The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

මැයි 02 බැංකු – කොටස් වෙළෙඳපොළ නිවාඩුයි Empty මැයි 02 බැංකු – කොටස් වෙළෙඳපොළ නිවාඩුයි

Thu Apr 28, 2016 11:00 pm
Message reputation : 100% (1 vote)
මැයි 02 බැංකු – කොටස් වෙළෙඳපොළ නිවාඩුයි

2016 මැයි 02 වන දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කර ඇත.
ජාත්‍යන්තර කම්කරු දිනය යෙදෙන මැයි 01 වන දින ඉරිදා දිනයක් වීම හේතුවෙන්, මෙලස ඊට පසු සඳු දින බැංකු නිවාඩු දිනයක් ලෙසින් නම් කර තිබේ.
මේ අතර මැයි 02 වන දින කොළඹ කොටස් වෙළෙඳපොළ ද ගනුදෙනු සඳහා විවෘත නොවන බව අද දෙරණ Biz කළ විමසීමක දී එහි ප්‍රකාශකයෙකු කියා සිටියේය.

TAGS
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

මැයි 02 බැංකු – කොටස් වෙළෙඳපොළ නිවාඩුයි Empty Re: මැයි 02 බැංකු – කොටස් වෙළෙඳපොළ නිවාඩුයි

Thu Apr 28, 2016 11:18 pm
Message reputation : 100% (1 vote)
Where are we heading ? Shocked
avatar
Rana
Top contributor
Top contributor
Posts : 1786
Join date : 2015-12-16

මැයි 02 බැංකු – කොටස් වෙළෙඳපොළ නිවාඩුයි Empty Re: මැයි 02 බැංකු – කොටස් වෙළෙඳපොළ නිවාඩුයි

Fri Apr 29, 2016 1:13 am
Message reputation : 100% (1 vote)

මාගේ පුද්ගලික මතය නම් ප්‍රධාන ආගමික උත්සව සහ අලුත් අවුරුද්ද සහ කම්කරු දිනය හැර අනෙකුත් සියලුම නිවාඩු අවලංගු කල යුතුය.
කිත්සිරි ද සිල්වා wrote:Where are we heading ? Shocked
CK
CK
Active Member
Active Member
Posts : 1393
Join date : 2015-11-01

මැයි 02 බැංකු – කොටස් වෙළෙඳපොළ නිවාඩුයි Empty Re: මැයි 02 බැංකු – කොටස් වෙළෙඳපොළ නිවාඩුයි

Fri Apr 29, 2016 6:30 am
Message reputation : 100% (1 vote)
Rana i don't think you won't say like that if you are a government servent. '

Ps: i am not a government employee.
Yin-Yang
Yin-Yang
Posts : 1321
Join date : 2016-03-12

මැයි 02 බැංකු – කොටස් වෙළෙඳපොළ නිවාඩුයි Empty Re: මැයි 02 බැංකු – කොටස් වෙළෙඳපොළ නිවාඩුයි

Fri Apr 29, 2016 8:14 am
Message reputation : 100% (2 votes)
Rana wrote:
මාගේ පුද්ගලික මතය නම් ප්‍රධාන ආගමික උත්සව සහ අලුත් අවුරුද්ද සහ කම්කරු දිනය හැර අනෙකුත් සියලුම නිවාඩු අවලංගු කල යුතුය.
කිත්සිරි ද සිල්වා wrote:Where are we heading ? Shocked

I would propose it to be more democratic (If I were the authority).

Every employee would be given the choice of his.her holidays at the beginning of the year. Who seek more holidays would be paid less; proportionately.
Backstage
Backstage
Top contributor
Top contributor
Posts : 3803
Join date : 2014-02-24

මැයි 02 බැංකු – කොටස් වෙළෙඳපොළ නිවාඩුයි Empty Re: මැයි 02 බැංකු – කොටස් වෙළෙඳපොළ නිවාඩුයි

Fri Apr 29, 2016 12:17 pm
Message reputation : 100% (2 votes)
I think we should have a 4 day working week with longer hours for working. All should be required to WORK during working hours with minimum wastage and maximum efficiency. Have plenty of holidays and improve home life. Have plenty of sex too, as a lot of people spend a lot of time and energy plotting their next copulation. Basketball
CK
CK
Active Member
Active Member
Posts : 1393
Join date : 2015-11-01

