- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ලබන වසරේ සංචාරකයින් ලක්ෂ 25ක් ගෙන්වා ගැනීමට සැලසුම්
25 ලබන වසරේදී ශ්‍රී ලංකාවට සංචාරකයන් 25 ලක්ෂයක් ආකර්ශනය කර ගැනීමට හැකි වනු ඇතැයි සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විශ්වාසය පළ කරනවා. මේ වසරේදී එලෙස පැමිණෙනු ඇතැයි අපේක්ෂිත සංචාරකයන්ගේ සංඛ්‍යාව 18 ලක්ෂයක්. එමගින් ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක විදේශ විනිමය ආදායමක් අපේක්ෂා කෙරෙනවා. මේ වසරේ පළමු මාස 5 තුළ සංචාරකයන් හත් ලක්ෂ 14,584ක් ශ්‍රී ලංකාවට පැමිණි අතර එය පෙර වසරේ සංචාරක ආගමනයට වඩා සියයට 16.5ක වර්ධනයක්. සංචාරකයන් වැඩි වශයෙන් ආකර්ශනය කර ගැනීමේ අරමුණින් ඉදිරි මාස 4 ඇතුළත සී.එන්.එන්., බී.බී.සී., සී.එන්.බී.සී. ඇතුළු විදේශීය මාධ්‍ය ඔස්සේ ප්‍රවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 200ක් වැය කෙරෙනු ඇති.
- වසරේ මුල් මාස 03 ට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 7 ඉක්මවයි
- මුල් මාස 06 දී ලක්ෂ 11 ½ ක සංචාරකයින් ඇවිත්
- ඇඳුම ලක්ෂ 3හමාරයි! ඔරලෝසුව ලක්ෂ 50යි! සොෆ්ට්ලොජික් හිමිකරු පිටුපස කතාව මෙන්න..!
- මාස 09 කදී පැමිණි සංචාරකයින් සංඛ්‍යාව දාහත්ලක්ෂය ඉක්මවයි
- සංචාරකයින්, විදෙස් ශ්‍රමිකයින් ලංකාවට ඩොලර් ගෙනාවේ මෙහෙමයි