From කොරියා to KOREA
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: From කොරියා to KOREA
(Your infatuation makes us even more richer).
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: From කොරියා to KOREA
=======================================
South Korea is East Asia's most developed country in the Human Development Index. Koreans are among the richest in the world, enjoying Asia's highest median income[19] and average wage.[20] It is a top global performer in education, quality of healthcare and ease of doing business. It leads OECD countries in student skills[21] with the highest percentage of young adults holding a tertiary education degree and Korean women receiving the world's third longest education. Driven by high-tech chaebols such as Samsung, the world's largest technology company,[22] Hyundai-Kia and LG, South Korea was named the world's most innovative country in the Bloomberg Innovation Index,[23] ranking first in research and development spent per GDP and patents filed per GDP. It is notable for being the world's largest shipbuilder and having the world's fastest Internet speed, ranking first in e-Government,[24] 4G LTE coverage, IoT devices online and second in ICT Development Index and smartphone usage.
- WasteofTime
- Posts : 271
Join date : 2014-09-29
Re: From කොරියා to KOREA
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: From කොරියා to KOREA
I will do that
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: From කොරියා to KOREA
ලොව නව්‍යකාරක ආර්ථිකයන්ගෙන් දකුණු කොරියාව පෙරමුණට
January 21, 2016 at 3:29 pm | lanka C news
ලොව නව්‍යකාරක ආර්ථිකයන්ගෙන් දකුණු කොරියාව පෙරමුණට පැමිණ ඇත. බ්ලූම්බර්ග් නව්‍යකාරක ශ්‍රේණිගත කිරීම් වලට අනුව දකුණු කොරියාව මෙලෙස ප‍්‍රථම ස්ථානයට පැමිණ ඇති අතර දෙවන ස්ථානය ජර්මනියටත් තෙවන ස්ථානය ස්වීඩනයටත් හිමිව තිබේ.
ජපානය හා ස්විට්සර්ලන්තය ඉන්පසු සිටින අතර ඔස්ටි‍්‍රයාව, නෝර්වේ, බෙල්ජියම, බි‍්‍රතාන්‍යය හා චීනය අභිබවමින් රුසියාව නව්‍යකාරක ආර්ථිකයන් අතර පළමු 15 දෙනා අතරට පැමිණ තිබීම විශේෂත්වයකි.
පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා මුදල් වැය කිරීම හා අධි තාක්‍ෂණික සමාගම් ඝනත්වය ආදී කරුණු මෙම දර්ශකය තුළ සලකා බැලෙන බව පැවසේ.
ජාත්‍යන්තර ආර්ථිකය පිළිබඳ පීටර්සන් ආයතනයේ අධ්‍යක්‍ෂක මාකස් නෝලන්ඞ් පවසා ඇත්තේ ලාභ ශ‍්‍රමය සහිත චීනයත් තාක්‍ෂණිකව අගතැන්පත් ජපානයත් අතර සිටීම හේතුවෙන් තම ආර්ථිකය වර්ධනය කිරීමේ නව්‍යකාරක ප‍්‍රවේශයන් ගැනීමට දකුණු කොරියාවට සිදුව ඇති බවයි.
ඉහළම නව්‍යකාරක ආර්ථිකයන් 10 අතරේ 6ක්ම යුරෝපය තුළ වන අතර 3ක් ආසියානු රාජ්‍යයන් වේ. සැබැවින්ම නව්‍යකාරක ආර්ථිකයක් වන්නේ නම් ඉහළ කාර්යක්‍ෂමතා වර්ධනයක් අත්පත් කරගත හැකි බවත් එය ජීවන මට්ටම ඉහළ නැගීම සමග අත්වැල් බැඳ ගන්නා බවත් උතුරු කැරොලිනාවේ වෙල්ස් ෆාගෝ සුරැකුම් හි ආර්ථික විද්‍යාඥ ජේ බ‍්‍රයිසන්ගේ අදහසයි
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: From කොරියා to KOREA
So we are now worried about our Exports and loan repayments.
This made me to revisit South Korea.
************************************
South Korea describes itself as “the only country in the world” that has managed to transform “from an aid recipient into a donor country within the span of a single generation.” By the end of the Korean War (1950-53) between the Republic of Korea (South Korea) and the confusingly communist Democratic People’s Republic of Korea (North Korea), South Korea’s annual per capita income stood at just $67. Today, South Korea is the world’s 13th largest economy with a GDP of more than $30,000 per person
http://globalsherpa.org/korea-south-north/
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: From කොරියා to KOREA
August 30, 2017 at 4:40 pm | lanka C news
ලෝකයේ සුපිරි සමාගම් අතර ලෝකයේ 15 විශාලතම සමාගම වනුයේ කොරියාවේ සැම්සුන් ඉලෙක්ට්‍රොනික් සමාගමයි. එහි වෙළෙඳ වටිනාකම ඇ.ඩොලර් බිලියන 254 කි. එනම් ශ්‍රීලංකාවේ වාර්ෂික දල ජාතික ආදායම මෙන් තුන් ගුණයිකි. වාර්ෂික වෙළෙඳාම ඇ.ඩොලර් බිලියන 174 කි. එනම් අපේ වාර්ෂික අපනයනය මෙන් 17 ගුණයක් බව ලෝ සුපතල ෆෝබ්ස් වාර්තා කරයි. Link
මෙම සාමාගමේ කොරියානු රජයට වංචා කරමින් තම සමාගමට වාසියක් ලබාගැනීමට එරෙහිව එරටේ අධිකරණය ඉදිරියේදී දූෂණ නඩුවක් විභාග වු අතර එම නඩුවේදී සැම්සුන් ඉලෙක්ට්‍රොනික් සමාගමේ සභාපතිවරයා වරදකරු බවට තීරණය කරමින් වසර 5 ක් බන්ධනාගාර ගත කලේය. Link
ඉහත නඩුව ඉතා වැදගත් වනුයේ කොරියානු ආර්ථිකයට විශාල දායකත්වයක් සැපයූ ලෝකයේ 15 විශාලතම වානිජ වටිනාකමක් සහිත සමාගමේ සභාපති ජේ වයි ලී Jay Y. Lee කොරියානු ආණ්ඩුවට වංචා කොට ඒ හරහා තම සමාගමේ ලාභදායිත්වය වැඩිකර ගැනීමට ආණ්ඩුව පෙලබවීම යටතේ වසර 5 කට බන්ධනාගාර ගත කලේ නම් ශ්‍රී ලංකාවේ ආර්ථික විනාශ කරමින් රටේ සමස්ථ පොලි අනුපාතය හරි අඩකටත් වඩා වැඩි වීමට හේතු වු මහා බැංකුවේ බැදුම්කර මගඩීයේ දායකත්වය සැපයු පර්පෙචුවෙල් ට්‍රෙර්සරිස් ඇතුළු එයය සහභාගි වූ නිලධාරින් සහ දේශපාලඥයන් ටද අනිවාර්යයෙන්ම මතු දවසක හෝ මෙරටේ අධිකරණය මගින් දඩුවම් ලැබෙනු ඇතයි ජනතාව අපේක්ෂාවෙන් සිටි
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga