The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


    අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක්

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් Empty අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක්

    Post by Ethical Trader Thu Nov 09, 2017 5:42 pm

    BBC Sandeshaya පැයකට පෙර
    අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් _98680114_gettyimages-871945410
    Image copyright Getty Images

    මුදල් ඇමති මංගල සමරවීර සිය මංගල අයවැය ලේඛනය සභාගත කිරීම ආරම්භ කළේය

    ඇමතිවරයා විසින් 2018 වසර සඳහා වන අයවැය කතාව ආරම්භ කරනු ලැබුවේ හිටපු මුදල් ඇමති රවි කරුණානායක "කාලීන වශයෙන් ගන්නා ලද තීන්දු" අගය කරමිනි.

    වාහන සඳහා කාබන් බද්දක් අය කරන බව ප්‍රකාශයට පත් කළ මුදල් ඇමතිවරයාගේ යෝජනා මගින් කියවෙන්නේ විදුලි බලයෙන් දුවන වාහන වලට වැඩි තැනක් දෙන බවය.

    විදුලි බලයෙන් දිවෙන වාහන බදු අඩු කෙරෙනු ඇත.

    එසේම වාහන ජව ගැන්වීමට අවශ්‍ය විදුලිය කැවීමේ මධ්‍යස්ථාන පිහිටුවන බවත් මුදල් ඇමතිවරයා පවසයි.

    මගී ආරක්‍ෂක වායු බැලූන නොමැති වාහන ගෙන්වීමට අවසර නොදීම තවත් යෝජනාවකි.

    2025 වන විට ආණ්ඩුවේ සියලු වාහන විදුලි බලයෙන් දුවන හෝ දෙමුහුන් (hybrid) රථ විය හැකි බවත් මුදල් ඇමතිවරයා පවසයි.

    ඒ අතර ප්‍රකාශයක් කළ කථානායක කරු ජයසූරිය, විපක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් පා පැදි සහ බර කරත්තයකින් පැමිණෙන විට ඔවුන්ට සිදු විනැයි කියන බාධක සම්බන්ධයෙන් විභාගයක් සිදු කරන බව කියා සිටියේය.

    සිය අයවැය කතාව ආරම්භයේදීම ප්‍රකාශයක් කළ මුදල් ඇමතිවරයා, ශ්‍රම වෙළෙඳ පොළ සහ ඊට අදාළ නීති පිළිබඳව හැදෑරීමක් අවශ්‍ය කරන බව සඳහන් කරමින් රටේ ජීවන වියදම් බර අඩු කිරීමට පියවර ගත යුතුව ඇතැයි සඳහන් කළේය.
    අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක් _98680111_img_6945
    ඒ සඳහා ඉදිරි කාලය තුළ පියවර ගන්නා බවත් මුදල් ඇමතිවරයා පවසයි.

    එසේම ඉඩම් අයිතියට සම්බන්ධ ප්‍රශ්න නිරාකරණය කර ගත යුත්තේ කෙසේද ? යන්න පිළිබඳව අවධානය යොමුකළ යුතව ඇතැයි ද ප්‍රකාශ කළේය.

    මුදල් අමාත්‍යවරයා සඳහන් කළ පරිදි රට තුළ දළ දේශීය නිෂ්පාදනය 11.5% සිට 14.2 තෙක් වර්ධනය වී ඇත.

    මහින්ද බයිසිකලයෙන්, දිනේෂ් බර කරත්තෙන්

    එසේම වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර ප්‍රජාව සමඟ කටයුතු කරන ලද ආකාරය නිසා ලෝකය තුළ රටට අහිමිව පැවති විශ්වාසය යළි දිනා ගැනීමට සමත් වූ බවත් මුදල් ඇමතිවරයා සඳහන් කළේය .

    එහෙත් පසුගිය කාලසීමාව ඇතුළත රට විවිධ ජාතික ආපදාවන් ගණනාවකට මුහුණ දුන් බවත් ඔහු සිහිපත් කළේය.

    "රට මුහුණ දුන් බරපතළම ප්‍රශ්නය ආණ්ඩුවේ ණය බර වැඩි වීමයි. ඒ අතර ආදායම පිරිහීමයි" මුදල් ඇමතිවරයා පෙන්වා දුන්නේය.

    විදුලි බලයෙන් දුවන වාහන වලට අයකරන බද්ද අඩුකරන බව සඳහන් කළ මුදල් ඇමතිවරයා සුඛෝපභෝගී වාහන සඳහා ඇය කරන බද්ද වැඩිකරන බවත් කියා සිටියි.

      Current date/time is Sat Nov 16, 2024 1:21 am