Colombo Port City will be scrapped: Ranil
- chinwiTop contributor
- Posts : 999
Join date : 2014-02-23

Mr. Wickremesinghe told tourist industry leaders who met him today that the project would be scrapped because it would end up destroying the coastal belt from Negombo to Beruwala.
He said the international airport at Mattala would be made viable and put to better economic use while another new airport would be constructed in the Eastern Province !.
http://www.dailymirror.lk/59031/colombo-port-city-will-be-scrapped-ranil
--- ---
Supporting MS or MR ?
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: Colombo Port City will be scrapped: Ranil
chinwi wrote:
Supporting MS or MR ?
- pushpakumara
- Posts : 197
Join date : 2014-11-24
Re: Colombo Port City will be scrapped: Ranil
vadak karala prathipadana valin tikak sakkuve daganna ekada? vadak nokara okkoma sakkuve daganna ekada? Mata hithenne palaveni eka hondai kiyala. oya kavuruth ka gahuvata dinuvata passe kathandare venas....dan idan issarahata pena kiyanna amarui. eth mechchara kal rate vuna eva baluvama issaraha gana yam avabodayak laba ganna puluvan....
- chinwiTop contributor
- Posts : 999
Join date : 2014-02-23
Re: Colombo Port City will be scrapped: Ranil
sashimaal wrote:https://www.facebook.com/video.php?v=1509437962671050&set=vb.1435124643435716&type=2&theaterchinwi wrote:
Supporting MS or MR ?
පාටලී ලා කියන බොරු වලට අප නම් රැවටෙන්නෙ නැත.
මෙහෙම එස්ට්මේට් හදනවා නම් ඔවුන් කල යුත්තේ ඒවා හදන ඉන්ජිනේරුවන්, එස්ට්මේටර්ස් ලා, QS ලා පාර්ලිමෙන්තුවට කැඳවා ප්‍රශ්න කිරීමයි. බොරුවට කෑ හගනවා මිස මෙතෙක් කිසිම නිළධාරියෙක් ගෙන්වා ප්‍රශ්නකර නැත.
දේශපාලකයන් ඇස්තමේන්තු සකස් කරන්නෙ නැත.
සියයට දහස් ගණන් කොමිස් ගහන්න නම් ඒ ව්‍යාපෘතියට යන වියදම මෙන් 7 ගුනයක් 10 ගුණයක් එස්ටිමේට් කළ යුතුය.
ඒවා දේශපාලකයන් දන්නෙ නැත.
මෙසේ කරන්න නම් මුල්ම බිම් මට්ටම් මනින මිනින්දෝරුවාගේ land leveling, ඩිසයිනර් ගේ ,ඉන්ජිනේරුවන්, ප්‍රමාණ ස්මීක්‍ෂකයන් (QS) සිට ඉහලට ඉන්නා සිය ගානක් කණ් ඩායමක් විසින් මුල් ප්ලැන් එකේ quantities හා රේට්ස් 10-15 ගුනයකින් වැඩි කල යුතුය. රේට් ඇනලයිසිස් කරන කණ්ඩායම හා පරිගණක වැඩ සටහන් පවා වෙනස් කල යුතුය. මිනිසකුගේ දිනක වැටුප 1500 වෙනුවට 15-20,000 ලෙස enter කල යුතුය.
ගල් කියුබ් එකක් කඩා ට්‍රාන්ස්පෝර්ට් කර දමා තැලීමට රු 25,000 ක් යනවා නම් එය 250,000 ලෙස වත් එන ලෙස rate analysis කළ යුතුය.
එසේ කෙරෙන්නෙ නැත. එක් අයකු නොව ඒ ඒ වෘත්තිය මට්ටම් වල 100 ගානක් දෙනා මේවා ප්‍රති චෙක් re-check කරන බැවින්. විදෙස් ආධාර දෙන ආයතන හා කන්සල්ටන්ලා ද නැවත චෙක් කරති. ඔවුන් මුදල් අනුමත කරන්නේ ඔවුන් ගේ පොදු රේට් වලට ගැලපුනොත් පමණි. පිරිවිතරයන් ට අනුව මිනිසකු දවසකට කරන වැඩ ප්‍රමානය ස්ථිරව ගණනය කර ඇත. මැශින් වලටත් එසේය. ඒවා වෙනස් කළ නොහැක.
මේ වගේ මෝඩ චෝදනා මේ කිසිවක් ගැන වැටහීමක් නැති පොදු ජනතාව රවට්ටන්න කියන එවා මිස වෙන දෙයක් නැත.
ඕනැම මේජර් කන්ට්‍රැක්ට් එස්ටිමේට් එකක 40 % පමන වෙන් වන්නේ overheads හා Profit වලට. ඊට අමතරව තව වැඩිම උනොත් සියයට 50 ක් සමහර රේට් වැඩි කළ හැක.
700% 1000% වැඩිකරන වා යයි කීම කොම්පියුටර් ජිල් මට් වලින් චන්දය වෙනස් කරන්න පුලුවන් යැයි කිම වගේ බොරුවකි. චම්පක රනවක මහා පාඥයෙක්, සත්‍යවාදියෙක්, හැම දෙයක් ගැනම දන්න කෙනෙක්ලෙස ප්‍රතිරූපයක් මවා ගෙන සිටී. මේ භාවිත කරන්නේ එම ප්‍රති රූපයයි.
එතකොට කොමිස් ගහන්නෙම නැද්ද ?
ඕනැම major contract එකකින් 33% ක් පමණ mobilization advance ලෙස වැඩේ පටන් ගන්න පෙරම ලබාදේ . එය ලොව පුරා නිතියයි. අන්න ඒකෙන් කොටසක් කොමිස් වශයෙන් ලබා දීම සිදු බොහෝ විට සිදු කෙරෙනව. එය කොහොමත් කොන්ත්‍රාත් කරුට දෙන මුදලින් දෙන දීමනාවක්. එය මොන රජය ආවත් ලොව පුරා සාමාන්‍ය දෙයක්.
උදා . මම වැඩකළ මාර්ග ව්‍යාපෘතියක එක එස්ට්මේට් එකක් රු මිලියන් 600 යි. ඉන් 200 ක් වැඩේ ඇරඹීමට පෙර නීත්‍යනු කූලව කොන්ත්‍රාර් කරුට ලබා දුන්න. ඉන් 40-60 ක් සමහර විට ඔය කියන ලෙස වැඩේ පටන් ගන්න කලින්ම බෙදී යන්න ඇති. එය මුල් ඇස්තමේන්තුවෙන් 10% ක් විතර. ඉන් පසු ලාබයෙන් කොටසක් ද දේශපාලකයන් වෙත 'ආයෝජනය' වෙන්න ඇති.
විශාල කොන්ත්‍රාත්තු වලින් 35-40% කට ආසන්න overheads හා ලාබ ලෙස ගෙවනව. නමුත් කුඩා කොන් ත්‍රාත් වල එය 16% ක වගේ. Mobilization advance ගෙවන්නෙත් නැ. අප සල්ලි යොදා වැඩ කර ගෙවීම ලබා ගත යුතුයි. කුඩා කොන්ත්‍රාත්කරු බැංකු වලින් සල්ලි පොලියට අරන් යොදවනව. විශාල අයට රජයෙන් සල්ලි දෙනව. ඒ අය ඒ සල්ලි කෙටි කාලවලට බැංකු වලට පොලියටත් දෙනව.
අර මිලියන් 600 න් 250 ක් විතර එක වරම වියදම් නොවන overheads expenses හා ලාබ. ඊට අමතරව ඒ අයගේම heavy machinery භාවිතා කරන නිසා ඒවා ගෙනුත් විශාල ලාබයක් ඉතුරු වෙනව. මාගා ඇක්සෙස් වගේ ඒවා ඉක්මනින් ලාබ ලබා දියුණු වෙන්නෙ මේ නිසා.
මේ සියලු මිල ගණනයන් Fidic හා වෙනත් නියමයන්ට ජාත්‍යන්තර නියමයන්ට අනුකූලයි.
ඉතින් අප කැමති උනත් නැති උනත් මොන රජයක් ආවත් ඉහත උදාහරණෙ මිලියන් 600 න් 50-100 ක් තම තමන් ට ඕන ලෙස ඒ කොම්පැනි වලින් එහාට මෙහාට කෙරෙනව . සමහර එස්ටිමේට් වල 40-50% විතර මිනිස් බල වියදම්. අන්න ඒව නියමාකාරලෙස මැනේජ් කරන අය ලොකු ලාබ ගන්නව. එවිට ලාබ බෙදනව වැඩියෙන්. ඉතා ලාබදායි වැඩක් නම් 100-150 දේශපාලන පක්‍ෂ හා පුද්ගලයන් ට දෙනව. ආරක්ක්‍ෂාව හා ඉදිරි කොන්ත්‍රාත් ලබා ගැනීමට.
මීට අමතරව දේශීය ව ගනනය කරන රේට් වලට වඩා පිටරට කම්පැනි වලට දෙන රේට් වැඩියි. සියලුම ආධාර දෙන රටවල් ව්‍යාපෘතියෙන් කොටසක් තම රටේ ආයතන වලට දීමේ කොන් දේසිය දමති. අන්න ඒවායේ රේට් නම් අපට සාපෙක්‍ෂව ඉතා වැඩිය. 1970 ගණන් වල සිටසියලුම ආණ් ඩු මේ කොන් දේසියට යටත් වූහ.
මම මේ ටික ලිව්වේ රජයයන් හා දේශපාලකයන් ගසා කන්නෙ නැත කියන්න නොවේ. නමුත් මේ වගේ විකාර චෝදනා වල නියම තත්ත්වය දැන ගන්න ඕන කෙනෙකුට කියවිම පිණිසය. විශාල ව්‍යාපෘතිවල ඇස්තමෙන්තු සකස් කිරීම වැනි ඉතා බාරධූර දෙයක් ගැන වැඩිපුර ඇඟිලි ගහන්න ඒ තාක්ශ්ණික කරුණු දන්න එකම දේශපාලකයෙක් වත් මට නම් හමුවි නැත. ඒ සියල්ලම කෙරෙන්නේ තාක්‍ෂණික නිළධාරී කණ් ඩායම් වල පාලනයෙන්. එතනින් එහාට ගිය පසු මිළ වැඩ් කර ගැනීම කළ හැක්කේ සීමා සහිතවය. 700 % -1000 % ගනන් තමන් ගේ නොදන්න කමට හෝ බොරු බව දැන දැනම කියන කතා ය.
- UkboyTop contributor
- Posts : 360
Join date : 2014-02-28
Re: Colombo Port City will be scrapped: Ranil
A Handful of politicians get huge lump sum payments from various massive projects not because of the 1000% commissions but the scale of the projects.
That 100%+ commissions to politicians is incorrect statement.
When China or India give credits to us for projects, of cause they have the rights decides the term & conditions.
If we have plenty money in the bank, these projects wont cost us this much.
- mymoney
- Posts : 544
Join date : 2014-08-06
Re: Colombo Port City will be scrapped: Ranil
chinwi wrote:sashimaal wrote:https://www.facebook.com/video.php?v=1509437962671050&set=vb.1435124643435716&type=2&theaterchinwi wrote:
Supporting MS or MR ?
පාටලී ලා කියන බොරු වලට අප නම් රැවටෙන්නෙ නැත.
මෙහෙම එස්ට්මේට් හදනවා නම් ඔවුන් කල යුත්තේ ඒවා හදන ඉන්ජිනේරුවන්, එස්ට්මේටර්ස් ලා, QS ලා පාර්ලිමෙන්තුවට කැඳවා ප්‍රශ්න කිරීමයි. බොරුවට කෑ හගනවා මිස මෙතෙක් කිසිම නිළධාරියෙක් ගෙන්වා ප්‍රශ්නකර නැත.
දේශපාලකයන් ඇස්තමේන්තු සකස් කරන්නෙ නැත.
සියයට දහස් ගණන් කොමිස් ගහන්න නම් ඒ ව්‍යාපෘතියට යන වියදම මෙන් 7 ගුනයක් 10 ගුණයක් එස්ටිමේට් කළ යුතුය.
ඒවා දේශපාලකයන් දන්නෙ නැත.
මෙසේ කරන්න නම් මුල්ම බිම් මට්ටම් මනින මිනින්දෝරුවාගේ land leveling, ඩිසයිනර් ගේ ,ඉන්ජිනේරුවන්, ප්‍රමාණ ස්මීක්‍ෂකයන් (QS) සිට ඉහලට ඉන්නා සිය ගානක් කණ් ඩායමක් විසින් මුල් ප්ලැන් එකේ quantities හා රේට්ස් 10-15 ගුනයකින් වැඩි කල යුතුය. රේට් ඇනලයිසිස් කරන කණ්ඩායම හා පරිගණක වැඩ සටහන් පවා වෙනස් කල යුතුය. මිනිසකුගේ දිනක වැටුප 1500 වෙනුවට 15-20,000 ලෙස enter කල යුතුය.
ගල් කියුබ් එකක් කඩා ට්‍රාන්ස්පෝර්ට් කර දමා තැලීමට රු 25,000 ක් යනවා නම් එය 250,000 ලෙස වත් එන ලෙස rate analysis කළ යුතුය.
එසේ කෙරෙන්නෙ නැත. එක් අයකු නොව ඒ ඒ වෘත්තිය මට්ටම් වල 100 ගානක් දෙනා මේවා ප්‍රති චෙක් re-check කරන බැවින්. විදෙස් ආධාර දෙන ආයතන හා කන්සල්ටන්ලා ද නැවත චෙක් කරති. ඔවුන් මුදල් අනුමත කරන්නේ ඔවුන් ගේ පොදු රේට් වලට ගැලපුනොත් පමණි. පිරිවිතරයන් ට අනුව මිනිසකු දවසකට කරන වැඩ ප්‍රමානය ස්ථිරව ගණනය කර ඇත. මැශින් වලටත් එසේය. ඒවා වෙනස් කළ නොහැක.
මේ වගේ මෝඩ චෝදනා මේ කිසිවක් ගැන වැටහීමක් නැති පොදු ජනතාව රවට්ටන්න කියන එවා මිස වෙන දෙයක් නැත.
ඕනැම මේජර් කන්ට්‍රැක්ට් එස්ටිමේට් එකක 40 % පමන වෙන් වන්නේ overheads හා Profit වලට. ඊට අමතරව තව වැඩිම උනොත් සියයට 50 ක් සමහර රේට් වැඩි කළ හැක.
700% 1000% වැඩිකරන වා යයි කීම කොම්පියුටර් ජිල් මට් වලින් චන්දය වෙනස් කරන්න පුලුවන් යැයි කිම වගේ බොරුවකි. චම්පක රනවක මහා පාඥයෙක්, සත්‍යවාදියෙක්, හැම දෙයක් ගැනම දන්න කෙනෙක්ලෙස ප්‍රතිරූපයක් මවා ගෙන සිටී. මේ භාවිත කරන්නේ එම ප්‍රති රූපයයි.
එතකොට කොමිස් ගහන්නෙම නැද්ද ?
ඕනැම major contract එකකින් 33% ක් පමණ mobilization advance ලෙස වැඩේ පටන් ගන්න පෙරම ලබාදේ . එය ලොව පුරා නිතියයි. අන්න ඒකෙන් කොටසක් කොමිස් වශයෙන් ලබා දීම සිදු බොහෝ විට සිදු කෙරෙනව. එය කොහොමත් කොන්ත්‍රාත් කරුට දෙන මුදලින් දෙන දීමනාවක්. එය මොන රජය ආවත් ලොව පුරා සාමාන්‍ය දෙයක්.
උදා . මම වැඩකළ මාර්ග ව්‍යාපෘතියක එක එස්ට්මේට් එකක් රු මිලියන් 600 යි. ඉන් 200 ක් වැඩේ ඇරඹීමට පෙර නීත්‍යනු කූලව කොන්ත්‍රාර් කරුට ලබා දුන්න. ඉන් 40-60 ක් සමහර විට ඔය කියන ලෙස වැඩේ පටන් ගන්න කලින්ම බෙදී යන්න ඇති. එය මුල් ඇස්තමේන්තුවෙන් 10% ක් විතර. ඉන් පසු ලාබයෙන් කොටසක් ද දේශපාලකයන් වෙත 'ආයෝජනය' වෙන්න ඇති.