මැයි 02 බැංකු – කොටස් වෙළෙඳපොළ නිවාඩුයි Empty Re: මැයි 02 බැංකු – කොටස් වෙළෙඳපොළ නිවාඩුයි

Fri Apr 29, 2016 12:34 pm
Message reputation : 100% (1 vote)
Agreed backstage. Good one. Problem is not the no. Of holidays. Its the efficiency. ..more holidays mean free mind and improve the creativity. . Otherwise all behave like machines
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

මැයි 02 බැංකු – කොටස් වෙළෙඳපොළ නිවාඩුයි Empty Re: මැයි 02 බැංකු – කොටස් වෙළෙඳපොළ නිවාඩුයි

Fri Apr 29, 2016 12:42 pm
Message reputation : 100% (2 votes)
Should I put more money into Rubber ? Embarassed
Backstage wrote:I think we should have a 4 day working week with longer hours for working. All should be required to WORK during working hours with minimum wastage and maximum efficiency. Have plenty of holidays and improve home life. Have plenty of sex too, as a lot of people spend a lot of time and energy plotting their next copulation. Basketball
avatar
Rana
Top contributor
Top contributor
Posts : 1786
Join date : 2015-12-16

මැයි 02 බැංකු – කොටස් වෙළෙඳපොළ නිවාඩුයි Empty Re: මැයි 02 බැංකු – කොටස් වෙළෙඳපොළ නිවාඩුයි

Fri Apr 29, 2016 12:57 pm
Message reputation : 100% (1 vote)
we have 104 Saturdays and Sundays per year. then every worker has medical leave and etc. so I think nearly 1/3 year we don't work in one year time period.

charith666lk wrote:Agreed backstage. Good one. Problem is not the no. Of holidays. Its the efficiency. ..more holidays mean free mind and improve the creativity. . Otherwise all behave like machines
Yin-Yang
Yin-Yang
Posts : 1321
Join date : 2016-03-12

මැයි 02 බැංකු – කොටස් වෙළෙඳපොළ නිවාඩුයි Empty Re: මැයි 02 බැංකු – කොටස් වෙළෙඳපොළ නිවාඩුයි

Fri Apr 29, 2016 1:35 pm
Message reputation : 100% (3 votes)
If I became the country leader, I would promote
*work from home 60% of working time,
*allow anyone to engage in multiple jobs (for more income)
*wages to be linked to 'effective' work done (not the days 'spent' in the office).

කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

මැයි 02 බැංකු – කොටස් වෙළෙඳපොළ නිවාඩුයි Empty Re: මැයි 02 බැංකු – කොටස් වෙළෙඳපොළ නිවාඩුයි

Fri Apr 29, 2016 1:44 pm
Message reputation : 100% (1 vote)
Lovely.
Unfortunately the guys and gals we send there do not want to think this way.
They have an attitite, "why try to fix if it is not broken (yet) ?".  Shocked
Yin-Yang wrote:If I became the country leader, I would promote
*work from home 60% of working time,
*allow anyone to engage in multiple jobs (for more income)
*wages to be linked to 'effective' work done (not the days 'spent' in the office).
avatar
Rana
Top contributor
Top contributor
Posts : 1786
Join date : 2015-12-16

මැයි 02 බැංකු – කොටස් වෙළෙඳපොළ නිවාඩුයි Empty සඳුදා රජයේ නිවාඩු දිනයක් නොවේ

Sun May 01, 2016 10:03 am
Message reputation : 100% (2 votes)
සඳුදා රජයේ නිවාඩු දිනයක් නොවේ
ලෝක කම්කරු දිනය ඉරිදා දිනයක් වන අදට (01) යෙදී තිබීම නිසා හෙට (02) දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත්කර නොමැති බව රාජ්‍ය පරිපාලන හා කළමණාකරන අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශයේ ලේකම් ජේ. දඩල්ලගේ මහතා කියා සිටියේ සදුදා දිනය සාමාන්‍ය පරිදි රාජකාරි දිනයක් බවයි.

මේ අතර මේ සම්බන්ධයෙන් කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශයද නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය පහතින් දැක්වේ.

http://www.sinhala.srilankamirror.com/news/item/13542-monday
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

මැයි 02 බැංකු – කොටස් වෙළෙඳපොළ නිවාඩුයි Empty Re: මැයි 02 බැංකු – කොටස් වෙළෙඳපොළ නිවාඩුයි

Sun May 01, 2016 6:26 pm
Message reputation : 100% (1 vote)
Contridicting others in the same camp also endemic to us. Shocked
Rana wrote:සඳුදා රජයේ නිවාඩු දිනයක් නොවේ
ලෝක කම්කරු දිනය ඉරිදා දිනයක් වන අදට (01) යෙදී තිබීම නිසා හෙට (02) දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත්කර නොමැති බව රාජ්‍ය පරිපාලන හා කළමණාකරන අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශයේ ලේකම් ජේ. දඩල්ලගේ මහතා කියා සිටියේ සදුදා දිනය සාමාන්‍ය පරිදි රාජකාරි දිනයක් බවයි.
මේ අතර මේ සම්බන්ධයෙන් කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශයද නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය පහතින් දැක්වේ.

http://www.sinhala.srilankamirror.com/news/item/13542-monday
avatar
Rana
Top contributor
Top contributor
Posts : 1786
Join date : 2015-12-16

මැයි 02 බැංකු – කොටස් වෙළෙඳපොළ නිවාඩුයි Empty Re: මැයි 02 බැංකු – කොටස් වෙළෙඳපොළ නිවාඩුයි

Sun May 01, 2016 7:19 pm
Message reputation : 100% (1 vote)
එතකොට හෙට කොටස් වෙළඳපොල ගනුදෙනු වෙන දවසක්ද නැත්තම් නිවාඩුද ?
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

මැයි 02 බැංකු – කොටස් වෙළෙඳපොළ නිවාඩුයි Empty Re: මැයි 02 බැංකු – කොටස් වෙළෙඳපොළ නිවාඩුයි

Mon May 02, 2016 7:38 am
Message reputation : 100% (2 votes)
Rana wrote:එතකොට  හෙට  කොටස්  වෙළඳපොල  ගනුදෙනු  වෙන  දවසක්ද  නැත්තම්  නිවාඩුද ?

නිවාඩු දවසක්

Very Happy

හෙට නිවාඩු නැති හේතුව පහදයි
( චිරාන් ජීවන්ත ) 2016-05-01 10:45:34      
ජාත්‍යන්තර කම්කරු දිනය අදට (01) යෙදී තිබුණද හෙට (02) දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කර නොමැති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදි අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ අපේ‍්‍රල් මස 15 වනදාද රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කළ බවයි. එමෙන්ම වෙසෙක් පොහොය යෙදී ඇත්තේ මැයි මස 21 වනදාටයි. එදිනද සෙනසුරාදා දිනයක් බැවින් ඒ වෙනුවෙන් 23 වන සඳුදා දින නිවාඩු දිනයක් ලෙස නම් කිරීමට සිදුවනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එම නිසා හෙට දිනය නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් නොකරන බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් කියාසිිටියා.

- See more at: http://nethfm.com/article/104892#sthash.62qt4sOi.dpuf
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

මැයි 02 බැංකු – කොටස් වෙළෙඳපොළ නිවාඩුයි Empty Re: මැයි 02 බැංකු – කොටස් වෙළෙඳපොළ නිවාඩුයි

Mon May 02, 2016 1:22 pm
Message reputation : 100% (2 votes)
මැයි 02 වෙනදා පුද්ගලික අංශයට නිවාඩු ලැබුණේ මෙහෙමයි. සේවක නිවාඩු ගැන සම්පූර්ණයෙන් දැනගන්න.
biz_man Features, Top News May 2nd, 2016


අද දින (02) රජයේ රාජකාරි දිනයක් වුවද බැංකු සහ බොහෝ පුද්ගලික අංශයේ කාර්යාලවලට නිවාඩු දිනයකි. ඒ ඊයේ ට යෙදී තිබුණු ජාත්‍යන්තර කම්කරු දිනය ව්‍යවස්ථාපිත නිවාඩු දිනයක් වූ බැවිනි.

යම් ව්‍යවස්ථාපිත නිවාඩු දිනයක් සති අන්තයක යෙදී තිබුණු අවස්ථාවක එම නිවාඩුව ඊට ආසන්නතම සතියේ වැඩකරන දිනයක ගැනීමේ හැකියාව සේවකයින්ට ලැබී තිබේ. නැතහොත් එය වෙනත් වැඩකරන දිනයක ගනු ලබන නිවාඩුවක් හා හිලවු කර ගැනීමට අවස්ථාව හිමිවේ. කෙසේ වෙතත් වෙසක් පුර පසළොස්වක පොහොය දිනය හැරෙන්නට සෙසු පුර පසළොස්වක පොහොය දිනයන් ව්‍යවස්ථාපිත නිවාඩු දින නොවන බැවින් එවැනි පොහොය දිනයක් සති අන්තයක යෙදුණහොත් ඒ සඳහා සතියේ දිනයක නිවාඩු ලබා ගැනීමට හැකියාවක් නොමැත.

සේවක නිවාඩු හිමිකම් පිළිබඳ පූර්ණ විග්‍රහයක් පහත දැක්වේ.

ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදී එහි කටයුතු වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාමට සේවක සේවිකාවන් යොදවා ගැනීම සිදුවේ. මෙහිදී ආයතනයක සේවයේ යෙදෙන්නා සේවාදායකයා (Employee) ලෙස සැලකෙන අතර සේවාවෙහි යොදවන්නා සේවා යෝජකයා (Employer) ලෙසද හැදින්වේ.

මෙම ලිපිය මගින් රාජ්‍ය නොවන අනෙකුත් ආයතනවල සේවයේ යෙදෙන සේවක සේවිකාවන් සදහා බලපානු ලබන නිවාඩු සම්බන්ධව ඉතා වැදගත් කරැණු රැසක් ඉදිරිපත් කෙරේ. මෙම කරැණු සම්බන්ධව සලකන විට ප්‍රධාන වශයෙන් නීතිමය පණත් දෙකක් අදාල වේ. එනම්,
1. සාප්පු හා කාර්යාල සේවක පණත
2. පඩිපාලක සභා ආඥා පණත

සාප්පු හා කාර්යාල පණතට අදාලව ගත්කල සාප්පු වශයෙන් සැලකෙන්නේ තොග සහ සිල්ලර වෙළද ව්‍යාපාර, ආහාරපාන අලෙවි සැල්, බේකරි, සිනමා ශාලා, කොණ්ඩා කපන සහ රෑපලාවන්‍යාගාර, නේවාසික හෝටල්, ඇදුම් මසන සාප්පු, ඛණ්ජ තෙල් විකුණුම් ස්ථාන, විවිධ අලෙවිසැල් සහ ගනුදෙනුකරුවන් සදහා භාණ්ඩ හෝ සේවා සපයන ගබඩා හෝ මධ්‍යස්ථාන සදහන් කල හැක.

කාර්යාල ලෙස සැලකෙනුයේ ව්‍යාපාරික කාර්යයන් සදහා පවත්වාගෙන යනු ලබන කාර්යාල, හෝටල්, සමාජශාලා, සිනමා ශාලා, පාසැල්, කර්මාන්තශාලා ආදිය වේ.

ඉහත සදහන් කල පණත් දෙකට අනුව සේවක සේවිකාවන් සදහා බලපානු ලබන නිවාඩු මොනවාද යන්න දැන් විස්තර කරමු.

ව්‍යවස්ථාපිත නිවාඩු (Statutory Holidays)
ඉහත දැක්වු පණත් දෙකම යටතට අයත් සේවක සේවිකාවන් රජය විසින් වර්ෂයක් සදහා ප්‍රකාශයට පත්කල විශේෂ වෙළද නිවාඩු 08 කට හිමිකම් ලබයි. මේ යටතේ සැලකෙන නිවාඩු වනුයේ,
• ජාතික නිදහස් දිනය
• දෙමළ තෛපොන්ගල් දිනය
• මිලා-දුන් නබි තුමාගේ උපන් දිනය
• සිංහල සහ දෙමළ අළුත් අවුරැදු දිනට පෙර දිනය‍
• සිංහල සහ දෙමළ අළුත් අවුරැදු දිනය
• මැයි 01 දින කම්කරු දිනය
• වෙසක් පුර පසළොස්වක දිනට පසු දිනය
• නත්තල් දිනය

ඉහත සදහන් ව්‍යවස්ථාපිත නිවාඩු සති නිවාඩු දිනයකට යෙදී තිබුණි නම් එම දිනයට හිලව් ලෙස නිවාඩු දිනයක් හෝ දින ½ ක් ලබාදිය යුතුය (පඩි පාලක සභා පණත යටතට ගැනෙන සේවක සේවිකාවන්ට අදාල නොවේ.)

පුර පසලොස්වක පොහොය දින නිවාඩු (Full Moon Poya Holidays)
සෑම පුර පසළොස්වක පොහොය දිනයක්ම නිවාඩු දිනයක් ලෙස සලකා නිවාඩු ලබාගැනීමට ඉහත පණත් දෙක යටතට අයත් සේවක සේවිකාවන්ට හැකියාව පවතී.

වාර්ෂික නිවාඩු (Annual Leave)
සෑම කැලැන්ඩර් වර්ෂයකටම අදාලව මෙම වාර්ෂික නිවාඩු දින 14 ක් සේවක සේවිකාවන්ට ලබා ගැනීමට හැක. මෙම අනුමත වාර්ෂික නිවාඩු දින 14 න් 07 ක් අඛන්ඩව ලබා ගත යුතුය. කෙසේ වෙතත් වාර්ෂික නිවාඩු ලබාගැනීමේදී දෙපාර්ශවයේ එකගතාවෙන් සිදු කල යුතුය.

අළුතින් සේවයට බැදුණු සේවක සේවකාවන් සදහා මෙම වාර්ෂික නිවාඩු හිමිවනුයේ ‍දෙවැනි ලිත් වර්ෂයේ සිට වන අතර නිවාඩු ගණන සේවයට බැදුණු කාලය අනුව වෙනස් වේ.
සේවයට බැදුණු කාල වකවානුව 2වැනි ලිත් වර්ෂයේදී හිමි වාර්ෂික නිවාඩු ගණන
• ජන. 01 සිට මාර්තු 31 දක්වා 14
• අප්‍රේල් 01 සිට ජුනි 30 දක්වා 10
• ජුලි 01 සිට සැප්. 30 දක්වා 07
• ඔක්. 01 සිට දෙසැ. 31 දක්වා 04

අනියම් නිවාඩු (Casual Leave)
සේවකයා හෝ සේවිකාවකගේ හදිසි අවශ්‍යතා සදහා ලබා ගැනීමට ඉඩ ප්‍රස්තා පවතී. එක් ලිත් වර්යක් වෙනුවෙන් දින 07 අනියම් නිවාඩු ලෙස ලබාගත හැක. නමුත් සේවයට බැදුණු පළමු ලිත් වර්ෂය තුලදී එක් මාසයකට දින ½ ක් වශයෙන් ලබාගත හැක.

උදාහරණ වශයෙන් සිසිර කුමාර නමැති තරැණයා එක්තරා වෙළද ආයතනයකට රැකියාව සදහා 2012 වසරේ ජුනි මස 10 දින ඇතුළු විය. ඔහුට නිවාඩු ලබා ගැනීමට හැකිවනුයේ මෙම ලිත් වර්ෂය තුළදී සෑම වැඩකරන මාසයක් සදහාම දින ½ බැගින් හෝ දෙමසකට වරක් 01 දිනක් බැගින් අනියම් නිවාඩු වේ. ඔහු සාර්ථකව සේවා කටයුතු ඉදිරි ලිත් වර්ෂයේදී (2013 වර්ෂය) ද සිදුකරන්නේ නම් එම 2 වැනි ලිත් වර්ෂය සදහා වාර්ෂික නිවාඩු 10 ක් සහ අනියම් නිවාඩු 07 ක්ද ලබාගත හැක.

සති (අන්ත) නිවාඩු (Weekly Holidays)
සාප්පු හා කාර්යාල සේවක පණත යටතට ගැනෙන සේවක සේවිකාවන් සාමාන්‍ය සේවයේ එක් සතියක් තුළදි අවම පැය 28 ක් වැඩ කර ඇත්නම් සතියකට දින 1 ½ ක ගෙවීම් සහිත සති නිවාඩු හිමිවේ. නමුත් පඩි පාලක පණත යටතට ගැනෙන සේවක සේවිකාවන් සදහා මෙය දින 01 කි. බොහෝමයක් පඩි පාලක සභා යටතේ පාලනය වන ක්ෂේත්‍රවල දී ඉරිදා දිනය මෙලෙස නිවාඩු දිනය ලෙස සැලකේ. නමුත් සමහර ක්ෂේත්‍ර සදහා මෙය සතියේ වෙනත් ඕනෑම දිනයක් විය හැකි අතර උදාහරණ වශයෙන් සිනමාශාලා සේවකයින් සදහා මෙය සදුදා සිට සිකුරාදා දක්වා වන ඕනෑම දිනයකින් එකක් විය හැක.

උපුටා ගැනීම – ව්‍යාපාර සංවර්ධන කේන්ද්‍රය
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum