- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි
ඇමරිකානු ජනාධිපතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජය කණුව ආසන්නයට පැමිණෙද්දී ලෝක ආර්ථිකය තිගැස්සමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
මේ වන විට ඕස්ට්‍රේලියානු කොටස් ආයෝජනවලින් ඩොලර් බිලියන 35 කට ආසන්න මුදලක් ඉවත් කර ඇති බව 9news පුවත් සේවය වාර්තා කරන අතර The Guardian වෙබ් අඩවිය කියා සිටින්නේ මේ වන විට ඇමරිකානු ඩොලරයේ අගය පහළ වැටෙමින් පවතින බවයි. අද දිනය තුළ දී ඇමරිකානු ඩොලරය ජපාන යෙන්වලට සාපේක්ෂව 3% කින් කඩා වැටී තිබෙන බව The Guardian වැඩිදුරටත් කියා සිටී.
අද දිනයේ දී ජපානයේ නිකී වෙළෙඳපොළ ඒකක 900 කින් හෙවත් 5.39% කින් පහළ ගොස් ඇත.
මේ අතර ඇමරිකාවේ Dow දර්ශකය ඒකක 800 ක් ඉක්මවා ද, Nasdaq 100 5% ක් ඉක්මවා ද පහළ ගොස් තිබේ. මෙරට කොළඹ කොටස් වෙළෙඳපොළ ද අද දහවල් වන විට ඒකක 22 කින් පහළ ගොසේ තිබුණි.
CNN පුවත් සේවය සඳහන් කරන පරිදි මේ වන විට ඕස්ට්‍රේලියා, චීන, ජපාන, හොංකොං, ඉන්දියා, ජපාන හා තායිවාන යනාදී ලොව ප්‍රධාන පෙළේ ආර්ථිකයන්ට හිමිකම් කියනු ලබන කොටස් වෙළෙඳපොළ රැසක් අද දිනයේ දී කඩා වැටී ඇත.
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි
Yet the patriotic people of a nation have a right to take a decision for their country...
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි
Let's give that chap a chance first.
(Even Do30).
- pathfinderTop contributor
- Posts : 1450
Join date : 2014-02-23
Re: ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි
US has a country policy not party policies as in Sri Lanka,Who ever won has to abide those policies,
So dramatic changes won't happen in overnight,world markets can't fall till Trump get defeated in 4yrs time.
All markets will start to move soon and our one will have to follow,most probably after the budget.
- Yin-Yang
- Posts : 1321
Join date : 2016-03-12
Re: ට්‍රම්ප් ගේ ජය හමුවේ ලෝක ආර්ථිකය දෙදරයි
එහෙ ඩ්‍රයිවර් වෙනස් වුනාට බස් එක යන්නේ පරණ route එකේමයි.