විශාල කොන්ත්‍රාත්තු වලින් 35-40% කට ආසන්න overheads හා ලාබ ලෙස ගෙවනව. නමුත් කුඩා කොන් ත්‍රාත් වල එය 16% ක වගේ. Mobilization advance ගෙවන්නෙත් නැ. අප සල්ලි යොදා වැඩ කර ගෙවීම ලබා ගත යුතුයි. කුඩා කොන්ත්‍රාත්කරු බැංකු වලින් සල්ලි පොලියට අරන් යොදවනව. විශාල අයට රජයෙන් සල්ලි දෙනව. ඒ අය ඒ සල්ලි කෙටි කාලවලට බැංකු වලට පොලියටත් දෙනව.
අර මිලියන් 600 න් 250 ක් විතර එක වරම වියදම් නොවන overheads expenses හා ලාබ. ඊට අමතරව ඒ අයගේම heavy machinery භාවිතා කරන නිසා ඒවා ගෙනුත් විශාල ලාබයක් ඉතුරු වෙනව. මාගා ඇක්සෙස් වගේ ඒවා ඉක්මනින් ලාබ ලබා දියුණු වෙන්නෙ මේ නිසා.
මේ සියලු මිල ගණනයන් Fidic හා වෙනත් නියමයන්ට ජාත්‍යන්තර නියමයන්ට අනුකූලයි.
ඉතින් අප කැමති උනත් නැති උනත් මොන රජයක් ආවත් ඉහත උදාහරණෙ මිලියන් 600 න් 50-100 ක් තම තමන් ට ඕන ලෙස ඒ කොම්පැනි වලින් එහාට මෙහාට කෙරෙනව . සමහර එස්ටිමේට් වල 40-50% විතර මිනිස් බල වියදම්. අන්න ඒව නියමාකාරලෙස මැනේජ් කරන අය ලොකු ලාබ ගන්නව. එවිට ලාබ බෙදනව වැඩියෙන්. ඉතා ලාබදායි වැඩක් නම් 100-150 දේශපාලන පක්‍ෂ හා පුද්ගලයන් ට දෙනව. ආරක්ක්‍ෂාව හා ඉදිරි කොන්ත්‍රාත් ලබා ගැනීමට.
මීට අමතරව දේශීය ව ගනනය කරන රේට් වලට වඩා පිටරට කම්පැනි වලට දෙන රේට් වැඩියි. සියලුම ආධාර දෙන රටවල් ව්‍යාපෘතියෙන් කොටසක් තම රටේ ආයතන වලට දීමේ කොන් දේසිය දමති. අන්න ඒවායේ රේට් නම් අපට සාපෙක්‍ෂව ඉතා වැඩිය. 1970 ගණන් වල සිටසියලුම ආණ් ඩු මේ කොන් දේසියට යටත් වූහ.
මම මේ ටික ලිව්වේ රජයයන් හා දේශපාලකයන් ගසා කන්නෙ නැත කියන්න නොවේ. නමුත් මේ වගේ විකාර චෝදනා වල නියම තත්ත්වය දැන ගන්න ඕන කෙනෙකුට කියවිම පිණිසය. විශාල ව්‍යාපෘතිවල ඇස්තමෙන්තු සකස් කිරීම වැනි ඉතා බාරධූර දෙයක් ගැන වැඩිපුර ඇඟිලි ගහන්න ඒ තාක්ශ්ණික කරුණු දන්න එකම දේශපාලකයෙක් වත් මට නම් හමුවි නැත. ඒ සියල්ලම කෙරෙන්නේ තාක්‍ෂණික නිළධාරී කණ් ඩායම් වල පාලනයෙන්. එතනින් එහාට ගිය පසු මිළ වැඩ් කර ගැනීම කළ හැක්කේ සීමා සහිතවය. 700 % -1000 % ගනන් තමන් ගේ නොදන්න කමට හෝ බොරු බව දැන දැනම කියන කතා ය.
ඇයි මේ දේවල් ඔය ආණ්ඩු පක්ෂයේ ඇමති වරුන්ට ජන මාද්‍ය තුලින් ඇවිත් ජනාතාවට තේරුම් කරලා දෙන්න බැරි ?. පාටලිලා කියන්නේ බොරු , ඇත්ත තත්වය මෙකය් කියල ජනතාවට තේරුම් කරලා දුන්නනම් හරිනේ
- poor boyActive Member
- Posts : 766
Join date : 2014-10-09
Re: Colombo Port City will be scrapped: Ranil
then the Chinese contractor who prepared the tender document is awarded the contract.
that's how these contracts are done very fast. both government bigwigs benefit from these loan projects.
Chinese bring loan money, he himself prepare the tender doc, then get government engineer to put government seal and call for tender, the Chinese himself get the tender ,govet pay him, then the Chinese give commission to big guys in both countries.
normal independent consultant and contractor set up is not there for these projects.
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: Colombo Port City will be scrapped: Ranil
mymoney wrote:
ඇයි මේ දේවල් ඔය ආණ්ඩු පක්ෂයේ ඇමති වරුන්ට ජන මාද්‍ය තුලින් ඇවිත් ජනාතාවට තේරුම් කරලා දෙන්න බැරි ?. එක එකාට බනිනවට වඩා මේ සත්‍ය ජනතාවට තේරුම් කරලා දෙනවනම් වටිනවා නේද?
- Illusion
- Posts : 78
Join date : 2014-02-28
Re: Colombo Port City will be scrapped: Ranil
Although construction Industry is one of the most corrupted industry in the world it is mostly unable to stolen 4, 5 times of the real cost of the project. Everyone in this industry knows what is the price for 1m³ of concrete and 1 Ton of steel. But there are some complex items can be manipulated easily but 4, 5 times of project cost are unlike.
We need this type of large scale projects to run the economy of country. Some foreign countries did this type of projects to attract tourists and well success. He must find some remedies if it really disturbs the coastal belt before scrapped this nice project.
By the way, If you don’t mind what is your profession and which department you worked Chinwi?
- kassTop contributor
- Posts : 470
Join date : 2014-02-27
Re: Colombo Port City will be scrapped: Ranil
- chinwiTop contributor
- Posts : 999
Join date : 2014-02-23
Re: Colombo Port City will be scrapped: Ranil
mymoney wrote:ඇයි මේ දේවල් ඔය ආණ්ඩු පක්ෂයේ ඇමති වරුන්ට ජන මාද්‍ය තුලින් ඇවිත් ජනාතාවට තේරුම් කරලා දෙන්න බැරි ?. පාටලිලා කියන්නේ බොරු , ඇත්ත තත්වය මෙකය් කියල ජනතාවට තේරුම් කරලා දුන්නනම් හරිනේ
ඒක හොඳ ප්‍රශ්නයක්. මම දැක්ක සමහර නිළධාරීන් මේව පැහැදිලි කරනව. නමුත් දේශපාලකයො කියනව තරම් ඒව ප්‍රචාරය වෙන්නෙ නෑ. ආකර්ශනය වෙන්නෙත් නෑ.
දේශපාලකයො මේව පැහැදිලි කරන්න එනව අඩුයි . හේතුව,
මේ වා ගැන ඇත්තටම විස්තර ලෙස දන්න දේශපාලකයො අඩුයි. ප්‍රශ්නයක් ඇහුවොත් හිරවෙනව ට බයයි.
අනිත් එක ඒ කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු තියෙනව. ඉතින් ශේප් එකේ ඉන්නව. ඊළඟ කාරනේ මේ කොමිස්, දූශන කතා බලපාන්නේ නගරබද සීමිත පිරිසකගේ ජන මතය ට. පොදු ජන මනසට බලපාන කාරනා වලදී තමන් ඉදිරියෙන් ඉන්නව කියා රජය විශ්වාස කරනව. ඒ නිසා චම්පක ලගෙ කැගැසීම එච්චර ගනන් ගන්නෙ නැ.
නමුත් සමස්ථයක් ලෙස ගත්තම මුලු ලෝකෙටම පොදු වැදගත් ස්වභාවයක් තියෙනව.
