයෙක් කියල​.
"Nonis is very unpopular with the former and present staff at the London High Commission (* - see note) and not likely to get any succour there. The Chairman of Mackwoods is an outsider to the ministry ... "

... Thus even if the Nonis version of the incident is correct he will find it almost impossible to prove it conclusively. Besides there is always the possibility that the versions of Sajin and Kshenuka are indeed the truth. !

මෙම ලිපියේ ලියැවී ඇති නම් ලැයිස්තුව දකින විට​  හිටපු හමුදාපති ගේ නමත් මගේ මතකයට එනව​.
Nevertheless he will have to go as others like Dayan Jayatilleka and Tamara Kunanayakam have done so before.




* - this fact is confirmed by other sources too
avatar
sapumal
Posts : 304
Join date : 2014-09-10

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී - Page 2 Empty Re: බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී

Sat Oct 04, 2014 10:21 pm
මන්ගලගෙන්, ශිපතිගෙන් භාරතගෙන් පටන් ගෙන කඩේ යන අයට ඔක තමයි වෙන්නේ.
avatar
Afourer
Posts : 82
Join date : 2014-08-30

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී - Page 2 Empty Re: බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී

Sun Oct 05, 2014 11:08 am
Guys, do we have to be concerned about our investmentsin AGAL? Will there be any restrictions on Nonis' businesses?
(I have a significant amount of investment in AgAL)
avatar
Illusion
Posts : 78
Join date : 2014-02-28

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී - Page 2 Empty Re: බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී

Sun Oct 05, 2014 12:18 pm
මේ අලකලන්චි අස්සෙ අපි මොනවැද invest කරල තියෙන්නෙ කියල බලන්නත් එපැයි. මුන් ගහ ගත්තා වගේ නෙමෙයි අමාරුවෙන් හම්බ කරගත්ත දේ වලට කෙල උනොත්. Sad
avatar
Deegoda Gamage
Posts : 203
Join date : 2014-03-22

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී - Page 2 Empty Re: බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී

Mon Oct 06, 2014 10:53 am
Main reason for this incident is party organized by Air Lanka manager.

How he spent public funds to host a party to  SL politicians and higher officers

He is given entertainment allowance to promote  Air Lanka  He can't use this allowance to host a party for his personal benefits

According to news (We do not know correctness) behavior of  Nonis is not up to expected level of an ambassador

This incident clearly indicate mismanagement of public sector under this govt


Last edited by Deegoda Gamage on Mon Oct 06, 2014 10:56 am; edited 1 time in total (Reason for editing : correction)
avatar
chinwi
Top contributor
Top contributor
Posts : 999
Join date : 2014-02-23

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී - Page 2 Empty Re: බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී

Mon Oct 06, 2014 11:57 am
@ seren

That is why I wrote earlier :

එවිට එහි දී බහින් බස් වූ අසම්මත දේ එලියට ඇදීම පහර දුන් අයට  වඩා  පහර කෑවා යයි කියන  කෙනාගේ නමට  කැලැලක් විය හැකියි. එතුමා වැදගත් පුද්ගලයකු නිසා.

I knew what happened from the beginning..

One of my uncles was the trade commissioner to London few years ago , kind hearted softly spoken man from Kandy and not like No nees he was very popular among the staff , very helpful to others ....  they still call him.  ... ...
avatar
yaka
Posts : 374
Join date : 2014-02-28

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී - Page 2 Empty Re: බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී

Mon Oct 06, 2014 12:19 pm
DG there was nowhere mentioned SriLankan Manager used money from company?????? he might have organized by his personal money.
avatar
pee ratio
Active Member
Active Member
Posts : 317
Join date : 2014-07-12

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී - Page 2 Empty Re: බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී

Mon Oct 06, 2014 12:34 pm
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී - Page 2 FESTIVALOFCRICKET2014

not to worry. apey nonis gay nona's kohomade. sachin tendulkar chaminda vaas tha no vassy ney. toe bandage eka nang inswinging yorker ekak wage neda? 

worse come to worse, chris go back to his roots - nonis bakery kalutara.

maalu paan anyone ?
avatar
balapas
Top contributor
Top contributor
Posts : 762
Join date : 2014-02-23
Age : 44

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී - Page 2 Empty Re: බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී

