The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» SAMP.N0000 (SAMPATH BANK PLC)
කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි EmptyToday at 6:58 pm by NIRMALSG

» Future of Tea Industry
කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි EmptyToday at 6:54 pm by hammurabi

» Dividend Announcement
කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි EmptyToday at 5:30 pm by Ethical Trader

» Cricket !
කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි EmptyToday at 2:22 pm by කිත්සිරි ද සිල්වා

» TPL.N0000 (TALAWAKALE PLANTATIONS )
කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි EmptyToday at 1:56 pm by yellow knife

» DIPD.N0000 (Dipped Products)
කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි EmptyToday at 11:40 am by Ethical Trader

» Access Engineering AEL Technical Analysis
කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි EmptyToday at 4:34 am by NIRMALSG

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි EmptyYesterday at 9:14 pm by hammurabi

» Thread for News on CSE and SL Economy
කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි EmptyYesterday at 8:52 pm by NIRMALSG

»  Rajgama heroes !
කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි EmptySat Jun 22, 2019 9:44 pm by spw19721

» මිල සූත්‍රය වැරදුණාද, වැරැද්දුවාද?
කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි EmptyFri Jun 21, 2019 5:25 pm by Ethical Trader

» First capital holdings
කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි EmptyThu Jun 20, 2019 5:57 pm by serene

» Happy Father's Day !
කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි EmptyMon Jun 17, 2019 8:58 pm by spw19721

» DPL.N0000 (Dankotuwa Porcelain PLC)
කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි EmptySun Jun 16, 2019 7:12 am by NIRMALSG

» Re: Financial reports Q1-2019
කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි EmptyFri Jun 14, 2019 8:57 pm by dhanurrox

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි EmptyThu Jun 13, 2019 8:11 pm by ruwan326

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි EmptyThu Jun 13, 2019 8:08 pm by ruwan326

» PABC.N0000 (Pan Asia Banking Corporation PLC)
කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි EmptyThu Jun 13, 2019 8:06 pm by ruwan326

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි EmptyThu Jun 13, 2019 7:58 pm by ruwan326

» HNB.N0000 ( Hatton National Bank PLC)
කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි EmptyThu Jun 13, 2019 7:57 pm by ruwan326

» HDFC.N0000 (HOUSING DEVELOPMENT FINANCE CORPORATION BANK OF SRI LANKA)
කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි EmptyThu Jun 13, 2019 7:48 pm by ruwan326

» DFCC.N0000 ( DFCC BANK PLC )
කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි EmptyThu Jun 13, 2019 7:45 pm by ruwan326

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි EmptyThu Jun 13, 2019 7:43 pm by ruwan326

» අනං මනං! #/+?.<>
කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි EmptyThu Jun 13, 2019 8:07 am by ruwan326

» Should CSE be like this? Whose FAULT is it?
කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි EmptyWed Jun 12, 2019 5:21 pm by Yin-Yang

» CCS.N0000 ( Ceylon Cold Stores)
කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි EmptyTue Jun 11, 2019 9:15 pm by ruwan326

» MCPL.N0000
කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි EmptySun Jun 09, 2019 12:15 pm by ruwan326

» Tourism sector
කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි EmptySun Jun 09, 2019 6:53 am by NIRMALSG

» LOFC Initiating Coverage - STRONG BUY - 29 03 17 - FC Research
කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි EmptyFri Jun 07, 2019 5:42 am by stockback

» Easter Sunday Attack and Sri Lanka
කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි EmptyThu Jun 06, 2019 9:13 am by ruwan326

» In the Meantime, Within Our Shores !
කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි EmptyMon Jun 03, 2019 2:14 pm by කිත්සිරි ද සිල්වා

» What to Analyse
කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි EmptySun Jun 02, 2019 7:11 am by Leon

» Tolerance at its Best !
කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි EmptyThu May 30, 2019 10:50 am by Yin-Yang

» විශ‍්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහළ දැමීමට මහ බැංකුවෙන් යෝජනාවක්
කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි EmptyTue May 28, 2019 8:03 am by කිත්සිරි ද සිල්වා

» සදහම් අටුවාව
කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි EmptyTue May 28, 2019 7:07 am by ruwan326

» බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...?
කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි EmptyFri May 24, 2019 3:42 pm by smallville

» Sri Lanka at Cross Roads: Time to Learn, Unlearn and Relearn - Prof Rohan Gunaratna
කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි EmptyFri May 24, 2019 3:10 pm by puliyanam

» Songs to listen
කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි EmptyFri May 24, 2019 11:26 am by yellow knife

» Dhammika Perera non-committal on common candidate speculation
කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි EmptyThu May 23, 2019 2:54 pm by කිත්සිරි ද සිල්වා

» Films - To Watch List
කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි EmptyWed May 22, 2019 10:04 am by කිත්සිරි ද සිල්වා

