දියත උයන ටිකට් කැඩිල්ල
- chinwiTop contributor
- Posts : 999
Join date : 2014-02-23
දියත උයන ටිකට් කැඩිල්ල
මේ වගේ ලස්සන ස්ථානයක් අච්චර මල් බිස්නස් තියෙන තායිලන්තයේ වත් ඒ මිනිස්සුන්ට හදා දී නැතැයි එහි යන මෙහි එන අය කියමින් උදම් ඇනුවෝය.
පසුව මෙහි විසිතුරු මසුන් ද , සංගීතය සමග විහිදෙන වතුර මල් ද එක් කෙරිණි.
සති අන්තයේ සියලුම ජාතීන්ට අයත් දහස් ගණනක් දරු පවුල් මෙහි විත් සොඳුරු සුවය විඳිති. එන අය පිනවීම සඳහා සෙනසුරාදා හා ඉරිදා සජීවී සංගීත වාදන හා ගායනද ඉදිරිපත් කෙරේ.
වාහන සිය ගණනක් නැවතිය හැකි වාහන නැවතුම් පලක් ද නිමවිණි. මල් ප්‍රදර්ශන කුටි වලින් හා ආහාර කුටි වලින් රජයට එන මාසික ආදා යම මිලියන ගණනක් විය.
මෙතෙක් මෙසේ ඉතා උසස් තත්ත්වයෙන් කාගේත් ප්‍රශංසාව මැද දිනෙන් දින දියුණු වෙමින් පවත්වාගෙන ආ මෙම ස්ථානයට හදිසියේ ගිය සතියේ සිට කලු පැල්ලමක් එකතු විය.
නව පාලනය යටතේ එහි පාලන කටයුතු වල කිසිදු වර්ධනයක් නොමැති නමුදු එහි එන සියලු වාහන නවත්වා ටිකට් කඩන්නට නම් පටන් ගෙන ඇත. මල් පැල හා පොහොර පටවා ගැනීම සඳහා පමණක් ඇතුලට එන කාර් වලින් පවා මුදල් අයකිරීමට කල්ලියක් පත්කර ඇත.
මෙය ඉතා නිර්ලජ්ජී ක්‍රියාවක් වී ඇති බව එතන එන යන හා ව්‍යාපාර කරන අයගේ කතා වලින් හෙලිවේ :
"අර මිනිස්සු ලස්සනට හදල ගියා. මුන් ඇවිල්ලා ලැජ්ජ නැතුව ටිකට් කඩනවා "
මේ ටිකට් මිල හා වාහන සං ඛ්‍යාව ගැන ගනන් හදා බැලුව හොත් තව කරුණක් හෙලිවේ. ටිකට් කඩන්න අරන් ඉන්න සේවකයන් ප්‍රමාණය බැලූවිට පඩි ගෙවන්න ආදායම ඇත් ද යන්නය.
- pushpakumara
- Posts : 197
Join date : 2014-11-24
Re: දියත උයන ටිකට් කැඩිල්ල
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: දියත උයන ටිකට් කැඩිල්ල
- WasteofTime
- Posts : 271
Join date : 2014-09-29
Re: දියත උයන ටිකට් කැඩිල්ල
- HAL9000Top contributor
- Posts : 1402
Join date : 2014-08-11
Location : Colombo
Re: දියත උයන ටිකට් කැඩිල්ල
[b
"අර මිනිස්සු ලස්සනට හදල ගියා. මුන් ඇවිල්ලා ලැජ්ජ නැතුව ටිකට් කඩනවා "
[i]
පසුගිය සමයෙදී මෙය ආරක්ශක අමාත්යාන්ශය යටතේ පෑවතිනි. එකල මහා දෙශප්‍රෙමීන් විසින් හමුදා විරුවන් වහල් සේවයේ යොදවා ගනිමින් මෙවෑනි තෑන් නඩත්තු කෙරුනි. නව යහපාලනය යටතේ හමුදා සෙබලුන් එම වහල් බෑම්මෙන් මුදවා ගෙන ඈත.
ඉතින් කාලා තෙල වෑඩිවී මෙම තෑන් වලට jogging පෑමිනෙන අයගෙන් රු 50 ක් අය කිරීම වෑරදිද. අප සෑම වෙනුවෙන් ක්‍රියාන්විත රජකාරියෙදී මඩ වගුරු වල බෑස අප රට ආරක්ශා කල විරුවන් ඔවුන්ට අයිති රාජකාරිය අකුරටම ඉටු කර ඈත.ඔවුන් තවදුරටත් වහල් සෙවයේ යෙදවීම සුදුසුද. මහින්ද පාලන සමයේදී හමුදා විරුවන් කර මතින් පෑමින චන්ද දිනූ යුගය අපට නම් තවම මතකයි.
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: දියත උයන ටිකට් කැඩිල්ල
Even during Roman empire it was the military that did construction, development related work as well as war activities... Only problem I see is with our attitude... If some one is into cleaning , gardening, construction thats bad? is it what we try to say...
Ok ... even now Victoria Park is clean thanx to the military people who are looking after it.. Handover the job to CMC people and see the difference..
When Karu Jayasooriya was the mayor of Colombo , the labourers had asked bribe from his relative to remove a fallen tree ..... Is it what we need back...?
- ANGI
- Posts : 75
Join date : 2015-02-08
Re: දියත උයන ටිකට් කැඩිල්ල
chinwi wrote:බත්තරමුල්ල වෝටර්ස් එජ් අසල මඩ වගුරක් ව තිබූ භුමි භාගය ගරු ගෝඨාභය රාජපක්‍ෂ මහතා ගේ නායකත්වයෙන් අති සුන් දර ප්‍රදර්ශන භූමියක් බවට පත්විය. කොළඹ වෙහෙරමහ උද්‍යනයේ ටකරං මඩු යට තිබූ විසිතුරු පැල විකිනුම් මද්‍යස්ථානය එහි අති නවීන හා දැකුම්කළු ලෙස නැවත පිහිටු විනි.
මේ වගේ ලස්සන ස්ථානයක් අච්චර මල් බිස්නස් තියෙන තායිලන්තයේ වත් ඒ මිනිස්සුන්ට හදා දී නැතැයි එහි යන මෙහි එන අය කියමින් උදම් ඇනුවෝය.
පසුව මෙහි විසිතුරු මසුන් ද , සංගීතය සමග විහිදෙන වතුර මල් ද එක් කෙරිණි.
සති අන්තයේ සියලුම ජාතීන්ට අයත් දහස් ගණනක් දරු පවුල් මෙහි විත් සොඳුරු සුවය විඳිති. එන අය පිනවීම සඳහා සෙනසුරාදා හා ඉරිදා සජීවී සංගීත වාදන හා ගායනද ඉදිරිපත් කෙරේ.
වාහන සිය ගණනක් නැවතිය හැකි වාහන නැවතුම් පලක් ද නිමවිණි. මල් ප්‍රදර්ශන කුටි වලින් හා ආහාර කුටි වලින් රජයට එන මාසික ආදා යම මිලියන ගණනක් විය.
මෙතෙක් මෙසේ ඉතා උසස් තත්ත්වයෙන් කාගේත් ප්‍රශංසාව මැද දිනෙන් දින දියුණු වෙමින් පවත්වාගෙන ආ මෙම ස්ථානයට හදිසියේ ගිය සතියේ සිට කලු පැල්ලමක් එකතු විය.
නව පාලනය යටතේ එහි පාලන කටයුතු වල කිසිදු වර්ධනයක් නොමැති නමුදු එහි එන සියලු වාහන නවත්වා ටිකට් කඩන්නට නම් පටන් ගෙන ඇත. මල් පැල හා පොහොර පටවා ගැනීම සඳහා පමණක් ඇතුලට එන කාර් වලින් පවා මුදල් අයකිරීමට කල්ලියක් පත්කර ඇත.
මෙය ඉතා නිර්ලජ්ජී ක්‍රියාවක් වී ඇති බව එතන එන යන හා ව්‍යාපාර කරන අයගේ කතා වලින් හෙලිවේ :
"අර මිනිස්සු ලස්සනට හදල ගියා. මුන් ඇවිල්ලා ලැජ්ජ නැතුව ටිකට් කඩනවා "
මේ ටිකට් මිල හා වාහන සං ඛ්‍යාව ගැන ගනන් හදා බැලුව හොත් තව කරුණක් හෙලිවේ. ටිකට් කඩන්න අරන් ඉන්න සේවකයන් ප්‍රමාණය බැලූවිට පඩි ගෙවන්න ආදායම ඇත් ද යන්නය.
I voted for Maithree in election and now I am fed up with this government
- HAL9000Top contributor
- Posts : 1402
Join date : 2014-08-11
Location : Colombo
Re: දියත උයන ටිකට් කැඩිල්ල
yellow knife wrote:Hal
Even during Roman empire it was the military that did construction, development related work as well as war activities... Only problem I see is with our attitude... If some one is into cleaning , gardening, construction thats bad? is it what we try to say...
Ok ... even now Victoria Park is clean thanx to the military people who are looking after it.. Handover the job to CMC people and see the difference..
When Karu Jayasooriya was the mayor of Colombo , the labourers had asked bribe from his relative to remove a fallen tree ..... Is it what we need back...?
My argument is different. Sri Lanka ARMY has done their duty to the letter. In 1971, 1988-89, and in 2009, They saved our country from various enemy elements. Cleaning the city is not their primary duty. It dosen't matter they contribute to the national development, but there should be a limit. In last election army members distributed MRs election pamphlets in public places. Even at DS Junction- Borella. There should be a limit.
I do not think investors in CSE would mind giving Rs 50 as parking fee for betterment of that place so as majority of Sri Lankan citizens. Otherwise the toilets that you go and pee in "Diyatha Park" should be cleaned at the cost of public money(Via UDA pay roll) or by ARMY labour. Which one is prudent ?
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: දියත උයන ටිකට් කැඩිල්ල
Its still the attitude..
We the fuedalists still believe soldier is RAJA PURUSHAYA and the cleaner is a SADOL.
This mentality should be changed... Being the General Julius Ceasar used to dig canals with a shovel with fellow soldiers...
This is what Gota should have done... If we just joined the cleaning soldiers one day he would have set the attitude different... This is what Modi in India did to change attitude... This is what YAHAPALANA guys should do... Join the soldiers in cleaning and say I too clean so Whats wrong with that?????
- WasteofTime
- Posts : 271
Join date : 2014-09-29
Re: දියත උයන ටිකට් කැඩිල්ල
Why Modi or MS Or Gota? It should start from you bro. What do you do for living?
yellow knife wrote:Hal
Its still the attitude..
We the fuedalists still believe soldier is RAJA PURUSHAYA and the cleaner is a SADOL.
This mentality should be changed... Being the General Julius Ceasar used to dig canals with a shovel with fellow soldiers...
This is what Gota should have done... If we just joined the cleaning soldiers one day he would have set the attitude different... This is what Modi in India did to change attitude... This is what YAHAPALANA guys should do... Join the soldiers in cleaning and say I too clean so Whats wrong with that?????
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: දියත උයන ටිකට් කැඩිල්ල
But for breaking feudalistic mentality the top should intervene... This is why as per our religion the head of the house should clean the visiting monks feet irrespective of his designation..
Now regarding tax payers money
If the soldier is working in a garden he is paid by public money..
If the soldier does not work any eonomic valued job after war still he is paid..that is public money
In addition to that public money we have to pay parking fee
- chinwiTop contributor
- Posts : 999
Join date : 2014-02-23
Re: දියත උයන ටිකට් කැඩිල්ල
එකල මහා දෙශප්‍රෙමීන් විසින් හමුදා විරුවන් වහල් සේවයේ යොදවා ගනිමින් මෙවෑනි තෑන් නඩත්තු කෙරුනි. නව යහපාලනය යටතේ හමුදා සෙබලුන් එම වහල් බෑම්මෙන් මුදවා ගෙන ඈත.