Mon Oct 06, 2014 1:27 pm
Seems like both parties are wrong in someway. Its a pitty that increasing number of SL ppl screw things up when its going well for them.
avatar
serene
Top contributor
Top contributor
Posts : 4850
Join date : 2014-02-26

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී - Page 2 Empty Re: බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී

Mon Oct 06, 2014 3:06 pm
balapas wrote:Seems like both parties are wrong in someway. Its a pitty that increasing number of SL ppl screw things up when its going well for them.
True mate.
avatar
pee ratio
Active Member
Active Member
Posts : 317
Join date : 2014-07-12

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී - Page 2 Empty Re: බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී

Tue Oct 07, 2014 4:03 pm
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී - Page 2 Safe_image.php?d=AQCsE-9LnuNfxGui&w=100&h=100&url=https%3A%2F%2Fwww.colombotelegraph.com%2Fwp-content%2Fuploads%2F2014%2F10%2FNonis2


Nonis's angels. apey sachin tendulkar chaminda vaas ta angel ekek wagey thiyanney.  

kello kollo watakala dunna resignation eka.
slstock
slstock
Veteran
Veteran
Posts : 6216
Join date : 2014-06-12

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී - Page 2 Empty Re: බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී

Tue Oct 07, 2014 4:10 pm
I don't know what really happened but looking at past records of the 2 main people involved, I favor Nonis in this. If he is the one to blame for starting this, then giving resignation is a real cover up. But somehow looking at his nature , will he do something like that if so?

Whatever said and done ( about selection process and his unpopularity ) he did stand up for his country at a crucial time and brought foriegn attention.

How many others can do it with the same effect? We need such educated people who can convince and not people who abuse their might to intimidate others to give in.



pee ratio wrote:බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී - Page 2 Safe_image.php?d=AQCsE-9LnuNfxGui&w=100&h=100&url=https%3A%2F%2Fwww.colombotelegraph.com%2Fwp-content%2Fuploads%2F2014%2F10%2FNonis2


Nonis's angels. apey sachin tendulkar chaminda vaas ta angel ekek wagey thiyanney.  

kello kollo watakala dunna resignation eka.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී - Page 2 Empty Re: බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී

Tue Oct 07, 2014 5:31 pm
බල්ලොත් එක්ක බුදිය ගත්තාම නැගිටින්න වෙන්නෙ මැක්කොත් එක්ක නේ.

මෙතනදි බල්ලා කවුද මිනිහා කවුද කියන එක එතැන හිටපු සහ නොහිටපු (නමුත් වග කිව යුතු) එක් එක්කෙනාගෙ පරන රෙකෝඩ් අනුව තීරණය කර ගත හැකියි.

හුගක් මහත්වරැ කල් ඇතිවම බල්ලන්ගෙන් ඈත් වෙලා හිටපු නිසා මේ වගේ ප්‍රශ්ණ උනේ නැහැ.

මට කනගාටු මේ සිද්ධිය නිසා අපේ රටට වෙච්චි අපකීර්තිය ගැනයි. මේවා මාධ්‍ය වාරන දාලා, ඩොලර් විසි කරලා, තර්ජන කරලා මකන්න බැහැ. ඒවයින් වෙන්නෙ හත් අතේ ගාගන්න එකයි.
avatar
pee ratio
Active Member
Active Member
Posts : 317
Join date : 2014-07-12

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී - Page 2 Empty Re: බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී

Tue Oct 07, 2014 6:48 pm
slstock wrote:I don't know what really happened  but looking at past records of the 2 main people involved,  I favor  Nonis  in this. If he is the one to blame for starting this, then giving resignation is a real cover up. But  somehow looking at his nature , will he do something like that if so?
 
Whatever said and done ( about selection process  and his unpopularity )   he did stand up for his country at a crucial time and brought foriegn attention.

