- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
අවුරුදු 60කට ඇති වෙන්න තෙල් සහ ගෑස් අපේ රටේ!
මෙරට තෙල් ගවේෂණ කටයුතුවල වර්තමාන තත්ත්වය පැහැදිලි කරන එම වාර්තාව ප්‍රකාශ කර තිබෙන්නේ වසර හැටක් සඳහා ශ්‍රී ලංකාවේ ඉන්ධන සහ ගෑස් අවශ්‍යතාව මෙමගින් සපුරාගත හැකිවන බවයි. මෙම තෙල් ළිඳක කැණීමේ සිට නිෂ්පාදනය දක්‌වා වන ක්‍රියාවලිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50 සිට ඇමරිකානු ඩොලර් බිලියන 1ක් දක්‌වා වියදමක් දැරීමට සිදුවන බව ද අදාළ වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙනවා.
මන්නාරම ද්‍රෝණියේ එම් 2 කොටස මේ වන විට ගවේෂණ අදියරේ සිට සංවර්ධන අදියර දක්‌වා ළඟාවිය හැකි මට්‌ටමක පවතින බව ද එනිසා සුදුසු ආයෝජකයකු සොයාගැනීම මූලික අපේක්‍ෂාවවී ඇතැයි ද ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය රජයේ ගිණුම් කාරක සභාව හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
http://nethgossip.lk/article/26708
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: අවුරුදු 60කට ඇති වෙන්න තෙල් සහ ගෑස් අපේ රටේ!
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: අවුරුදු 60කට ඇති වෙන්න තෙල් සහ ගෑස් අපේ රටේ!
( සිරිමාගේ කාලේ ඉදන් ඔය කතාව අපි ඇහුවා. ඒ උනාට ගත්ත තෙලක්නම් නැහැ තාමත් ! මේ දවස්වල ඉතින් ක්‍රිකට් මැච්චුත් නැහැනේ කතා කරන්න. )
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: අවුරුදු 60කට ඇති වෙන්න තෙල් සහ ගෑස් අපේ රටේ!
- spw19721Active Member
- Posts : 683
Join date : 2015-08-22