ඒක තමයි ප්‍රතිරූප වලට චැලෙන්ජ් කරන්න බිය වීම.
මහා බුද්ධිමත්තු, සුපිරිසිදු අය ලෙස ප්‍රතිරූප මවාගත්තම අනිත් අය යම් කාරනා දැන ගත්තත් ඉදිරියට එන්න බයයි.
පසුගිය මාසෙ ඇමෙරිකාවෙ හෝ බ්‍රිතාන්‍යයේ ලමා ආරක්‍ෂක දෙපාර්තමෙන්තුව සමාව අයැදුව වසර 15 ක් තිස්සේ දරුවෙක් තමන් ව අපහරණයකරන එක ගැන කරපු පැමිණිලි ඉවත දැමුව එකට. ලමා ආරක්‍ෂාව වෙනුවෙන් පෙනී සිටින ලමා නිවාස වෙනුවෙන් වියදම් කරන ප්‍රභූ උතුමෙක් කරපු වැඩ ගැන දරුව පැමිනිළි කලාම එතුමට අපහාස කරනව කියා එලවල.
ඒ වගේම තමයි ලංකාවෙ සක්විති . ඔහු රූපවාහිණියෙ වැරදි ඉංග්‍රීසි උගන්වන බව බොහෝ අය දැක්ක. නමුත් කිසිවෙක් ඔහුට වරදින කම් ඉදිරිපත් උනේ නැ. එකපොලිස් නිළධාරියෙක් මගෙන් ඇහුව "සක්විති සර් ගෙ CD ඔහුගෙ පුතාට ඉගෙනගන්න අරන් දෙන්න හොඳයි නේද" කියා. මම කිව්ව "සක්විති උගන්වන ඒව වැරදි යි" කියා. ඔහු මට කඩා පැන්න "එහෙම කියන්නෙ කොහොමද අපේ ලොකු මහත්තයත් ගත්ත. ඒ එස්පී ඔෆිස් එකේ මහත්තුරුත් ගත්ත". ඔහු පසුව නොකියා කියා තිබුන මම ඔහුගෙ පුතා ඉගෙන ගන්නවට අකමැත්තෙන් සක්විති සර් ගෙ ඉංග්‍රිසි වැරදියි කියු බව. මා නිහඬ උනා.
ඒ වගේ මහා ප්‍රතිරූප මවා ගෙන ඉන්න අය ගැන ඔවුන් කියන දේ ගැන චැලෙන්ජ් කරන්න සමාජය ඉදිරිපත් වෙන්නෙ නෑ. එසේ කිව්වත් කවුරුත් පිලිගන්නෙ නැ. මේ වගේ අය ඉතාම දක්‍ෂයි ඕනම බොරුවක් සත්‍යය සමග පටලලා කිසිවෙක් දන්නෙ නැති ගනන් හිලවු සමග අතේ පැලකරල ඔප්පු කරන්න.
දැනට මහා උගතා , බුද්ධිමතා , බුදුන් ටත් වඩා බෞද්ධයා ලෙස මහා පිරිසිදු ලෙසින් පෙනී ඉන්න සමහර කහ වස්ත්‍ර හඳින්නන් මෙන්ම සුදු වස්ත්‍ර හඳින්නන් ගේද ඇතුලාන්තය එලිවූ දවසට පුදුම හිතෙයි.
කවදා හෝ ඔවුන්ටම වැරදුන දවසට නම් පෝලිමේ පැමිනිලි එනව. ඒක තමයි ලෝක ස්වභාවය.
එතකම් සාමාන්‍ය මිනිස්සු පමණක් නොවේ සමහර දේශපාලකයො පවා මේ ප්‍රතිරූප වලින් කියන කාරනා, තර්ක හරි වෙන්න ඇති කියා විශ්වාස කරනව. මොකද සියලුම කරුණු ස්ථිරවම දන්න ලෙස පෙන්වලා තමයි මේ අය කතා කරන්නෙ. ඒ නිසා හැප්පෙන්න බයයි. එය තමයි මේ අය දේශපාලන ආයුධයක් කර ගන්නෙ.
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: Colombo Port City will be scrapped: Ranil
Yesterday I went to a wedding. As a custom the wedding cake was given placing it on a plate when we stayed in a line for lunch..The invitees only come for a wedding. These invitees are carefully selected relatives and friends and no outsiders come in. But we dont keep cakes in a open box and allowing one to take one without supervision.. That is because we clearly understand we the trust worthy people of the wedding couple can not be even expected not to steal cakes..
I think its high time to change the PEOPLE of the country as Politicians are just upbringings of the same PEOPLE and not the other way...
- mymoney
- Posts : 544
Join date : 2014-08-06
Re: Colombo Port City will be scrapped: Ranil
chinwi wrote:mymoney wrote:ඇයි මේ දේවල් ඔය ආණ්ඩු පක්ෂයේ ඇමති වරුන්ට ජන මාද්‍ය තුලින් ඇවිත් ජනාතාවට තේරුම් කරලා දෙන්න බැරි ?. පාටලිලා කියන්නේ බොරු , ඇත්ත තත්වය මෙකය් කියල ජනතාවට තේරුම් කරලා දුන්නනම් හරිනේ
ඒක හොඳ ප්‍රශ්නයක්. මම දැක්ක සමහර නිළධාරීන් මේව පැහැදිලි කරනව. නමුත් දේශපාලකයො කියනව තරම් ඒව ප්‍රචාරය වෙන්නෙ නෑ. ආකර්ශනය වෙන්නෙත් නෑ.
දේශපාලකයො මේව පැහැදිලි කරන්න එනව අඩුයි . හේතුව,
මේ වා ගැන ඇත්තටම විස්තර ලෙස දන්න දේශපාලකයො අඩුයි. ප්‍රශ්නයක් ඇහුවොත් හිරවෙනව ට බයයි.
අනිත් එක ඒ කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු තියෙනව. ඉතින් ශේප් එකේ ඉන්නව. ඊළඟ කාරනේ මේ කොමිස්, දූශන කතා බලපාන්නේ නගරබද සීමිත පිරිසකගේ ජන මතය ට. පොදු ජන මනසට බලපාන කාරනා වලදී තමන් ඉදිරියෙන් ඉන්නව කියා රජය විශ්වාස කරනව. ඒ නිසා චම්පක ලගෙ කැගැසීම එච්චර ගනන් ගන්නෙ නැ.
නමුත් සමස්ථයක් ලෙස ගත්තම මුලු ලෝකෙටම පොදු වැදගත් ස්වභාවයක් තියෙනව.
ඒක තමයි ප්‍රතිරූප වලට චැලෙන්ජ් කරන්න බිය වීම.
මහා බුද්ධිමත්තු, සුපිරිසිදු අය ලෙස ප්‍රතිරූප මවාගත්තම අනිත් අය යම් කාරනා දැන ගත්තත් ඉදිරියට එන්න බයයි.
පසුගිය මාසෙ ඇමෙරිකාවෙ හෝ බ්‍රිතාන්‍යයේ ලමා ආරක්‍ෂක දෙපාර්තමෙන්තුව සමාව අයැදුව වසර 15 ක් තිස්සේ දරුවෙක් තමන් ව අපහරණයකරන එක ගැන කරපු පැමිණිලි ඉවත දැමුව එකට. ලමා ආරක්‍ෂාව වෙනුවෙන් පෙනී සිටින ලමා නිවාස වෙනුවෙන් වියදම් කරන ප්‍රභූ උතුමෙක් කරපු වැඩ ගැන දරුව පැමිනිළි කලාම එතුමට අපහාස කරනව කියා එලවල.
ඒ වගේම තමයි ලංකාවෙ සක්විති . ඔහු රූපවාහිණියෙ වැරදි ඉංග්‍රීසි උගන්වන බව බොහෝ අය දැක්ක. නමුත් කිසිවෙක් ඔහුට වරදින කම් ඉදිරිපත් උනේ නැ. එකපොලිස් නිළධාරියෙක් මගෙන් ඇහුව "සක්විති සර් ගෙ CD ඔහුගෙ පුතාට ඉගෙනගන්න අරන් දෙන්න හොඳයි නේද" කියා. මම කිව්ව "සක්විති උගන්වන ඒව වැරදි යි" කියා. ඔහු මට කඩා පැන්න "එහෙම කියන්නෙ කොහොමද අපේ ලොකු මහත්තයත් ගත්ත. ඒ එස්පී ඔෆිස් එකේ මහත්තුරුත් ගත්ත". ඔහු පසුව නොකියා කියා තිබුන මම ඔහුගෙ පුතා ඉගෙන ගන්නවට අකමැත්තෙන් සක්විති සර් ගෙ ඉංග්‍රිසි වැරදියි කියු බව. මා නිහඬ උනා.
ඒ වගේ මහා ප්‍රතිරූප මවා ගෙන ඉන්න අය ගැන ඔවුන් කියන දේ ගැන චැලෙන්ජ් කරන්න සමාජය ඉදිරිපත් වෙන්නෙ නෑ. එසේ කිව්වත් කවුරුත් පිලිගන්නෙ නැ. මේ වගේ අය ඉතාම දක්‍ෂයි ඕනම බොරුවක් සත්‍යය සමග පටලලා කිසිවෙක් දන්නෙ නැති ගනන් හිලවු සමග අතේ පැලකරල ඔප්පු කරන්න.
දැනට මහා උගතා , බුද්ධිමතා , බුදුන් ටත් වඩා බෞද්ධයා ලෙස මහා පිරිසිදු ලෙසින් පෙනී ඉන්න සමහර කහ වස්ත්‍ර හඳින්නන් මෙන්ම සුදු වස්ත්‍ර හඳින්නන් ගේද ඇතුලාන්තය එලිවූ දවසට පුදුම හිතෙයි.
කවදා හෝ ඔවුන්ටම වැරදුන දවසට නම් පෝලිමේ පැමිනිලි එනව. ඒක තමයි ලෝක ස්වභාවය.
එතකම් සාමාන්‍ය මිනිස්සු පමණක් නොවේ සමහර දේශපාලකයො පවා මේ ප්‍රතිරූප වලින් කියන කාරනා, තර්ක හරි වෙන්න ඇති කියා විශ්වාස කරනව. මොකද සියලුම කරුණු ස්ථිරවම දන්න ලෙස පෙන්වලා තමයි මේ අය කතා කරන්නෙ. ඒ නිසා හැප්පෙන්න බයයි. එය තමයි මේ අය දේශපාලන ආයුධයක් කර ගන්නෙ.
ඔබගේ පැහැදිලි කිරීම විශිෂ්ටයි. ඔබගෙන් දැන ගැනීමට ගොඩාක් දේවල් ඇත.
පුලුවන්නම් පහත දැක්වෙන ප්‍රශ්න වලටත් ඔබගේ පැහැදිලි කිරීම් ලබා දෙන්න?
1. දැනට කෙරෙන මේ සංවර්දන කටයුතු මේ ආකාරයෙන්ම ඉදිරියට යා යුතුද ? , මේ ගනු දෙනු මේ ආකාරයෙන්ම සිදු උනාට
වරදක් නැද්ද ?
2. මේ පවතින ක්‍රමය වෙනස් විය යුතු යැයි ඔබ විශ්වාශ නොකරන්නේද ?, රටේ දැනට පවතින ප්‍රජාතන්ත්‍ර වාදය ප්‍රමාණවත්ද ?
3. බොහෝ දෙනා කියන මේ පවුල් පාලනය වෙනස් විය යුතු නොවේද ?
4. යුධ ජයග්‍රණයෙන් පසු අප රට යා යුතු නිවැරදි මග පවතින පාලනය රැගෙන යනවාද?
5. ජාත්‍යන්තර වශයෙන් අපේ රට යන මේ මග හරිද ? , අපිට හැමදාම ජිනීවා එක්ක මේ විදිහට හැප්පෙන්න පුලුවන්ද ?
- chinwiTop contributor
- Posts : 999
Join date : 2014-02-23
Re: Colombo Port City will be scrapped: Ranil
mymoney wrote:පුලුවන්නම් පහත දැක්වෙන ප්‍රශ්න වලටත් ඔබගේ පැහැදිලි කිරීම් ලබා දෙන්න?
1. දැනට කෙරෙන මේ සංවර්දන කටයුතු මේ ආකාරයෙන්ම ඉදිරියට යා යුතුද ? , මේ ගනු දෙනු මේ ආකාරයෙන්ම සිදු උනාට
වරදක් නැද්ද ?
2. මේ පවතින ක්‍රමය වෙනස් විය යුතු යැයි ඔබ විශ්වාශ නොකරන්නේද ?, රටේ දැනට පවතින ප්‍රජාතන්ත්‍ර වාදය ප්‍රමාණවත්ද ?
3. බොහෝ දෙනා කියන මේ පවුල් පාලනය වෙනස් විය යුතු නොවේද ?
4. යුධ ජයග්‍රණයෙන් පසු අප රට යා යුතු නිවැරදි මග පවතින පාලනය රැගෙන යනවාද?
5. ජාත්‍යන්තර වශයෙන් අපේ රට යන මේ මග හරිද ? , අපිට හැමදාම ජිනීවා එක්ක මේ විදිහට හැප්පෙන්න පුලුවන්ද ?
1. මේ ආකරයෙන් ම යා යුතුය. එය සුපිරි නිසා නොවේ. වඩා හොඳ ආකාරයක් කරන්න පුලුවන් කෙනෙක් පේන තෙක් මානයේ නැති බැවිනි. කිසිවක් නොකර රටේ ජාතික ධනය, දල දෙශීය නිෂ්පාදනය හා පරම්පරාවක ජීවිත කාලය විනාස කළ 11 වසරක් චන් ද්‍රිකා යුගයෙන් අපට ඉතුරු වු යේ මොනවා ද?
1B. ගනු දෙනු "මේ ආකාරයෙන් " කියන්නෙ කුමන ආකාරයෙන් ද ? විපක්‍ෂයේ අය පැය 24 තිස්සේ කිසිම තැනක් , පිටුවක් සඳහන් නොකර කියවන ඒවා ඒ ආකාරයෙන් ඇත්තේ ඔවුන් ගේ සිත් වල පමණි. නමුත් යම් මුදල් ප්‍රමාණයක් කොමිස් හා සන් තෝසම් ලෙස විවිධ ක්‍රම හා මාර්ග වලින් ඉවත් නොවේ යයි නොකියමි. (Redbulls දමා ඇති Govt. corruption ලිපිය බලන්න)
නමුත් මාගේ අත්දැකීම අනුව මීට වඩා දරුණු ලෙස 1979 - 2005 දක්වා රටේ මුදල්, කාලය, සම්පත් විනාශ විය, රටට අහිමි විය.
මෙහිදී මා බලන්නේ එක් එක් ගිවිසුම හෝ ක්‍රියාව නොවේ. සමස්ථයක් ලෙස වසරක් හෝ කාලසීමාවක් අවසානයේ දී රටට ඉතුරු වෙන දේ , ලැබෙන දේ මොනවාද යන්නයි. එය හරියට කම්පැනි එකක වසරාවසානයේ බොටම් ලයින් එක බලනවා වැනිය.
මා ගේ ප්‍රධාන තර්කය වන්නේ දැනට සිදුවෙන අයථා ක්‍රියා හරි ගසන්න නැවත බලය ඉල්ලන්නේ මේ රටේ ඒ විනාසයන් කළ පක්‍ෂ දෙකක ඒවාට සම් බන්ධ අයවලුන් විමයි.
මා මේ දෙස බලන්නේ සාපේක්සව මිස පක්‍ෂ ග්‍රාහීව නොවේ . මහින්ද ඉවත් කරන්න නම් අපට විශ්වාසය තැබිය හැකි ඊට වඩා ප්‍රභල, පිරිසිදු, ස්ථිර , දක්‍ෂ අයෙකු ගෙන ඒම අවශ්‍ය යි. දැනට විපක්‍ෂයේ ඉන්න අය ගැන මාගේ දැනුම අනුව එවන් පෞර්‍ෂයක් ඇති කිසිවෙක් නැත.
2. දැනට පවතින ප්‍රජාතන්ත්‍ර වාදය හොඳටම ප්‍රමාණවත්.
අපද පිලිකුල් කරන අසාධාරණ දේ , අව නීතිය නොමැති යයි නොකියමි. රටේ ප්‍රසිද්ධ නොවන සමහර දේද අපි දනිමු.
නමුත් කරුමයට මෙන් මේවාට විරුද්ධව හඬ නගන්නේ රටේ උන්නතියට එරෙහිව අතීතයේ විවිධ ක්‍රියා කළ අය හා සංවිධාන වීම එම ඉල්ලීමේ ඇති සුජාත භාවය මොට කරයි.
ගැටලුව ඇත්තේ එතැනය.
රජයට විරුද්ධව ඕනැම කෙනෙක් ඉදිරිපත් වන විට එක රැස් වෙන සංවිධාන හා බලවේග ගැන බලන්න. ඔවුන් මයි යුද්ධ යේ දී හමුදාව අපහසුතාවට ලක් කලේ, රටට අපහාස වෙන චිත්‍රපට නිශ්පාදනය කලේ , රටේ කුණු රසය ප්‍රචලිත කරන්න විවිධ වැඩ කලේ.
ඒ නිසා ඔවුන් ගේ මේ යුක්තිය, නීතිය, ගුඩ් ගවර්නස් සද්දෙ ජනතාව ගනන් ගන්නෙ නැති විකාරයක් වී ඇත. "ප්‍රජාතන්ත්‍ර වාදෙ ඉල්ලන්නෙ තමන් ට ඕන ලෙස රට වනසන්න" බව මේ බලවේගයන් ට එරෙහිව රජයෙන් ගෙනෙන තර්කය බලවත් වී ඇත්තේ ඒ ක්‍රියාකාරීන් ගේ අතීත කුප්‍රකට චරිත නිසාය.
3. තනි පවුලක් ඉහල බලයක් ලබා ගැනීම නුසුදුසු ය.
නමුත් පවුල් පාලනය වීම හෝ නොවීම සාමන්‍ය ජනතාවගේ හෝ රටේ උන්නතියේ ගැටලුවක් නොවේ.
එය ගැටලුවක් කරගෙන කෑ ගසන්නේ පවුලේ බලය නිසා තමන් ට බලය හා ධනය අහිමි වීගෙන බලා ඉන්නා අයයි. "රට බෙරා ගත් පවුලෙන්" ( මෙය පොදු අදහස) බලය ඉවත් කර තව පවුලකට හෝ පවුල් ගොඩකට දීම පොදු ජනතාවගේ අවශ්‍යතාවක් ලෙස පැන නැගී නැත. එය මේ පවුල නිසා තමන් ට බලය අහිමිවී ඇති අයගේ යාදින්නක් ලෙස ජනතාව වටහා ගෙන ඇත.
යුද්ධය අවදියේ මේ අයම තමයි කෑ ගැසුවේ හමුදා පති ඉවත් කරනු, ආරක්‍ෂක ලේකම් ඉවත් කරනු කියා. ඉතින් මේ ඒ ජාතියෙම ඉල්ලීමක් නිසා ජනතා බලය එයට නොලැබේ. තවද ආප්ප කා පසු දින පස-මිතුරා වන මිතුරන් ඉන්නා රටක පවුලේ අය ලංකර ගැනීම සාධාරන වී ඇත.
කවදා හෝ පවුල් බලය වෙනස් කිරීමේ අවශ්‍යතාව ජනතාවගෙන් ඇත්තටම එන දිනයක් උදා වුවහොත් තත්ත්වය වෙනස් වනු ඇත. හරියට කරනවානම් මොන පවුලක් රට පාලනය කලත් පුද්ගලිකව මට කමක් නැත.
4. ඔවු. අද ඉන්නා පාලකයින් ගේ හැකියාව, රටේ මිනිසුන් ගේ කම්මැලි කම, හොර හිත හා ලෝක තත්ත්වය, රටේ ආදායම් ව්‍යුහය ගැන බැලීමේදී මේ හොඳටම ඇති.
5. ජාත්‍යන්තර ලෙස යන පාර හරි. ඔය හැප්පීම් අපට පෙන්වන තරම් දරුනු නැත. අප කුමක් කලත් බටහිර රටවල ආසියාකරය හා ලෝකය ගැන ඇති සැලසුම් වෙනස් නොකෙරේ.
උදා : අද තෙල් මිල කඩා වැටී ඇත්තේ රුසියාවට ගහන්න මිස වෙන දේකට නොවේ. නමුත් එය කෙරෙන්නේ ඔපෙක් හෝ අරාබිය හරහාය. අපට ගහන්න ඕන නම් අපි ඇමෙරිකන් කාරයාගේ දෙපා ලෙවකා සිටියත් එහි වෙනසක් නොවේ. ඒ නිසා චීනය , ජපානය, ඉන්දියාව සමග ඇති බැඳීම වඩා වැදගත්. මක් නිසාද යත් ඒ අනුව ඔවුන් ගේ ප්‍රති ක්‍රියා වෙනස් වන බැවිනි. බටහිරයන් එසේ නොවේ.
ඉන්දිරා ගාන් ධි කොටින් ට ආයුධ හා පුහුණුව දුන්නෙ ජේ ආර් " ඉන් දි යාවෙ ඉන්න වැස්සි යි පැටියයි" කියා එතුමියට හා රජීව් ට එලිපිට අපහාස කළ බැවිනි. මෙච්චර විනාසයක් කරන්න බෙදුම් වාදය ශක්තිමත් උනේ ඒ කතාවෙන්. එසේ කියා ඇමෙරිකාවෙ පස්සෙන් ගියා. වැඩක් උනේ නෑ.
- KDDNDTop contributor
- Posts : 459
Join date : 2014-02-23
Re: Colombo Port City will be scrapped: Ranil
Will that leaders' followers allow him and/or take him in the most suitable path for the country....
No matter who... but the best projects and best suitable methods... should be accept and followed....
Finally citizen and the country should be lead to the much better position than now ...in all time to be passed...
MR could have done much more....
MR could have done much better way...
As he had many more things...to do so...
It was seems clearly that there was No one who was able to at least give better challenge for him in next 10 years to come....
but MR and close associates'....
stubborn acts...
over estimation...
lack of respect to others...
lack of treating other....
has lead the country into this stage.....!!!
Lets keep hope for better future... whoever the majority will be selected as the leader of the country!!!
- mymoney
- Posts : 544
Join date : 2014-08-06
Re: Colombo Port City will be scrapped: Ranil
chinwi wrote:mymoney wrote:පුලුවන්නම් පහත දැක්වෙන ප්‍රශ්න වලටත් ඔබගේ පැහැදිලි කිරීම් ලබා දෙන්න?
1. දැනට කෙරෙන මේ සංවර්දන කටයුතු මේ ආකාරයෙන්ම ඉදිරියට යා යුතුද ? , මේ ගනු දෙනු මේ ආකාරයෙන්ම සිදු උනාට
වරදක් නැද්ද ?
2. මේ පවතින ක්‍රමය වෙනස් විය යුතු යැයි ඔබ විශ්වාශ නොකරන්නේද ?, රටේ දැනට පවතින ප්‍රජාතන්ත්‍ර වාදය ප්‍රමාණවත්ද ?
3. බොහෝ දෙනා කියන මේ පවුල් පාලනය වෙනස් විය යුතු නොවේද ?
4. යුධ ජයග්‍රණයෙන් පසු අප රට යා යුතු නිවැරදි මග පවතින පාලනය රැගෙන යනවාද?
5. ජාත්‍යන්තර වශයෙන් අපේ රට යන මේ මග හරිද ? , අපිට හැමදාම ජිනීවා එක්ක මේ විදිහට හැප්පෙන්න පුලුවන්ද ?
1. මේ ආකරයෙන් ම යා යුතුය. එය සුපිරි නිසා නොවේ. වඩා හොඳ ආකාරයක් කරන්න පුලුවන් කෙනෙක් පේන තෙක් මානයේ නැති බැවිනි. කිසිවක් නොකර රටේ ජාතික ධනය, දල දෙශීය නිෂ්පාදනය හා පරම්පරාවක ජීවිත කාලය විනාස කළ 11 වසරක් චන් ද්‍රිකා යුගයෙන් අපට ඉතුරු වු යේ මොනවා ද?