How many others can do it with the same effect? We need such educated people who can convince and not  people who abuse their  might to intimidate others to give in.  



pee ratio wrote:බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී - Page 2 Safe_image.php?d=AQCsE-9LnuNfxGui&w=100&h=100&url=https%3A%2F%2Fwww.colombotelegraph.com%2Fwp-content%2Fuploads%2F2014%2F10%2FNonis2


Nonis's angels. apey sachin tendulkar chaminda vaas ta angel ekek wagey thiyanney.  

kello kollo watakala dunna resignation eka.

aney sls, i am just joking about nonis ok. i am just trying see the funny side of this. 
i no nonis talking well with bbc or cnn during commonwealth games. i am thinking he doing his job - well. but that, we are expecting from him minimum. problem is we have lowered our expectations of our representives. so when they doing their job we thinking that they are standing up and ovation. but really this is the job they have to do. i thinking we are used to seeing too many jokers around and expecting very little no ?
sashimaal
sashimaal
Top contributor
Top contributor
Posts : 5785
Join date : 2014-02-28

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී - Page 2 Empty සජින් හා ක්ෂෙනුකා ගේ වැඩ තහනම් කළ යුතුයි - රජීව

Tue Oct 07, 2014 9:34 pm
සජින් හා ක්ෂෙනුකා ගේ වැඩ තහනම් කළ යුතුයි - රජීව

බ්‍රිතාන්‍යයේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් මහතාට පහරදීමේ චෝදනාව සම්බන්ධ පරීක්ෂණය පැවැත්වීමට ප්‍රථම සජින් ද වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ වැඩ තහනම් කළ යුතුව තිබුණු බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රජීව විජේසිංහ මහතා 'බීබීසී සංදේශයට' පැවසීය.

විදේශ අමාත්‍යංශයේ ලේකම් ක්ෂෙනුකා සෙනවිරත්න මහත්මියගේ නමද සිදුවීමට සම්බන්ධ වී තිබෙන බැවින් පරීක්ෂණය අවසාන වන තුරු විදේශ ලේකම්වරියගේද වැඩ තහනම් කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ගතයුතුව තිබුණු ඥානාන්විත පියවර බවද ඔහු කියා සිටියේය.

පසුගිය සැප්තැම්බර් 24 වැනි දින නිවුයෝක් නුවර පැවති සාදයකදී විදේශ අමාත්‍යංශයේ ලේකම් සජින් ද වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා තමන්ට පහරදුන් බව හිටපු මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් මහතා පවසයි.
ඒ පිළිබඳව තමන් එදිනම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දුන් බවද දොස්තර නෝනිස් මහතා සඳහන් කරයි.

'පහර දුන්නේ නෑ'

කෙසේ නමුත් තමන් දෙදෙනා අතර බහින්බස් වීමක් ඇති වූ නමුත් තමා දොස්තර නෝනිස් මහතාට පහර නොදුන් බව, සජින් ද වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා 'නිවුස්ෆස්ට්' නාලිකාවට පවසා තිබිණ.

සමස්ත සිදුවීම ශ්‍රී ලංකාවට බරපතල කැළලක් බව පවසන මහාචාර්ය රජීව විජේසිංහ, ඇමතිවරයා හෝ නියෝජ්‍ය ඇමතිවරයා වෙනුවට අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයාට තීරණ ගැනීමේ සම්පූර්ණ බලතල හිමිවීම හමුවේ අමාත්‍යංශයේ විනය සහ සියලු කටයුතු අඩපණ වී තිබෙන බවත් සඳහන් කරයි.

රාජ්‍යතාන්ත්‍රික සේවයේ නියුතු උගත්, බුද්ධිමත් තානාපතිවරුන් ඉවත්කොට ජාත්‍යන්තර තලයේ ජනාධිපතිවරයා කොන් කිරීමේ සංවිධානාත්මක ක්‍රියාවලියක් පිළිබඳව මීට වසරදෙකකට ඉහතදී තමන් ලියූ ලිපියක අඩංගු වූ කරුණු දැන් සනාථ වී තිබෙන බවත් මහාචාර්යවරයා පවසයි.

විශේෂයෙන්ම විදේශ ලේකම් ක්ෂෙනුකා සෙනවිරත්න ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික සම්බන්ධතා කඩාකප්පල් කිරීමට උත්සාහ දරා තිබෙන බවට මීට පෙර තමන් කරුණු සහිතව පෙන්වා දී තිබෙන බවද ඔහු සඳහන් කළේය.

'කේලම් කිවුවා'

ඉන්දියාවේ විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරියකව සිටියදී ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ ඇය මුණනොගැසෙන මෙන් විදේශ ලේකම්වරිය ජනාධිපතිවරයාට බලපෑම් කිරීම ඒ පිලිබඳ ආසන්තම උදාහරණයක් බවද මහාචාර්ය විජේසිංහ මහතා සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේය.