» Japan, India in Deal at ‘Belt And Road’ Colombo Port: Nikkei
කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි EmptyTue May 21, 2019 2:06 pm by Ethical Trader

» Presidential poll between 15 Nov-7 Dec
කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි EmptyTue May 21, 2019 11:31 am by bjmd

» Flying is the Safest mode of Transport
කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි EmptyTue May 21, 2019 7:07 am by කිත්සිරි ද සිල්වා

» My Port Folio Bleeding But Its just the Begining Of..
කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි EmptySat May 18, 2019 7:40 pm by serene

» Sri Lanka mulls 25-pct ownership limit in finance companies
කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි EmptyFri May 17, 2019 3:40 pm by Backstage

» Searing Heat in China Is Causing Havoc for Rubber Makers
කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි EmptyFri May 17, 2019 2:43 pm by Backstage

» Israeli spyware breached WhatsApp security
කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි EmptyWed May 15, 2019 7:47 am by කිත්සිරි ද සිල්වා

» Is Burka prohibted ?
කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි EmptyWed May 15, 2019 7:30 am by කිත්සිරි ද සිල්වා

» Thread for General News Local/Foreign
කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි EmptyTue May 14, 2019 11:49 am by CK

» Fed Rate hike , Rs Devaluation PART 2 : Should CSE be like this? Whose FAULT is it?
කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි EmptyFri May 10, 2019 7:15 pm by Backstage

June 2019
SunMonTueWedThuFriSat
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි

Go down

කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි Empty කොටස් වෙළෙඳපොළ – මිශ්‍ර ප්‍රතිඵල ගෙන දුන් සතියක් නිමාවෙයි

Post by nihal123 on Fri Oct 27, 2017 8:21 pm

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (27) දින නිමාවට පත් වන විට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6,612.91 ක් ලෙසින් වාර්තා විය. ඒ පසුගිය සතියට සාපේක්ෂව ඒකක 40.21 ක ඉහළ යාමක් වාර්තා කරමිනි. මේ අතර පසුගිය සතිය අවසානයේ දී ඒකක 3,831.42 ක් ලෙසින් වාර්තා වුණු S&P SL 20 දර්ශකය මෙම සතිය අවසානයේ දී ඒකක 3,872.50 ක් ලෙසින් සටහන් වූ අතර එය 41.08 ක වැඩි වීමකි.

මෙම සතිය තුළ ගනුදෙනුවලින් රුපියල් මිලියන 4,167 ක පිරිවැටුමක් වාර්තා වී ඇති අතර එය පසුගිය සතිය තුළ වාර්තා වූ රුපියල් මිලියන 3,926 ක්වූ පිරිවැටුම් අගයයට වඩා රුපියල් මිලියන 241 ක වර්ධනයකි.

මෙම සතිය තුළ වාර්තා වී තිබෙන සමස්ත විදේශීය මිල දී ගැනීම් වටිනාකම රුපියල් මිලියන 2,248 ක් වන අතර විදේශීය විකුණුම් රුපියල් මිලියන 1,712 ක් ලෙසින් වාර්තා වේ.සතිය තුළ මුළු දේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 1,918 කි. සතිය තුළ වාර්තා වූ දේශීය විකුණුම්වල සමස්ත එකතුව රුපියල් මිලියන 2,454 ක් වේ.

ඇස්කොට් හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් මිල රු. 32.50 සිට රු. 40.20 දක්වා 23.69% කින් ඉහළ යාම මෙම සතියේ දක්නට ලැබුණු කැපී පෙනෙන සිදුවීමකි. ඔක්තෝබර් 24 දින මුරුසි ජනරජයේ ලියාපදිංචි සමාගමක් වන Eighth Wonder සමාගම විසින් ඇස්කොට් හෝල්ඩිංග්ස් පීඑල්සී හි බහුතර කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීමත් සමඟම මෙලෙසින් ඇස්කොට් හෝල්ඩිංග්ස් කොටස් මිල ඉහළ යන ලදී.

මේ අතර 2017 සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය වාර්තා එළිදැක්වීමට ලැයිස්තුගත සමාගම් කිහිපයක්ම මෙම සතියේ දී කටයුතු කර තිබුණි. Chemanex, Vallibel Power Erathna, The Kingsbury, Seylan Bank, John Keells Holdings, Keells Food Products, Pan Asia Banking Corporation, Overseas Realty (Ceylon), Union Chemicals Lanka, Tea Smallholder Factories, On'ally Holdings, People's Insurance, Renuka Agri Foods, People's Leasing & Finance, L B Finance,Ceylon Cold Stores,Asian Hotels & Properties, Union Bank Of Colombo, Trans Asia Hotels, Horana Plantations, Gestetner Of Ceylon එසේ මෙම සතිය තුළ දී නවතම කාර්තුමය මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත් කළ සමාගම් වේ.
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5552
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum