The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට Empty GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට

Mon Oct 17, 2016 9:46 pm
Message reputation : 100% (2 votes)
ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී යුරෝපා සංගමයේ නියෝජිතයින් හමුවී කරන සාර්ථක සාකච්ඡා මේවන විට අවසන් අදියරට පැමිණ ඇති බවත්, මෙම වසර අවසන් වීමට ප්‍රථම GSP+ තීරුබදු සහනය ශ්‍රී ලංකාවට හිමිවනු ඇති බවත් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

වසර හතක කාලයක් ශ්‍රී ලංකාවට අහිමිව තිබූ GSP+ ඇඟලුම් බදු සහනය නැවත ශ්‍රී ලංකාවට ලබා ගැනීම පිළිබඳව නව රජය යටතේ සාකච්ඡා ගණනාවක් පැවැත් වූ බව පැවසු අමත්‍යවරයා මෙරටට පනවා තිබු මත්ස්‍ය තහනම ඉවත්කර ගැනීමට රජයට හැකි වුවා සේම ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනයද ලබා ගත හැකි වනු ඇති බවද සඳහන් කළේය.

නව රජය මේ රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාමාර්ග ගණනාවක් සැලසුම් කර ක්‍රියාත්මක කරමින් තිබෙනවා. සමස්ථ ජනතාවගේ සහ රටේ ආර්ථිකයේ පෙරලියක් ඇති කරමින් ශක්තිමත් මධ්‍යම පන්තියක් නිර්මාණය කිරීම අතිගරු ජනාධිපතිතුමාගේත්, ගරු අගමැතිතුමාගේත් ප්‍රධාන අරමුණක්. පැවති රජයේ ආර්ථික ප්‍රතිපත්තිය මුලික වුණේ සීමිත පිරිසකට පමණයි. විශේෂයෙන්ම අපේ රජයේ ශක්තිමත් විදේශ සබඳතාවයන් සහ ප්‍රතිපත්ති මත ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය ලැබීමත් සමඟ නිර්මාණය වෙනු ඇති. පැවැති රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියට අනුව මානව හිමිකම් කෙරෙහි අවධානය යොමු නොකිරීම හේතුවෙන් 2009 වසරේ සිට යුරෝපා සංගමයේ ජී.එස්.පී. ප්ලස් සහනය අපට අහිමි වුණා. ශ්‍රී ලංකාවේ අපනයන වලින් සියයට 30කට ආසන්න ප්‍රතිශතයක් අපනයනය කරන්නේ යුරෝපා වෙළඳ පොලටයි. යුරෝපා සංගම් ඇගලුම් වෙළඳ පොළ ශ්‍රී ලංකාවේ ප්‍රධානම ඇගලුම් වෙළඳ පොලයි, GSP+ සහනය යටතේ අපනයන භාණ්ඩ 7500කට බදු ආවරණ හිමි වුණා. මේ නිසා ඇමරිකා වෙළඳ පොළට සහ යුරෝපා කලාපයේ රටවල් 26කට භාණ්ඩ අපනයනය කිරීමේදී තීරු බදු වලින් තොරව වෙළඳ පොලට පිවිසීමට ශ්‍රී ලංකාවට හැකි වුණා. 2015 වසරේ සිට යුරෝපා සංගමය මත්ස්‍ය තහනම පැනවීම නිසා මුහුදු ආහාර අපනයනය 35.5කින් ඇමෙරිකානු ඩොලර් 163.1කින් පහත වැටුණා. අද මත්ස්‍ය සම්පත අපනයන කිරීමට අපට හැකිවී තිබෙනවා. ජී.එස්.පී ප්ලස් තීරු බදු සහනය යලි ලබා ගැනීමට මේ වසර මැදදී අයදුම්පත් යොමු කළා. ජනවාරි මාසයේ දී මෙරට සංචාරයක නිරත වූ යුරෝපා සංගමයේ නිලධාරින් පවසා සිටියේ තවත් මාස දහයකින් පමණ සහනය ලබා දීමට හැකියාවක් ලැබෙනු ඇති බවයි.

කෙසේ වෙතත් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී යුරෝපා සංගමයේ නියෝජිතයින් හමුවී කරන සාර්ථක සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ජී.එස්.පී.සහනය ඉතාමත් ඉක්මනින් මෙරටට ලැබෙනු ඇති බවද රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.
avatar
Future123
Active Member
Active Member
Posts : 1435
Join date : 2014-04-09

GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට Empty Re: GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට

Mon Oct 17, 2016 11:38 pm
Message reputation : 100% (1 vote)
Thanks Nihal.

We may hear some good news somewhere after next March provided the requirements of EU are fulfilled.
EU also should be little reasonable when requesting SL especially with terrorism act and sovereignty of the country.
avatar
dhanurrox
Posts : 791
Join date : 2014-03-27

GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට Empty Re: GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට

Tue Oct 18, 2016 6:13 am
Message reputation : 100% (3 votes)
Easy to lose hard to gain
avatar
yellow knife
Top contributor
Top contributor
Posts : 6980
Join date : 2014-03-27

GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට Empty Re: GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට

Tue Oct 18, 2016 7:08 am
Message reputation : 100% (2 votes)
dhanurrox wrote:Easy to lose hard to gain

So we had it earlier... How was Sri Lanka then ? Were we more developed when we had GSP+?

What are the countries that got developed thanks to incentives like GSP ?

Did Japan, South Korea, China got similar incentive packages when they were poor or they merely face the stiff competition and won ?
avatar
dhanurrox
Posts : 791
Join date : 2014-03-27

GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට Empty Re: GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට

Tue Oct 18, 2016 7:32 am
Message reputation : 100% (2 votes)
yellow knife wrote:
dhanurrox wrote:Easy to lose hard to gain

So we had it earlier... How was Sri Lanka then ? Were we more developed when we had GSP+?

What are the countries that got developed thanks to incentives like GSP ?

Did Japan, South Korea, China got similar incentive packages when they were poor or they merely face the stiff competition and won ?
what I meant is its hard to gain something which is lost.losing something can take even a second and sometimes you wont get it back at all
avatar
yellow knife
Top contributor
Top contributor
Posts : 6980
Join date : 2014-03-27

GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට Empty Re: GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට

Tue Oct 18, 2016 7:58 am
Message reputation : 100% (1 vote)
Agreed
avatar
faz
Posts : 9
Join date : 2016-05-13

GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට Empty Re: GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට

Wed Oct 19, 2016 8:40 pm
Hope it won't be another Google Loon or Volkswagen story Exclamation
avatar
Future123
Active Member
Active Member
Posts : 1435
Join date : 2014-04-09

GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට Empty Re: GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට

Wed Oct 19, 2016 11:20 pm
Message reputation : 100% (2 votes)
We will get GSP plus next year. We have to listen to the Western countries in order to receive this and dance to their tune. This will probably be the only achievement by YP.

Good times ahead for export companies.

However, when SL moves to upper middle income country then we will lose this. Middle income countries are classified as countries having per capita income from US$1,026 to $12,475. Therefore, it will take over 5 years to move to upper middle income country.

However, as of present, it looks like we will move downwards to lower middle income country cos of YP's economic management.

The bottom line is that GSP plus will be good for export companies and over 200 items will be entitled for GSP plus.
avatar
yaka
Posts : 374
Join date : 2014-02-28

GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට Empty Re: GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට

Sat Oct 22, 2016 12:53 am
Message reputation : 100% (2 votes)
https://mobile.facebook.com/?_rdr#!/story.php?story_fbid=828304330640513&id=423175964486687&ref=bookmarks

Let's look at how Singapore PM reacted to an unfair protest.

What if this just spoken in SL.
Unless this is done in transparent way to the above "always um-baaa ralala" they will um-baaa to the death
avatar
yaka
Posts : 374
Join date : 2014-02-28

GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට Empty Re: GSP+ තීරුබදු සහනය ළගදීම ශ්‍රී ලංකාවට

Fri Nov 04, 2016 11:17 am
Message reputation : 100% (1 vote)
now should we say it come no soon.

there are protest that no need GSP+ Smile Smile

must be "passa wadiyo????"
government trying all the circus they can do get and, now one group say no need it because of child marriage law. and no one utter a word..
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum