Pussy problems
- BackstageTop contributor
- Posts : 3803
Join date : 2014-02-24
Re: Pussy problems
HUNTER wrote:අනේ මන්ද දැන් ඉන්න පොලෝසියේ ලොක්කන්ට 'හෙන්රි ජයසේනට' තිබ්බ මොලේ නැනේ මේ සුළු ප්‍රශ්නයක් විසඳන්න.
කරන්න තිබ්බේ මේකයි;
චෝක් කෑල්ලක් අරගෙන රවුමක් අඳිනවා;
පුසව මැද්දට දානවා;
ගෑනු දෙන්නව දෙපැත්තෙන් තියනවා;
එතකොට් පුස එක්කෙනෙක් ගාවට දුවල යනවා;
ඊට පස්සේ ඌව අරගෙන අනිත් ගෑනු කෙනාට බර දෙනවා;
අර ගෑනු කෙනාට සබන් කෑල්ලක් දෙනවා නා ගන්න.
(පුසා හැමතිස්සෙම කරවල වලට කෑදරයි)
Ae Bertold Brecht ge molay, Henry ge nevei, habai Henry tath ihala mattame molayak thibba.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: Pussy problems
- chutiputhaTop contributor
- Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL