- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
අපිත් එක්ක තරග කරන්න ආපු සමාගම් ඔක්කොම අපි මිලට ගත්තා නිමල් පෙරේරා MD – Rocell/ Chairman - Pan Asia
තනතුරු තානාන්තර පැත්තකට දාලා හිතුවොත් මං තවම ගමේකම හිතින් විඳින බොහොම සරල මනුස්සයෙක්. වාසනාව සහ කැපවීම නිසා උපයාගත් ධනය සහ වත්කම් තිබුණට, යම් සමාජ තලයක ජීවත් වුණාට මුල අමතක නැති මනුස්සයෙක්.
ඔබ ව්‍යාපාර, ජීවිතයම කරගත් කෙනෙක් ද...........
http://www.silumina.lk/2016/05/22/_art.asp?fn=sl1605221
- CKActive Member
- Posts : 1393
Join date : 2015-11-01
Re: අපිත් එක්ක තරග කරන්න ආපු සමාගම් ඔක්කොම අපි මිලට ගත්තා නිමල් පෙරේරා MD – Rocell/ Chairman - Pan Asia
- Yin-Yang
- Posts : 1321
Join date : 2016-03-12
Re: අපිත් එක්ක තරග කරන්න ආපු සමාගම් ඔක්කොම අපි මිලට ගත්තා නිමල් පෙරේරා MD – Rocell/ Chairman - Pan Asia
He has been lucky to make use of opportunities came to him. Wish he could also find a good way of spending his money.
- Danidu
- Posts : 264
Join date : 2015-09-03
Age : 43
Location : Welisara
Re: අපිත් එක්ක තරග කරන්න ආපු සමාගම් ඔක්කොම අපි මිලට ගත්තා නිමල් පෙරේරා MD – Rocell/ Chairman - Pan Asia
මේක Patek Philippe ඔරලෝසුවක්. ලක්ෂ එකසිය දහයයි. කලිසම Armani. වටිනාකම හතළිස් දාහයි. ෂර්ට් එක Burberry. ඒකත් හතළිස් දාහයි. සපත්තු දෙක ක්‍රොකඩයිල් හමින් කළ එකක්. වටිනාකම ලක්ෂ එකහමාරක් විතර. මේ සුදු මුද්ද මිලියන තුනයි.