The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


    රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී Empty රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී

    Post by nihal123 Tue Aug 29, 2017 2:40 pm

    රුපියල් මිලියන 4,900 කට ධම්මික ලංකාවේ පැරණිම නැව් සමාගමක් මිල දී ගනී

    ශ්‍රී ලංකාවේ පැරණිතම නෞකා සමාගම්වලින් එකක් වන Sri Lanka Shipping Company Limited හි 94.81% ක කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීමට හේලීස් සමූහයේ අනුබද්ධ සමාගමක් වන හේලීස් ඇඩ්වාන්ටිස් ලිමිටඩ් කටයුතු කර තිබේ.

    මේ පිළිබඳ කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් සමාගම අනාවරණය කර සිටින්නේ මීට අදාළ ගනුදෙනුව පසුගිය අගෝස්තු 23 වන දින සිදු වූ බවයි.

    මේ සඳහා හේලීස් ඇඩ්වාන්ටිස් සමාගම විසින් ආයෝජිත මුදල රුපියල් බිලියන 4.9 කි.

    1955 දී රොබට් සේනානායක මහතාගේ මූලිකත්වයෙන් ඇරඹි Sri Lanka Shipping Company Limited සමාගම මෙරට ප්‍රමුඛතම නෞකා සමාගමකි.

    හේලීස් සමාගමේ බහුතර කොටස් අයිතිය මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සතුවන අතර එය තම නමින් සහ තම සමාගම්වලට අයිති හේලීස් කොටස්වල එකතුව අනුව 50% ඉක්මවා තිබේ.

      Current date/time is Fri Nov 15, 2024 4:03 pm