The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

පාර්ලිමේන්තු රැස්වීම විනාඩි 15කට කල් තබයි Empty පාර්ලිමේන්තු රැස්වීම විනාඩි 15කට කල් තබයි

Tue Apr 21, 2015 11:32 am
Message reputation : 100% (2 votes)
පාර්ලිමේන්තු රැස්වීම විනාඩි 15කට කල් තබයි
TUESDAY, 21 APRIL 2015 - 8:16
පාර්ලිමේන්තු රැස්වීම විනාඩි 15කට කල් තබන බව කථානායක චමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ, පක්ෂ නායක රැස්වීමක් සඳහායි. පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර පැවතුණු උණුසුම් තත්ත්වය හේතුවෙන් මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගර්භය මැදට පිවිසීමත් සමගයි කථානායකවරයා මෙලෙස පක්ෂ නායක රැස්වීමක් සදහා සභාව කල් තැබීමට සිදුවුණේ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට කැදවීම සහ ඊට සම්බන්ධිත කරුණු සම්බන්ධයෙන් අද පෙරවරුවේ ද පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විවිධ අදහස් පළ කිරීම හේතුවෙන් සභා වාරය දැඩි උණුසුම්කාරී මුහුණුවරක් ගෙන තිබුණා.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියට එරෙහිව පරීක්ෂණයක් සිදුකරන ලෙසට විපක්ෂයේ මන්ත්‍රීවරුන් 113 දෙනෙකුගේ අත්සන් සහිත ලිපියක් කථානායකවරයා වෙත භාර දෙන බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

පාර්ලිමේන්තු රැස්වීම විනාඩි 15කට කල් තබයි Empty Re: පාර්ලිමේන්තු රැස්වීම විනාඩි 15කට කල් තබයි

Tue Apr 21, 2015 11:47 am
Message reputation : 100% (1 vote)
Unless proven beyond reasonable doubts, no one is guilty.
But if the protest means to obstruct the justice, then one does not need the very prerequisite to crucify but to assume that some have had dubious past. Shocked
avatar
serene
Top contributor
Top contributor
Posts : 4850
Join date : 2014-02-26

පාර්ලිමේන්තු රැස්වීම විනාඩි 15කට කල් තබයි Empty Re: පාර්ලිමේන්තු රැස්වීම විනාඩි 15කට කල් තබයි

Tue Apr 21, 2015 11:50 am
Message reputation : 100% (1 vote)
Thanks Nihal.
Agree with Kith..
avatar
balapas
Top contributor
Top contributor
Posts : 762
Join date : 2014-02-23
Age : 44

පාර්ලිමේන්තු රැස්වීම විනාඩි 15කට කල් තබයි Empty Re: පාර්ලිමේන්තු රැස්වීම විනාඩි 15කට කල් තබයි

Tue Apr 21, 2015 12:08 pm
Message reputation : 100% (1 vote)
"අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියට එරෙහිව පරීක්ෂණයක් සිදුකරන ලෙසට විපක්ෂයේ මන්ත්‍රීවරුන් 113 දෙනෙකුගේ අත්සන් සහිත ලිපියක් කථානායකවරයා වෙත භාර දෙන බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා."

So everyone cat go scot free no?. Remember the General was dragged and court marshaled. These people making a huge noise for just asking to appear before bribery commission. What a world.
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

පාර්ලිමේන්තු රැස්වීම විනාඩි 15කට කල් තබයි Empty Re: පාර්ලිමේන්තු රැස්වීම විනාඩි 15කට කල් තබයි

Tue Apr 21, 2015 12:12 pm
I think we do not like Yaha-palanaya.
We love Looters, Actors, Drug barons, Criminals. Shocked


balapas wrote:"අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියට එරෙහිව පරීක්ෂණයක් සිදුකරන ලෙසට විපක්ෂයේ මන්ත්‍රීවරුන් 113 දෙනෙකුගේ අත්සන් සහිත ලිපියක් කථානායකවරයා වෙත භාර දෙන බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා."
So everyone cat go scot free no?. Remember the General was dragged and court marshaled. These people making a huge noise for just asking to appear before bribery commission. What a world.  
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

පාර්ලිමේන්තු රැස්වීම විනාඩි 15කට කල් තබයි Empty Re: පාර්ලිමේන්තු රැස්වීම විනාඩි 15කට කල් තබයි

Tue Apr 21, 2015 12:39 pm
Message reputation : 100% (1 vote)
පාර්ලිමේන්තුව දෙවරක් කල් තැබේ (UPDATE)
සභාවට ජනපතිත් පැමිණෙයි
( ) 2015-04-21 12:10:53    
පාර්ලිමේන්තුව අද උදෑසන සිට උණුසුම් තත්ත්වයක් පවතිනවා. අවස්ථා දෙකක දී සභාව කල් තැබීමට ද කථානායකවරයාට සිදුවුණා. මේ වන විට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ද පාර්ලිමේන්තුවට පැමිණ සිටිනවා. පක්‍ෂ නායක රැස්වීමක් ද පැවැත්වෙන බවයි වාර්තාවන්නේ.

- See more at: http://nethfm.com/article/65289#sthash.1H0gye0d.dpuf
WasteofTime
WasteofTime
Posts : 271
Join date : 2014-09-29

පාර්ලිමේන්තු රැස්වීම විනාඩි 15කට කල් තබයි Empty Re: පාර්ලිමේන්තු රැස්වීම විනාඩි 15කට කල් තබයි

Tue Apr 21, 2015 12:48 pm
When parliament is in tension they adjourn no of times . but when whole country/people are in tension they bring emergency law, police , army and white van.
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

පාර්ලිමේන්තු රැස්වීම විනාඩි 15කට කල් තබයි Empty Re: පාර්ලිමේන්තු රැස්වීම විනාඩි 15කට කල් තබයි

Tue Apr 21, 2015 1:02 pm
Interesting point is why are we sending such people to lead us. Shocked
We tried with intellectuals at the start (JRJ / NM / Colvin etc) and failed.
Now we flirt with Looters & Crooks etc.
Time to shift direction.
WasteofTime wrote:When parliament is in tension they adjourn no of times . but when whole country/people are in tension they bring emergency law, police , army and white van.
sashimaal
sashimaal
Top contributor
Top contributor
Posts : 5785
Join date : 2014-02-28

පාර්ලිමේන්තු රැස්වීම විනාඩි 15කට කල් තබයි Empty Re: පාර්ලිමේන්තු රැස්වීම විනාඩි 15කට කල් තබයි

Tue Apr 21, 2015 1:11 pm
පාර්ලිමේන්තු රැස්වීම විනාඩි 15කට කල් තබයි 11178210
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

පාර්ලිමේන්තු රැස්වීම විනාඩි 15කට කල් තබයි Empty Re: පාර්ලිමේන්තු රැස්වීම විනාඩි 15කට කල් තබයි

Tue Apr 21, 2015 1:27 pm
This regime is too good and soft.

sashimaal wrote:පාර්ලිමේන්තු රැස්වීම විනාඩි 15කට කල් තබයි 11178210
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum