- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ෆින්ලේස් කළම්බු කොටස් වෙළෙඳපොළට සමුදෙයි
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම නියම කරන ලද අවම මහජන පංගුව නඩත්තු නොකිරීමට ගත් තීරණය මත සමාගම විසින් මෙම පියවර ගෙන තිබේ.
සමාගමේ කොටස් හිමිකාරීත්වය අත්හැරීමට සූදානම් කොටස් හිමියන් වෙනුවෙන් කොටසකට රු. 302.00 බැගින් ගෙවීමට සමාගම පියවර ගෙන තිබුණි.