"කේලම් කිවුව ජනාධිපතිතුමාට. ජනාධිපතිතුමා එයාව බලන්නේ නැතුව ඉන්න හැදුවා,"යනුවෙන්ද ඔහු පැවසීය.

මේ තත්වය යටතේ දොස්තර නෝනිස්ට පහරදීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් නොදෙන්නේ නම් එය ශ්‍රී ලංකාවේ අනෙක් අභ්‍යන්තර පරීක්ෂණ පිළිබඳ ජාත්‍යන්තර විශ්වාසය බිද වැටීමටද හේතුවිය හැකි බව මන්ත්‍රීවරයාගේ අදහසයි.

ඔහු නගන චෝදනා පිළිබඳව විමසීම පිණිස සජින් ද වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා සහ විදේශ ලේකම් ක්ෂෙනුකා සෙනවිරත්න ඇමතීමට බීබීසී සංදේශය උත්සාහ කර ඇතත් එය සාර්ථක වී නොමැත.

(බීබීසී සංදේශය)
avatar
chinwi
Top contributor
Top contributor
Posts : 999
Join date : 2014-02-23

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී - Page 2 Empty Re: බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී

Tue Oct 07, 2014 9:49 pm
මම නම් හිතන්නෙ නෑ මේ නිසා රටට මහ අප කීර්තියක්,  බරපතල කැළලක් උනා කියල​.
හානිය උනේ ඒ වගේ කෙනෙක් ගෙ සේවය නොලැබී යාම​.

 මේ  ගහ ගත්ත  සිද්ධිය අපිට ලොකු උනාට කවුරුවත් ගනන් ගන්නෙ නැ.  දිගින් දිගට කතා කරන්නෙත් නෑ. මොකද ලෝකෙ මීට වඩා දේවල් නිති පතා වෙනව​.
සුද්දගෙ හොඳක් තියෙන්නෙ පුද්ගලික දේවල් අපි තරම් පොදු දේට ගනන් නොගැනීම​. බිල් ක්ලින් ටන් ල​, ප්‍රංශෙ ජනාධිපතිල ගෙ හුටපට තායි රජ කුමරු ගෙ  උපන් ඇඳුමෙන් ඉන්න නෝන එක්ක  උපන් දින සාද දැක්ක  ලෝකෙට මේව මොනවද​?  

කොහොම උනත් නෝනිස් මහතා මේ සිද්ධියෙ දී හා ඉන්  පසු  ක්‍රියා කල ආකාරය බුද්ධිමත් නොවන බවයි මගේ  පුද්ගලික හැඟීම​.  මම මෙහෙම කියනවට කවුරුත් එකඟ නොවන බව දන්නව​.
නෝනිස් මහතා  තම ඉමේජ් බිල්ඩිං එක ගැන සැහෙන ඕනෑ කමකින් සිටි බව ඔහුගේ වෙබ් අඩවිය දැක්කම පේනව. http://drchrisnonis.com/
අන්තිමට උනේ තමන් ගේ ට්‍රැක් රෙකෝඩ් එකට හානි  වීමයි.  එහෙම දේවල් නැති අයට ඒ ගැන ගැටලුවක් නැති නිසා  එහෙම දේවල් තියෙන අය  නැති අය එක්ක ගනු දෙනු කිරීමේදී ඒ ගැන හිතිය යුතුයි.  මෙහිදී ඔහු අප බලාපොරොත්තු වූ තරම් ප්‍රොෆෙශනල් වෙලා නෑ.  



“Never argue with stupid people, they will drag you down to their level and then beat you with experience.”

― Mark Twain
sashimaal
sashimaal
Top contributor
Top contributor
Posts : 5785
Join date : 2014-02-28

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී - Page 2 Empty Re: බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී

Sun Oct 26, 2014 1:46 am
Message reputation : 100% (1 vote)


බ්‍රිතාන්‍යයේ හිටපු මහකොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතා තම නිලධාරිනියකට දරුණු ලෙස  බැණවදින හඬ පටයක් මේවන විට නිකුත්ව ඇත.මෙම නිලධාරිනිය මහකොමසාරිස් කාර්යාලයේ ලේකම්වරියක් බවයි වාර්තා වන්නේ.මේ සම්බන්ධයෙන් තවත් විධිමත් පරීක්ෂණ කිහිපයක් ආරම්භ කළයුතු බව විදේශ සේවයෙහි යෙදෙන ශ්‍රී ලාංකික රාජතාන්ත්‍රික නිලධාරීන් රජයෙන් ඉල්ලීමක් කර ඇතැයිද වැඩිදුරටත් වාර්තාවේ.

http://sinhala.asianmirror.lk/local-news/item/6440-2014-10-25-06-17-59
avatar
Deegoda Gamage
Posts : 203
Join date : 2014-03-22

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී - Page 2 Empty Re: බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී

Sun Oct 26, 2014 7:20 am
Who is responsible to appoint this type of people?

Foreign ministry has intelligent descent officers who passed competitive exam

With very good educational background

See the person like Palihakkara, ,Prasad Kariyawasam ,Munasingha Who was in Sou
th Africa, Navaratneraja Who was in Baghdad

( Writer has first hand experience with them when he visited foreign countries for official work

from 1980s)

This govt hand pick unsuitable people who help to make money make money ans treat personal ego for high posts


KDDND
KDDND
Top contributor
Top contributor
Posts : 459
Join date : 2014-02-23

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී - Page 2 Empty Re: බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී

Sun Oct 26, 2014 10:48 am
sashimaal wrote:

බ්‍රිතාන්‍යයේ හිටපු මහකොමසාරිස් ක්‍රිස් නෝනිස් මහතා තම නිලධාරිනියකට දරුණු ලෙස  බැණවදින හඬ පටයක් මේවන විට නිකුත්ව ඇත.මෙම නිලධාරිනිය මහකොමසාරිස් කාර්යාලයේ ලේකම්වරියක් බවයි වාර්තා වන්නේ.මේ සම්බන්ධයෙන් තවත් විධිමත් පරීක්ෂණ කිහිපයක් ආරම්භ කළයුතු බව විදේශ සේවයෙහි යෙදෙන ශ්‍රී ලාංකික රාජතාන්ත්‍රික නිලධාරීන් රජයෙන් ඉල්ලීමක් කර ඇතැයිද වැඩිදුරටත් වාර්තාවේ.

http://sinhala.asianmirror.lk/local-news/item/6440-2014-10-25-06-17-59

Seems like she has done silly mistake which's IMPACT is HUGE and NEGATIVE to the country or international affairs or to Dr Nonis as ambassider... as Nonis got to response to local ministers or government ....

there could be another way of looking at this conversation...

either this lady's previous....actions are irresponsible or less knowledge or unsuitable for dealing these international offices' work...

another way if we happened to find few more such videos... then Dr Nonis's usual action could be like this..... so its his way of doing..... however he has become a successful and well recognized professional in a country like UK.....


but all in all.... we can't directly trap NONIS in a bad position.....or as a bad person....

but its SURE Dr Nonis is not a POLITICAL STRONG or POLITICALLY POWERFUL person... so he is in a losing side of the GAME.... but
MANY Professionals in Sri Lanka and Outside..... mentally with aline with/in the side of Dr Nonis....than the Government or related party/person...

If this CASE lead to LOSE lots of VOTES to GOVERNMENT or IF Dr NoNIS can give LOT of VOTE to GOVERNMENT in FUTURE...... then he will be in winning side.....
thats the WAY we get ARSSCHARYEE to OUR COUNTRY in this time of ERA.....
so hold on.... Twisted Evil

there could be lot more reasons to be found.... but all these comes after hitting the Nonis..... thats the PROBLEM... until then Nonis is GREAT!!!
* a country can be developed physically or financially anyhow... but developing of mentality need lot more things ....NOT JUST the POLITICAL POWER
sashimaal
sashimaal
Top contributor
Top contributor
Posts : 5785
Join date : 2014-02-28

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී - Page 2 Empty Re: බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී

Sun Oct 26, 2014 10:52 am
This is what anyone going against the Govt will get Sad
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී - Page 2 Empty Re: බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී

Sun Oct 26, 2014 10:59 am
He is not a career diplomat with necessary training but another political appointee only.
He became the darling of many, after his Tv interview and before that he was as obscure as anyone else.
This is what happens when incompetent people are appointed for important places. Shocked
sashimaal
sashimaal
Top contributor
Top contributor
Posts : 5785
Join date : 2014-02-28

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී - Page 2 Empty Re: බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී

Sun Oct 26, 2014 11:07 am
He does have a temper. No doubt. It was clear even in his famous interview. Also a very shrewd person based on body language visible in that video - which may be a plus in his appointment as the Representative for SL in UK (as long as he is in "our side").

I think he is very capable based on what is required. Also, see below video:

avatar
poor boy
Active Member
Active Member
Posts : 766
Join date : 2014-10-09

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී - Page 2 Empty Re: බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී

Sun Oct 26, 2014 2:02 pm
Message reputation : 100% (1 vote)
කිත්සිරි ද සිල්වා wrote:He is not a career diplomat with necessary training but another political appointee only.
He became the darling of many, after his Tv interview and before that he was as obscure as anyone else.
This is what happens when incompetent people are appointed for important places. Shocked
.

luckily president has appointed a very competent person to monitor them all. he  has  grade 8 exam qualification and also  one subject pass in OL exam. very competent. if not for this monitor this incompetent diplomat with First Class professional degree from imperial college and post graduate degree from Cambridge  would have continued.
we have lot of competent people like this in parliament and in foreign service. we need more and more competent people.
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී - Page 2 Empty Re: බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී

Sun Oct 26, 2014 7:46 pm
Then again, if a man with such flamboyant qualifications cannot control his temper and treat a minor staff well and decent, what is the use of such (so-called) educational qualifications?
Where was his arrogance and temper when he was floored with a slap by someone recently in front of many people?
poor boy wrote:
කිත්සිරි ද සිල්වා wrote:He is not a career diplomat with necessary training but another political appointee only.
He became the darling of many, after his Tv interview and before that he was as obscure as anyone else.
This is what happens when incompetent people are appointed for important places. Shocked
luckily president has appointed a very competent person to monitor them all. he  has  grade 8 exam qualification  and also  one subject pass in OL exam. very competent. if not for this monitor this incompetent diplomat with First Class professional degree from imperial college and post graduate degree from Cambridge  would have continued.
we have lot of competent people like this in parliament and in foreign service. we need more and more competent people.
avatar
poor boy
Active Member
Active Member
Posts : 766
Join date : 2014-10-09

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී - Page 2 Empty Re: බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ක්‍රිස් නෝනිස් 'ඉල්ලා අස්වෙයි' - බීබීසී

Sun Oct 26, 2014 9:16 pm
Message reputation : 100% (2 votes)
you are correct .arrogance ...,this is the whole problem. the likes of krish nonis,dayan, prof rajive etc types have some pride because they are well educated. they do not go to lick shoes of a grade 8 qualified person .this grade 8 scholar cannot digest this because all other politically appointed people do that licking to survive..that's the whole problem behind this .as you said he thinks slapping  and flooring them down is the way to stop this arrogance and win the respect .so  he has done that .so we are now witnessing the outcome.I do not know krish had shed his arrogance after this incident.

krish nonis and dayan etc were politically appointed people .  .so whatever politically happened is upto them.

but  most pathetic thing is what happened to most senior career diplomat Prasad kariyawasam.  he was  one of my hero  before.   a cricketer, good sportsman,, very bright ,handsome, good  English speaker, brilliant communicator , moves well in power corridor etc.a role model in school, university.
but unfortunately even  he has not seen this slapping because he was fully immersed in music. he had signed it and given to the ministry.it is disgusting to see my heros questionable credibility now.my hero became nero and listened to music while the party was turning  to a war.
other senior diplomats have seen nonis falling from a chair.thats all. an automatic fall.

I cannot believe a public service can fall to such a low level. what is the credibility of my hero now. where is his conscious. these are not daily wage earning coolies. they are very highly reputed ,seasoned career diplomats. this is one of the most disgraceful betrayal of public service by highly senior officials.
this shows the pressure of the  grip that they are being subjected. the slap krish got is relatively more respectful than  disgrace that they are being subjected to.
.but still ,if they have even slight concern about shame , they should have resigned instead of signing this letter. because Prasad had been a role model for the student of his school, peradeniya uni students etc, in these places students/teachers still talk about him. he became naked after signing this letter.no shame for him.


Last edited by poor boy on Sun Oct 26, 2014 10:22 pm; edited 3 times in total
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum