- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
කුරුණෑගලින් 21 දෙනෙක් පොදු අපේක්ෂකට
31 දෙසැම්බර් 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 18:22 GMT
BBC Sandeshaya
කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු 21 දෙනෙක් අද, බදාදා විපක්ෂ නායක කාර්යාලයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ට සහාය දැක්වීමට එක් වූහ.
වයඹ පළාත් මහා ඇමති දයාසිරි ජයසේකර ට සහය පළ කරමින් ආණ්ඩුවට එක්වු එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රාදේශිය සභා මන්ත‍්‍රීවරුන් සහ ජොන්ස්ටන් ප‍්‍රනාන්දු සමග එක්සත් ජාතික පක්‍ෂය හැර ගිය ප‍්‍රාදේශිය සභාමන්ත‍්‍රීවරුන් 18 දෙනකු ද මේ අතර සිටින බව එම පිරිස සමඟ මාධ්‍ය හමුවකට එක්වූ වයඹ පළාත් සභාවේ විපක්ෂ නායක ජේ.සී. අලවතුවල ප්‍රකාශ කළේය.
ඔවුන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාරම්පරිකව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කැපවී වැඩ කළ පිරිසක් බවයි ඔහු සඳහන් කළේ.
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: කුරුණෑගලින් 21 දෙනෙක් පොදු අපේක්ෂකට
Kurunegala is the most difficult District for MS with 1.2 million+ people and approx 43% for MS upto last week (projection)
If it can be brought to 46% or more, that would seal.....