මේ ජනතාව ගේ මනස විකෘති කර චන්ද ලබා ගැනීම සඳහා නිර්මාණය කර ප්‍රචාරය කරන ලද බොරු දහස් ගණනෙන් එකකි.
හමුදාවක ප්‍රහාරක කණ් ඩායම් ,ඔත්තු සේවා , තාක්‍ෂණ වේදීන් , ඉංජිනේරුවන් වෛද්‍යවරුන් මෙන්ම , කම්කරු , මේසන් , නැටුම් ශිල්පීන් ආදී නොයෙක් සේවා සඳහා බඳවා ගැනේ.
ඔත්තු සේවා නිළධාරීන් රාජකරියේදී ඉහලම තරු පහේ හෝටලයේ නවාතැන් සැප හා ආහාර ගන්නවා මෙන්ම වැරහැලි ඇඳ කානු පල්ලේ , සිඟන්නන් , කුෂ්ඨ රෝගීන්, කුඩ්ඩන් අතර කල් ගෙවති.
හමුදාවේ ගොඩනැගිලි සෑදීම, ඉදිකිරීම් වැඩ සඳහා යුධ පෙරමුනේ විරුවන් යොදා නොගැනේ. ඒ සඳහා මේසන් වරු , ඒ ඒ වෘත්තියේ නිපුනතා ලැබූ අය බඳවා යොදා ගැනේ.
නිල ඇඳුම ඇඳ සිටින වෛද්‍යවරයා ද , කම්කරුවාද, ස්නයිපර් ද, කාලතුවක්කු සෙබලාද සියල්ලන් ම හමුදා සාමාජිකයන් ය.
වෛද්‍ය වරයා වෙද කමේ නොයෙදුනහොත් විනය කඩකිරීමක් වේ. එවන් අය දඬුවම් ද ලැබ ඇත. මේසන් තාප්පය බැඳීම නොකරන්නේ නම් එයද විනය කඩකිරීමකි.
බාහිරින් බලන අයට මේවා ඕනෑම ලෙසකට ප්‍රචාරය කළ හැක.
- chinwiTop contributor
- Posts : 999
Join date : 2014-02-23
Re: දියත උයන ටිකට් කැඩිල්ල
yellow knife wrote:chinwi used to get minus reps before 8th Jan 2015... But by March he is getting more + reps...
Actually what I wanted to say is these people have very narrow scope of everything.
They should concentrate to improve the entire economy and not waste time with small things like 'Mal pochchi"
'අලි යන හිල් තිබියදි කූඹි යන හිල් වහනවා' කියා පැරණි කියමනක් තිබේ.
එක හේනක ගමරාල උදේ සිට හවස් වෙන තෙක් දඬු වැටේ ඇති සියුම් ස්ථාන වසමින් මහන්සි වෙනු දැක කෙනෙක් ඒ ගැන ඇසු වාලු.
"මෙන්න මේ තැන්වලින් තමයි ඉත්තෑව රිංගන්නෙ. මම ඊයෙ රෑ හඳපානෙ දැක්ක. ඒ නිසා මේව හොඳට හිර කරල වහන්න ඕන. අදින් පස්සෙ උන්ට මේ වත්තට රිංගන්න බෑ." කිව්වාලු.
නමුත් ඒ හේනේ වැටේ වෙනත් ස්ථාන වල අලි යන තරම් විශාල මංකඩ කිහිපයක් තවම නොවසා විවෘත ව තිබෙන බව ඔහුට අමතක විය.
මේ නිසා "අලි යන හිල් තිබියදි කූඹි යන හිල් වහනවා " කියා කිව්වාලු.
දැන් මේ මිනිසුන් අලියන හිල් අලුතෙන් හදමින් ඉත්තෑවො රිංගන තැන් වහනවා.
කුහුඹුවන් ගිය හිල් වසමින් අලි යන හිල් හදමින් ගෙන යන අපූරු පාලනය.
කුහුඹුවන් ගිය හිල් වසමින්:
1. මල් පෝච්චි වලට වතුර දැමීම නැවැත්වීම
2. දියත උයන ටිකට් කැඩීම
අලි යන හිල් හදමින්:
1. පොලී අනුපාතයට හිටි හැටියේ බෝම්බයක් ගැසීම.
2. පෝට් සිටි නැවැත්වීම.
3. හයිබ්‍රිඩ් බද්ද - අනාගත ඉන්ධන භාවිතය වැඩි වීම
4. බදු ගසා තිබුන අතීතයට නැවත බදු ගැසීම - පුද්ගලික අංශයේ සංකෝචනය.
5. දේශීය ටින් මලු කර්මාන්තය විනාස කිරීම - ආනයනික ටින් මාලු ප්‍රමාණය ඉහල යාම
6. උතුරු අධි වේගේ 1/3 මිලට හදන බොරු ශෝ දැමීමට ඉදිකිරීම් පමා කිරීමෙන් වියදම තිබුනාටත් වඩා 30-40% කින් වත් ඉහල යාම.
- chutiputhaTop contributor
- Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL
Re: දියත උයන ටිකට් කැඩිල්ල
What are the Tasks and Responsibilities of a Soldier when he comes to a Post War Era?
What the Directions of the Government are with regards Security Concerns?
What is the Vision and Mission of Military Organizations?
This is not only problem in SL. This is affect to any country.
So, Keep In Mind We Are in Post War Era.
- smallvilleTop contributor
- Posts : 1872
Join date : 2014-02-23
Location : Trying to figure out..
Re: දියත උයන ටිකට් කැඩිල්ල
yellow knife wrote:
This is what Gota should have done... If we just joined the cleaning soldiers one day he would have set the attitude different... This is what Modi in India did to change attitude... This is what YAHAPALANA guys should do... Join the soldiers in cleaning and say I too clean so Whats wrong with that?????
Salute... Walk the talk is the most suitable example all the time.
Now the country is war free, soldiers also have not much work to be done. So learning something useful, a skill would be an added advantage. So there's nothing wrong in soldiers doing various things apart from "Rata rakema" if they take it as a skill. Im not talking about the cleaning jobs.. but skills like gardening, land scpae, etc..
In Rathmalana air force area, they open a small hut and sell Meat items, vegi, flower pots, spices, etc.. And those are at good rates too. All these are in-house (air force) cultivated.
But I remember some incident where in former regime, soldiers were used to place sand-bags in order for babies to engage in night races.. Which I think was not done choosing whether they're mason bass, carpenters, or in any other trade.
However, govt also need money.. I think this new fee for Diyatha uyana should be in-line with that need.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: දියත උයන ටිකට් කැඩිල්ල
To say the least, the washroom facility available there is appalling.
Physically challenged ones are conveniently ignored (and mind you that there are many wheelchair bound war veterans) and I am sure they too wish to have a good experience over there at least once in a while.
A few hotspots (funded by forced advertisement and with a limited time span) will not do any harm either.
- pushpakumara
- Posts : 197
Join date : 2014-11-24
Re: දියත උයන ටිකට් කැඩිල්ල
Skilled soldiers should not be left idle and their contributions to country is enormous by way of saving money for the government and at the same time they too learning new skills or improve their current skills. On the other hand by taking those soldiers off from the work they involve in what other jobs government is going to give them? Are they going to be idle or otherwise?
By giving it to councils, the utilisation of money collect by them is questionable. This the past experience. So we can see in few months time how efficient those civilian guys doing the job which was done by army previously. I hope government will not continue to use army while charging a fee:)
- chutiputhaTop contributor
- Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL
Re: දියත උයන ටිකට් කැඩිල්ල
chutiputha wrote:
Major Consideration:-
What are the Tasks and Responsibilities of a Soldier when he comes to a Post War Era?
What the Directions of the Government are with regards Security Concerns?
What is the Vision and Mission of Military Organizations?
This is not only problem in SL. This is affect to any country.
So, Keep In Mind We Are in Post War Era.
Hi All..
Im writing in general....
As i mentioned earlier what are the main problem facing post war era for any country.
I also have gut feeling that Soldiers work out the command,and they can do more and more full fill the ultimate goal.
View of politically or physiologically that work may be categorize in to good work by Soldiers or not good to do with Soldiers or sometimes very emotionally like they have done for the country a lot now also doing further or etc..
U all would know government cant stop to recruitment of 3 Forces,Police,Civil Security personnel.
It's a requirement of the country and caring out of implemented security plans.
Apart from that They have to maintain the strength of a military organization.
As I remembered, Nelumpokuna - Viharamahadewi Park - Independence Square and Surroundings - Free Gymnasium - Diyatha Uyana - Arcade - Race Course Ground and Shopping Mall are major public places,area developed by our loyal Soldiers.
So Now Big and Difficult part done by them(Koan Adala Iwarai),so i would like to them to continue their maintenance as it is (Now it's time to Perahere Yanna).
Kotan Adinna Kattiyakui,Perahere Yanna Kattiyakui Ona Na,
Kotan Adapu Ayata Perahere Yanna Dena Eka Tamai wadagath.
My Respect goes to 3 Forces,Police,Civil Security personnel,those PPL done max of max for the country.
They have very little of money on their Month End Pay Sheet.
but they have never protest against any government and ask for increment of their salary,just go and see Ranaviru Sevana,There are lot of disables personnel,but they have never ask for there human rights.
But i'm guilty to tell there are lot of public organization doing protest time to time to make instability of the country...
You all see the difference now.
These Projects are very attractive and more profitable,no need to Tickets.And No need to Remove Military Personnel form those Projects.So my humbly request is let them to maintain their creations and give benefits according to profits earn by those project,Then They will do further more to the country and dont take our Soldiers and put in to personal political agendas.
I personally believed that is 'Yahapalanaya' for them
- pathfinderTop contributor
- Posts : 1450
Join date : 2014-02-23
Re: දියත උයන ටිකට් කැඩිල්ල
නමුත් හමුදා සෙබලුන් මහරජතුමාගේ පොල්වතුවල තනකොල කැපීමට සහ චක්ගෝලයන් ගේ ගෙවල් වලට යන පාරවල් සෑදීමට යොදා ගත් ආකාරය මම දෑසින් දුටුවෙමි.නැවැත්විය යුත්තේ මෙම වහල් සේවයයි.
- chutiputhaTop contributor
- Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL
Re: දියත උයන ටිකට් කැඩිල්ල
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: දියත උයන ටිකට් කැඩිල්ල
- kassTop contributor
- Posts : 470
Join date : 2014-02-27
Re: දියත උයන ටිකට් කැඩිල්ල
@ chuti - As per SL Law armed forces, police cant go on strike
- chutiputhaTop contributor
- Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL
Re: දියත උයන ටිකට් කැඩිල්ල
but every government afraid on that..
kass wrote:Agree with path & chuti.
@ chuti - As per SL Law armed forces, police cant go on strike
- chinwiTop contributor
- Posts : 999
Join date : 2014-02-23
Re: දියත උයන ටිකට් කැඩිල්ල
විරෝධය නිසා මුදල් ගැනීම අවසන්.. දියත උයන ගෝටාගේ ක‍්‍රමයටමයි..
March 11, 2015
නාගරික සංවර්ධනල ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය විසින් බත්තරමුල්ල, දියත උයනේ වාහන නතර කිරීම සඳහා ගාස්තු අය කිරීම අත්හිටුවා තිබේ.
මෙසේ මුදල් අය කිරීමට තීරණය කර තිබුණේ උද්‍යානයේ නඩත්තු කටයුතු සඳහා වුවද එහි වෙළඳ කුටි හා උද්‍යානයට පැමිණෙන ජනතාවගේ විරෝධය මත එය අත්හිටුවා ඇත.
from www
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27