- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
2015 ඡන්ද හිමි නාමලේඛනය අන්තර්ජාලයට
ඒ අනුව ඕනෑම ඡන්ද දායකයෙකුට තමා ඇතුළත් ඡන්ද හිමි නාමලේඛනය හා ඊට අදාළ තොරතුරු එමගින් ලබා ගත හැකි බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කරයි.
www.slelections.gov.lk යන මැතිවරණ මහලේකම් කාර්යාලයේ නිල වෙබ් අඩවියට පිවිස අදාළ තොරතුරු ලබාගත හැකි ය. එහි තම දිස්ත්‍රික්කය හා ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් අනතුරුව ඡන්ද නාමලේඛනය ලබාගත හැකි ය.
http://220.247.204.20/vrims2015/Main.aspx
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම