The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


    ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ'

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' Empty ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ'

    Post by Ethical Trader Sat Aug 26, 2017 11:33 am

    BBC Sandeshaya 2017 අගෝස්තු 26
    ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' _97537192_11614e1c-1a99-4da1-8670-481734adc1b1
    Image copyright Reuters
    Image caption මාධ්‍ය ආයතනවල වෑන් රථවලට පහරදෙන පූජකවරයාගේ අනුගාමිකයෝ

    උතුරු ඉන්දියාවේ ඉතා ජනප්‍රිය පූජකයෙකු වන ගුර්මීත් රාම් රහීම් සිං (Gurmeet Ram Rahim Singh) ස්ත්‍රී දූෂණ චෝදනාවලට වැරදිකරු බව අධිකරණය තීන්දු කිරීමෙන් අනතුරුව හටගත් ප්‍රචණ්ඩ ක්‍රියාවලින් 23 දෙනෙකුවත් මරුමුවට පත් වී තිබේ.

    ඒ අතරින් පිරිසක් මරුමුවට පත්වූයේ හමුදාව එල්ල කළ වෙඩි ප්‍රහාරවලිනි.

    මිය ගිය සියලු දෙනා ගුර්මීත් රාම් රහීම් සිං පූජකවරයාගේ අනුගාමිකයන් බව විශ්වාස කෙරේ.

    ප්‍රචණ්ඩ ගැටුම් හේතුවෙන් ඔහුගේ අනුගාමිකයන් 2500 දෙනෙකුවත් අත්අඩංගුවට ගන්නා ලද බව පොලිසිය පවසයි. කෙසේ නමුත් තත්වය දැන් පාලනය කර තිබෙන බව ප්‍රදේශයේ පොලිස් ප්‍රධානියා පැවසීය.
    ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' _97532661_0a363e9e-5f2e-4bc3-9676-6981dd456896
    Image caption ගුර්මීත් රාම් සිං ඇඟලන දිලිසෙන ඇදුම් ආයිත්තම් නිසා "රොක් තාරුකා බාබා" ලෙසින් ද ඔහු හැඳින්වේ

    ප්‍රදේශයේ පාසල් සහ රජයේ කාර්යාල සියල්ල වසා දමා තිබෙන අතර, මහාමාර්ග වසා දමා දුම්රිය ධාවනය ද නතර කොට තිබේ.

    ප්‍රචණ්ඩ ගැටුම් ඇතිවුවහොත් අත්අඩංගුවට ගන්නා පිරිස රැඳවීම පිණිස ක්‍රීඩාංගන තුනක් වෙන කරනු ලැබ තිබුණි.

    අධිකරණ තීන්දුවෙන් අනතුරුව කෝපයට පත් ඔහුගේ අනුගාමිකයන් පන්ච්කුලා (Panchkula) නගරය පුරා ප්‍රචණ්ඩ උද්ඝෝෂණවල නිරතව සිටින අතර, පොදු දේපොළවලට අලාභහානි කරමින් සිටින බවත් වාර්තා වේ.

    දුම්රිය ස්ථාන දෙකකටවත් ගිණි තැබූ උද්ඝෝෂකයන්, මෝටර් රථවලට පහර දී මාධ්‍ය ආයතනවල වෑන් රථවලට ද ගිණි තබා තිබේ.

    ගුර්මීත් රාම් රහීම් සිං ආගමික නායකයාට ලොව පුරා දස ලක්ෂ සංඛ්‍යාත අනුගාමිකයන් පිරිසක් සිටින බව විශ්වාස කෙරේ.

    2002 දී දෙර සාචා සවුදා (Dera Sacha Sauda) නම් සිය නිකායේ මූලස්ථානයේදී කාන්තාවන් දෙදෙනෙකු දූෂණය කිරීමේ චෝදනාවට වැරදිකරු බව අධිකරණය සිකුරාදා (අගෝස්තු 25) තීන්දු කළේය.
    ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' _97531848_3aa9d3d3-bb99-4dd3-86af-34f6a162821d
    Image copyright AFP
    Image caption ආගමික නායකයාගේ මූලස්ථානය පිහිටි සිර්සා නගරයේ රඳවා සිටින කැරලි මර්ධක හමුදාව

    අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට ප්‍රථම ලක්ෂ දෙකකට අධික ඔහුගේ අනුගාමිකයන් පිරිසක් චන්දිගාර් නගරයට රැස්ව සිටියහ.

    තීන්දුව සමග ප්‍රචණ්ඩ ගැටුම් හටගනු ඇතැයි අපේක්ෂාවෙන් දහස් ගණන් හමුදා භටයන්, පොලිසිය සහ නිල නොවන හමුදා භටයන් නගරයට කැඳවා තිබුණි.

    තත්ත්වය පාලනය කිරීම පිණිස ඔවුන් මහා ජනකාය වෙතට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරමින් සිටින බව පන්ච්කුලා නගරයේ සිටින බීබීසී වාර්තාකරු රොබින් සිං පවසයි.

    නගරයේ ප්‍රදේශ කිහිපයක සහ පන්ජාබ් ප්‍රාන්තය පුරාම ඇඳිරි නීතිය පනවනු ලැබ තිබේ.
    ඉන්දියාවේ ගුරු ස්ත්‍රී දූෂණයට වැරදිකරු: '2500 ක් අත්අඩංගුවේ' _97531853_1c5831f1-1803-4fc8-ba08-c2bbf60c2133
    Image copyright MANOJ DHAKA
    Image caption චන්ද්ගාර් නුවර විරෝධතා දක්වන අනුගාමිකයෝ

    හමුදා වෙඩි ප්‍රහාරයෙන් මියගිය පස් දෙනා හැරුණු විට තවත් පිරිසක් තුවාල ලැබූහ.

    මේ අතර ප්‍රචණ්ඩ ගැටුම් දිල්ලි අගනුවර දක්වා ද පැතිරගොස් තිබෙන අතර, අගනුවර දුම්රිය ස්ථාන දෙකකටවත් ගිණි තබා තිබේ.

    ස්ත්‍රී දූෂණ චෝදනාවට ගුර්මීත් රාම් රහීම් සිං වැරදිකරු බව තීන්දු කිරීමෙන් අනතුරුව 50 හැවිරිදි ආගමික නායකයා දැන් හමුදා ආරක්ෂාව භාරයේ පසුවේ.

    අධිකරණය විසින් ඔහුට ලබන සඳුදා (අගෝස්තු 28) දඬුවම් නියම කරනු ඇතැයි අපේක්ෂිතය.
    කවුද මේ ගුර්මීත් රාම් රහීම් සිං?

       ඔහු නායකත්වය දෙන 'දෙර සාචා සවුදා' නිකාය ලොව පුරා වෙසෙන ලක්ෂ 60 කට ආසන්න පිරිසක් අනුගමනය කරන බව පැවසේ
       ගුර්මීත් රාම් රහීම් සිං "සමාජ සුබසාධනය උදෙසා කැපවූ ආධ්‍යාත්මික සංවිධානයක්" බව පැවසෙන එම නිකායේ නායකත්වයට පත්වූයේ 23 හැවිරිදි වියේදීය
       රොක් සංගීත ප්‍රසංගවල ගයන, රිදී තිරයේ රඟන තමන්ගේම වූ ආහාර නිෂ්පාදන සමාගමක් ද ඔහුට තිබේ
       ර්මීත් රාම් සිං ඇඟලන දිලිසෙන ඇදුම් ආයිත්තම් නිසා "රොක් තාරුකා බාබා" ලෙසින් ද ඔහු හැඳින්වේ
       සීක් සහ හින්දු ආගම් අපහාසයට ලක් කරන බවට ඔහුට චෝදනා එල්ල වේ
       මිනීමැරීම සහ ස්ත්‍රී දූෂණ පිළිබඳව ඔහුට එරෙහිව පරීක්ෂණ පැවැත්විණ. ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කරයි
       "දෙවියන්ට සමීපවීම සඳහා" වෘෂණ කෝෂ ඡේදනය කරගන්නා මෙන් සිය අනුගාමිකයන්ට බල කරන බවට ඔහුට චෝදනා එල්ල වේ

      Current date/time is Sat Nov 16, 2024 7:02 am