- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
වාහන ලියාපදිංචිය 40% කින් අඩුවෙලා
රජය වාහන ආනයනය කිරීමේදී අය කරන රේගු බදු වැඩි කිරීම හේතුවෙන් වාහන මිල රුපියල් ලක්‍ෂ 3 සිට ඉහළ ගොස් ඇති බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
එසේම වාහන ලියාපදිංචිය අඩු වීම මත මෙරට ක්‍රියාත්මක ලීසිං පහසුකම් සපයන ආයතන ද දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව ද අනාවරණය වී ඇත.
srilankamirror
- 2020 පෙබරවාරි මාසයේ දී සංචාරකයින්ගේ පැමිණීම 17.7%කින් පහළට. චීනුන් 92%කින් අඩුවෙලා
- අර්ථසාධකේ ආයෝජන ආදායම 15% කින් වැඩිවෙද්දී ලාභාංශ ආදායම 30% කින් අඩුවෙලා
- 2016 පළමු කාර්තුවේ දී සෘජු විදෙස් ආයෝජන 50% කින් අඩුවෙලා
- කොළඹ කොටස් අදත් 100 කින් පල්ලම් බසී. 2016 සති දෙකට 6.5% කින් පහළට
- කොළඹ කොටස් 32 කින් බසිද්දී ජෝන් කීල්ස් Warrant 64% කින් බසී