- poor boyActive Member
- Posts : 766
Join date : 2014-10-09
අපේ මුහුදේ මසුන් අල්ලන්න ඉන්දියාවට වසර 3කට අවසර
our leaders have no backbone. they will agree to anything that Indians dictate.
අපේ මුහුදේ මසුන් අල්ලන්න
ඉන්දියාවට වසර 3කට අවසර
වසරකට දින 83 බැගින් වසර 3 කට ඉන්දීය ධීවරයන්ට මෙරට මුහුදු සීමාවේ මසුන් මැරීමට ඉඩ දීමට ඉන්දු - ලංකා ධීවර සාකච්ඡාවලදී එකඟත්වයක් ඇති වී තිබෙන බව නිව් ඉන්ඩියන් එක්‌ස්‌ප්‍රස් වෙබ් අඩවිය පවසයි. ඉන්දු - ලංකා ධීවර ගැටලු විසඳා ගැනීම සඳහා දෙරට අතර සාකච්ඡා මේ වන විට තමිල්නාඩුවේ දී පැවැත්වේ. මෙම සාකච්ඡාවලදී නව නීති රීති ඇතිකර ගැනීම සම්බන්ධයෙන් ද දිගින් දිගටම සාකච්ඡා කර ඇත. දෙරට අතර පවතින ධීවර අර්බුදය හේතුවෙන් රටවල් දෙකේම ධීවරයෝ පසුගිය කාලය පුරා දෙරටේම ආරක්‍ෂක අංශවල අත්අඩංගුවට පත්වූහ.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: අපේ මුහුදේ මසුන් අල්ලන්න ඉන්දියාවට වසර 3කට අවසර
This is no better than චින්නුන්ට දුපත් හදන්න දුන්නාවගේ.
poor boy wrote:Following news I saw in Divaina news. This is not a good development. If they are allowed even for a oneday they will never go back. I know about Indians very well. we should not give them any official approval .they do not give our fishermen to fish in indian waters but they want our sea .it will be a big blunder. after this they will have legitimate rights to claim our sea as their traditional fishing area.
our leaders have no backbone. they will agree to anything that Indians dictate.
අපේ මුහුදේ මසුන් අල්ලන්න
ඉන්දියාවට වසර 3කට අවසර
වසරකට දින 83 බැගින් වසර 3 කට ඉන්දීය ධීවරයන්ට මෙරට මුහුදු සීමාවේ මසුන් මැරීමට ඉඩ දීමට ඉන්දු - ලංකා ධීවර සාකච්ඡාවලදී එකඟත්වයක් ඇති වී තිබෙන බව නිව් ඉන්ඩියන් එක්‌ස්‌ප්‍රස් වෙබ් අඩවිය පවසයි. ඉන්දු - ලංකා ධීවර ගැටලු විසඳා ගැනීම සඳහා දෙරට අතර සාකච්ඡා මේ වන විට තමිල්නාඩුවේ දී පැවැත්වේ. මෙම සාකච්ඡාවලදී නව නීති රීති ඇතිකර ගැනීම සම්බන්ධයෙන් ද දිගින් දිගටම සාකච්ඡා කර ඇත. දෙරට අතර පවතින ධීවර අර්බුදය හේතුවෙන් රටවල් දෙකේම ධීවරයෝ පසුගිය කාලය පුරා දෙරටේම ආරක්‍ෂක අංශවල අත්අඩංගුවට පත්වූහ.
- pushpakumara
- Posts : 197
Join date : 2014-11-24
Re: අපේ මුහුදේ මසුන් අල්ලන්න ඉන්දියාවට වසර 3කට අවසර
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: අපේ මුහුදේ මසුන් අල්ලන්න ඉන්දියාවට වසර 3කට අවසර
China will help us (as many here believe).
pushpakumara wrote:They will finish it within that three years and leave us the empty sea bed : we will have to find alternative seas elsewhere.
- tissera
- Posts : 39
Join date : 2015-02-23
Re: අපේ මුහුදේ මසුන් අල්ලන්න ඉන්දියාවට වසර 3කට අවසර
- poor boyActive Member
- Posts : 766
Join date : 2014-10-09