ලංකාවේ වඳුරෝ ඇමෙරිකාව හොල්ලති
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
ලංකාවේ වඳුරෝ ඇමෙරිකාව හොල්ලති
ශ්‍රී ලංකාවේ වඳුරන් ආශ්‍රිතව රූ ගතකළ "Monkey Kingdom" (වඳුරු රාජධානිය) නමැති වාර්තාමය චිත්‍රපටයක් දින 28ක ඇතුළත ඇමෙරිකන් ඩොලර් මිලියන 14.8ක (රුපියල් මිලියන 2000ක් පමණ) ආදායමක් ලබා ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.
Mawbima, 2015-05-20 02:05:00
සංජය දසනායක
ශ්‍රී ලංකාවේ වඳුරන් ආශ්‍රිතව රූ ගතකළ "Monkey Kingdom" (වඳුරු රාජධානිය) නමැති වාර්තාමය චිත්‍රපටයක් දින 28ක ඇතුළත ඇමෙරිකන් ඩොලර් මිලියන 14.8ක (රුපියල් මිලියන 2000ක් පමණ) ආදායමක් ලබා ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.
ලෝක ප්‍රසිද්ධ ඇමෙරිකා චිත්‍රපට සමාගමක් වන වෝල්ට් ඩිස්නි සමාගම විසින් නිෂ්පාදනය කළ මැක් ලින්ෆෙල්ඩ් විසින් අධ්‍යක්ෂණය කර ඇති මේ වාර්තා චිත්‍රපටයට අලුත උපන් වඳුරු පැටවකුගේ ජීවිත කතාව ඇතුළත් වී ඇති අතර මෙහි උණවටුන වෙරළ තීරය, යාල වනෝද්‍යානය, කල්පිටිය, මිරිස්ස සීගිරිය වැනි විශේෂ ස්ථානවලද රූගත කිරීම් සිදුව ඇත.
ඇ.ඩො. මිලියන 7ක් වැයවී ඇති මේ චිත්‍රපටය වෝල්ට් ඩිස්නි සමාගම විසින් නිපදවා ඇති එවැනි ආකාරයේ 8 වැනි ත්‍රාසජනක චිත්‍රපටය වන අතර සමාගම විසින් අවසන් වරට මෙවැනි චිත්‍රපටයකින් ඇ.ඩො. මිලියන 35ක ආදායමක් ප්‍රවේශපත්‍ර විකිණීමෙන් පමණක් උපයාගෙන තිබේ.
දැනට ඇමෙරිකාවේ ප්‍රදර්ශනය කර ඇති මෙය ශ්‍රී ලංකාවේ සොබා සෞන්දර්යය ඉස්මතු වන චිත්‍රපටයක් බවත් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට මහඟු අවස්ථාවක් බවත් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපති රොහාන්ත අතුකෝරල මහතා පවසයි.
- jiggysaurusTop contributor
- Posts : 548
Join date : 2014-07-09
Re: ලංකාවේ වඳුරෝ ඇමෙරිකාව හොල්ලති
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: ලංකාවේ වඳුරෝ ඇමෙරිකාව හොල්ලති
jiggysaurus wrote:Defa must have been filmed inside the parliament.
- malanp
- Posts : 518
Join date : 2014-03-04
Re: ලංකාවේ වඳුරෝ ඇමෙරිකාව හොල්ලති
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: ලංකාවේ වඳුරෝ ඇමෙරිකාව හොල්ලති
(Taken away by the White Van mafia).
malanp wrote:Next movie will be on Sri Lankan donkeys, MR voters are ready to act..
- pathfinderTop contributor
- Posts : 1450
Join date : 2014-02-23
Re: ලංකාවේ වඳුරෝ ඇමෙරිකාව හොල්ලති
කිත්සිරි ද සිල්වා wrote:They are already acting (donkey) but no Cameras yet.
(Taken away by the White Van mafia).malanp wrote:Next movie will be on Sri Lankan donkeys, MR voters are ready to act..
Best part is yet to come