1B. ගනු දෙනු "මේ ආකාරයෙන් " කියන්නෙ කුමන ආකාරයෙන් ද ? විපක්‍ෂයේ අය පැය 24 තිස්සේ කිසිම තැනක් , පිටුවක් සඳහන් නොකර කියවන ඒවා ඒ ආකාරයෙන් ඇත්තේ ඔවුන් ගේ සිත් වල පමණි. නමුත් යම් මුදල් ප්‍රමාණයක් කොමිස් හා සන් තෝසම් ලෙස විවිධ ක්‍රම හා මාර්ග වලින් ඉවත් නොවේ යයි නොකියමි. (Redbulls දමා ඇති Govt. corruption ලිපිය බලන්න)
නමුත් මාගේ අත්දැකීම අනුව මීට වඩා දරුණු ලෙස 1979 - 2005 දක්වා රටේ මුදල්, කාලය, සම්පත් විනාශ විය, රටට අහිමි විය.
මෙහිදී මා බලන්නේ එක් එක් ගිවිසුම හෝ ක්‍රියාව නොවේ. සමස්ථයක් ලෙස වසරක් හෝ කාලසීමාවක් අවසානයේ දී රටට ඉතුරු වෙන දේ , ලැබෙන දේ මොනවාද යන්නයි. එය හරියට කම්පැනි එකක වසරාවසානයේ බොටම් ලයින් එක බලනවා වැනිය.
මා ගේ ප්‍රධාන තර්කය වන්නේ දැනට සිදුවෙන අයථා ක්‍රියා හරි ගසන්න නැවත බලය ඉල්ලන්නේ මේ රටේ ඒ විනාසයන් කළ පක්‍ෂ දෙකක ඒවාට සම් බන්ධ අයවලුන් විමයි.
මා මේ දෙස බලන්නේ සාපේක්සව මිස පක්‍ෂ ග්‍රාහීව නොවේ . මහින්ද ඉවත් කරන්න නම් අපට විශ්වාසය තැබිය හැකි ඊට වඩා ප්‍රභල, පිරිසිදු, ස්ථිර , දක්‍ෂ අයෙකු ගෙන ඒම අවශ්‍ය යි. දැනට විපක්‍ෂයේ ඉන්න අය ගැන මාගේ දැනුම අනුව එවන් පෞර්‍ෂයක් ඇති කිසිවෙක් නැත.
2. දැනට පවතින ප්‍රජාතන්ත්‍ර වාදය හොඳටම ප්‍රමාණවත්.
අපද පිලිකුල් කරන අසාධාරණ දේ , අව නීතිය නොමැති යයි නොකියමි. රටේ ප්‍රසිද්ධ නොවන සමහර දේද අපි දනිමු.
නමුත් කරුමයට මෙන් මේවාට විරුද්ධව හඬ නගන්නේ රටේ උන්නතියට එරෙහිව අතීතයේ විවිධ ක්‍රියා කළ අය හා සංවිධාන වීම එම ඉල්ලීමේ ඇති සුජාත භාවය මොට කරයි.
ගැටලුව ඇත්තේ එතැනය.
රජයට විරුද්ධව ඕනැම කෙනෙක් ඉදිරිපත් වන විට එක රැස් වෙන සංවිධාන හා බලවේග ගැන බලන්න. ඔවුන් මයි යුද්ධ යේ දී හමුදාව අපහසුතාවට ලක් කලේ, රටට අපහාස වෙන චිත්‍රපට නිශ්පාදනය කලේ , රටේ කුණු රසය ප්‍රචලිත කරන්න විවිධ වැඩ කලේ.
ඒ නිසා ඔවුන් ගේ මේ යුක්තිය, නීතිය, ගුඩ් ගවර්නස් සද්දෙ ජනතාව ගනන් ගන්නෙ නැති විකාරයක් වී ඇත. "ප්‍රජාතන්ත්‍ර වාදෙ ඉල්ලන්නෙ තමන් ට ඕන ලෙස රට වනසන්න" බව මේ බලවේගයන් ට එරෙහිව රජයෙන් ගෙනෙන තර්කය බලවත් වී ඇත්තේ ඒ ක්‍රියාකාරීන් ගේ අතීත කුප්‍රකට චරිත නිසාය.
3. තනි පවුලක් ඉහල බලයක් ලබා ගැනීම නුසුදුසු ය.
නමුත් පවුල් පාලනය වීම හෝ නොවීම සාමන්‍ය ජනතාවගේ හෝ රටේ උන්නතියේ ගැටලුවක් නොවේ.
එය ගැටලුවක් කරගෙන කෑ ගසන්නේ පවුලේ බලය නිසා තමන් ට බලය හා ධනය අහිමි වීගෙන බලා ඉන්නා අයයි. "රට බෙරා ගත් පවුලෙන්" ( මෙය පොදු අදහස) බලය ඉවත් කර තව පවුලකට හෝ පවුල් ගොඩකට දීම පොදු ජනතාවගේ අවශ්‍යතාවක් ලෙස පැන නැගී නැත. එය මේ පවුල නිසා තමන් ට බලය අහිමිවී ඇති අයගේ යාදින්නක් ලෙස ජනතාව වටහා ගෙන ඇත.
යුද්ධය අවදියේ මේ අයම තමයි කෑ ගැසුවේ හමුදා පති ඉවත් කරනු, ආරක්‍ෂක ලේකම් ඉවත් කරනු කියා. ඉතින් මේ ඒ ජාතියෙම ඉල්ලීමක් නිසා ජනතා බලය එයට නොලැබේ. තවද ආප්ප කා පසු දින පස-මිතුරා වන මිතුරන් ඉන්නා රටක පවුලේ අය ලංකර ගැනීම සාධාරන වී ඇත.
කවදා හෝ පවුල් බලය වෙනස් කිරීමේ අවශ්‍යතාව ජනතාවගෙන් ඇත්තටම එන දිනයක් උදා වුවහොත් තත්ත්වය වෙනස් වනු ඇත. හරියට කරනවානම් මොන පවුලක් රට පාලනය කලත් පුද්ගලිකව මට කමක් නැත.
4. ඔවු. අද ඉන්නා පාලකයින් ගේ හැකියාව, රටේ මිනිසුන් ගේ කම්මැලි කම, හොර හිත හා ලෝක තත්ත්වය, රටේ ආදායම් ව්‍යුහය ගැන බැලීමේදී මේ හොඳටම ඇති.
5. ජාත්‍යන්තර ලෙස යන පාර හරි. ඔය හැප්පීම් අපට පෙන්වන තරම් දරුනු නැත. අප කුමක් කලත් බටහිර රටවල ආසියාකරය හා ලෝකය ගැන ඇති සැලසුම් වෙනස් නොකෙරේ.
උදා : අද තෙල් මිල කඩා වැටී ඇත්තේ රුසියාවට ගහන්න මිස වෙන දේකට නොවේ. නමුත් එය කෙරෙන්නේ ඔපෙක් හෝ අරාබිය හරහාය. අපට ගහන්න ඕන නම් අපි ඇමෙරිකන් කාරයාගේ දෙපා ලෙවකා සිටියත් එහි වෙනසක් නොවේ. ඒ නිසා චීනය , ජපානය, ඉන්දියාව සමග ඇති බැඳීම වඩා වැදගත්. මක් නිසාද යත් ඒ අනුව ඔවුන් ගේ ප්‍රති ක්‍රියා වෙනස් වන බැවිනි. බටහිරයන් එසේ නොවේ.
ඉන්දිරා ගාන් ධි කොටින් ට ආයුධ හා පුහුණුව දුන්නෙ ජේ ආර් " ඉන් දි යාවෙ ඉන්න වැස්සි යි පැටියයි" කියා එතුමියට හා රජීව් ට එලිපිට අපහාස කළ බැවිනි. මෙච්චර විනාසයක් කරන්න බෙදුම් වාදය ශක්තිමත් උනේ ඒ කතාවෙන්. එසේ කියා ඇමෙරිකාවෙ පස්සෙන් ගියා. වැඩක් උනේ නෑ.
බොහොම ස්තුතියි ඔබගේ පැහැදිලි කිරීමට..
- chinwiTop contributor
- Posts : 999
Join date : 2014-02-23
Re: Colombo Port City will be scrapped: Ranil
mymoney wrote:chinwi wrote:mymoney wrote:පුලුවන්නම් පහත දැක්වෙන ප්‍රශ්න වලටත් ඔබගේ පැහැදිලි කිරීම් ලබා දෙන්න?

@ mymoney,
ස්තූතියි.
එය එක් කෝණයකින් බැලීමෙන් කළ විෂ්ලේශනයක් පමණි. ප්‍රති විරුද්ධ අදහස් අනුව මෙයට හාත් පසින්ම වෙනස් ලෙසද බැලීමට පුලුවන්. එසේ හැකිනම් මාත් කැමතියි.
නමුත් මට නම් එතනට ප්‍රායෝගිකව යාමට නොහැක්කේ වත්මන් ක්‍රමය වෙනස් කරන්න අවංකව රොක් වී සිටින ජනතාව නිසා නොව එහි නායකත්වය ගෙන සිටින කුප්‍රකට අවිශ්වාසදායක චරිත නිසාය.
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: Colombo Port City will be scrapped: Ranil
Surprisingly my view exactly tally with your view...
I too remember the same words of JRJ ... Cow and Calf
I remember how JRJ gifted a baby elephant to US President and if I am not mistaken the baby elephnt's name is Jayathu..
JRJ learned the bitter truth when India really invaded our air and air bombed Dhal in North
Then there was JVP rebel... The tooth pulling doctor was a killer of JVPers then...
Then we had the era of Sudu Neluma and Thawalama... The same gang was there to support it.
I too understand many mistakes of current rulers but if not of the gang going to capture power I will clearly vote for Opposition...
I too belive we should be part of BRIC than west...
Thanx Chinwi
- WasteofTime
- Posts : 271
Join date : 2014-09-29
Re: Colombo Port City will be scrapped: Ranil
- poor boyActive Member
- Posts : 766
Join date : 2014-10-09
Re: Colombo Port City will be scrapped: Ranil
always the selection of the masses is correct. We will have to accept it.
so wait till jan 8 .no matter whoever wins , be happy.
- chinwiTop contributor
- Posts : 999
Join date : 2014-02-23
Re: Colombo Port City will be scrapped: Ranil
yellow knife wrote:Chinwi
Surprisingly my view exactly tally with your view...
I too remember the same words of JRJ ... Cow and Calf
I remember how JRJ gifted a baby elephant to US President and if I am not mistaken the baby elephnt's name is Jayathu..
JRJ learned the bitter truth when India really invaded our air and air bombed Dhal in North
Then there was JVP rebel... The tooth pulling doctor was a killer of JVPers then...
Then we had the era of Sudu Neluma and Thawalama... The same gang was there to support it.
I too understand many mistakes of current rulers but if not of the gang going to capture power I will clearly vote for Opposition...
I too belive we should be part of BRIC than west...
Thanx Chinwi
Yellow knife,
Can you see the reason ?
We are in a position to compare the present with the past. The new generation who face 'injustice ' for the first time go against it.
Those days we were at same state of mind and did what we could do against it. We had no internet to express our sorrow. Only way was taking much aggressive actions.
One day I threw back the tear gas canisters to the police who came to disperse us. Fortunately bullets missed my body. In my youth I created many enemies time to time by talking against horror , looting, injustice done by UNP, SLFP, Pra, Kola koti, JVP etc.
What happened ?
To save us from one Mara we supported another Mara. He became double Mara. Then to escape from that 2mara we believed another mara and so on. All came as saints and became devils, robbers, killers.
Due to our decades long experience we know present day 'injustice' of Mahinda's gang is much healthier to the nation than what we experienced during other regimes. We know we cannot and should not trust the saviors come in various forms talking fairy tales.
I know younger crowd who complain and work against present day's various ugly incidents and injustice do it honestly. Most of them are in their 20s and 30 s. That means as adults they know only the current regime.
They cannot understand why we take these things this much lightly. They think we 'support' Mahinda's 'corruption'. They do not know and never ever imagine what we saw and experienced when they were kids and even before that. Until they learn the painful lessons with the time, they will believe fairy tales of cunning wolves coming in sheep's clothing. (or Modi's clothing )
I think pushpakumara and kass share same view about what I talk.
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: Colombo Port City will be scrapped: Ranil
කණ්ඩළම ගඩොලින් ගඩොල ගලවනවා කිව්වා කෝ කලාද? නැනේ,ඒවගේ තමා මේවත්
- kassTop contributor
- Posts : 470
Join date : 2014-02-27
Re: Colombo Port City will be scrapped: Ranil
chinwi wrote:yellow knife wrote:Chinwi
Surprisingly my view exactly tally with your view...
I too remember the same words of JRJ ... Cow and Calf
I remember how JRJ gifted a baby elephant to US President and if I am not mistaken the baby elephnt's name is Jayathu..
JRJ learned the bitter truth when India really invaded our air and air bombed Dhal in North
Then there was JVP rebel... The tooth pulling doctor was a killer of JVPers then...
Then we had the era of Sudu Neluma and Thawalama... The same gang was there to support it.
I too understand many mistakes of current rulers but if not of the gang going to capture power I will clearly vote for Opposition...
I too belive we should be part of BRIC than west...
Thanx Chinwi
Yellow knife,
Can you see the reason ?
We are in a position to compare the present with the past. The new generation who face 'injustice ' for the first time go against it.
Those days we were at same state of mind and did what we could do against it. We had no internet to express our sorrow. Only way was taking much aggressive actions.
One day I threw back the tear gas canisters to the police who came to disperse us. Fortunately bullets missed my body. In my youth I created many enemies time to time by talking against horror , looting, injustice done by UNP, SLFP, Pra, Kola koti, JVP etc.
What happened ?
To save us from one Mara we supported another Mara. He became double Mara. Then to escape from that 2mara we believed another mara and so on. All came as saints and became devils, robbers, killers.
Due to our decades long experience we know present day 'injustice' of Mahinda's gang is much healthier to the nation than what we experienced during other regimes. We know we cannot and should not trust the saviors come in various forms talking fairy tales.
I know younger crowd who complain and work against present day's various ugly incidents and injustice do it honestly. Most of them are in their 20s and 30 s. That means as adults they know only the current regime.
They cannot understand why we take these things this much lightly. They think we 'support' Mahinda's 'corruption'. They do not know and never ever imagine what we saw and experienced when they were kids and even before that. Until they learn the painful lessons with the time, they will believe fairy tales of cunning wolves coming in sheep's clothing. (or Modi's clothing )
I think pushpakumara and kass share same view about what I talk.
Yes Chinwi my view also same as yours, I'm not that old but as a child I have experience the same. On the other hand most people talk about politics when an election is called. They do not remember the history of the candidates and swing their votes as per the tide. Actually I have nothing against MY3, but my biggest concern is Ranil,CBK, and Mangala. Toady I saw a commercial about Ranil and branding him as Priminister,it's a clear indication where this campaign is heading. Wrote this just to support you as I said in another thread I do not wish to talk about this election hereafter in our forum
- poor boyActive Member
- Posts : 766
Join date : 2014-10-09
Re: Colombo Port City will be scrapped: Ranil
I have not seen such a dirtiest behaviour by any other sri Lankan politician or a head of state when it comes to bribing. when a head of state is the biggest bribe giver how can a country think of a good governance.recently he bribed amir ali ,rizad group by giving him a national mp post. they accepted the bribe and accepted the cashable car permit bribe also. after that they switched sides again. the bribe giver and the bribe taker both must be chased out of politics by the voter. but it is not happening. there are many vaddibattayas to praise them.
i have some regard for two government servants.one is gota and other was good old iyan wickramanayake of sirimavo govt.both performed very well in the entrusted task. gota brought the war to an end, iyan wickramanayake brought bribing to near zero. great public officials.
but MR is a person who cultivated/ promoted this bad culture of bribing .
we must stop this bribing culture.
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27