The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


    මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි Empty මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි

    Post by Ethical Trader Wed Nov 22, 2017 11:34 am

    BBC Sandeshaya 2017 නොවැම්බර් 21
    මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි _98850237_bf7652c9-1b75-4a0e-8338-adfd086553d7
    Image copyright AFP
    Image caption මුගාබේ වසර තිස් හතක පමණ කාලයක් සිම්බාබ්වේ පාලනය කළේය.

    සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ පදවියෙන් ඉල්ලා අස් වූ බව පාර්ලිමේන්තුවේ කතානායකවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ සබාගැබ තුළ සිටි මන්ත්‍රීවරු ප්‍රීතියෙන් ඔල්වරසන් හඬ නගන්නට පටන් ගත්හ.

    ජනාධිපතිවරයා පදවියෙන් ඉවත්ව යායුතු යයි බල කරන ජනතාව දෝෂාභියෝගය සභාගත කරනු ලැබීමට පෙර පටන්ම පාර්ලිමේන්තුව ඉදිරිපිට රැස්ව උද්ඝෝෂණය කරමින් සිටියහ.

    සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ විසින් පසුගියදා තනතුරින් පහ කරන ලද හිටපු උප ජනාධිපති එමර්සන් මනන්ගාවා (Emmerson Mnangagwa ) ප්‍රකාශයක් කරමින් පදවියෙන් ඉවත්ව යන ලෙස සිය හිටපු නායකයාගෙන් ඉල්ලීමක් කර තිබුණි.

    එමර්සන් නන්ගග්වා දැනට රැඳී සිටින්නේ කොතැනකද යන්න රහසක්ව පවතී.

    මහජන අභිලාෂය පිළි ගනිමින් ජනාධිපති ධූරයෙන් ඉවත් වීම හෝ නින්දාවට පත්වීම යන දෙකෙන් එකක් තෝරා ගත යුතු මොහොත මුගාබේ වෙත උදා වී ඇතැයි හිටපු උප ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    එහෙත් එම අදහස් බැහැර කරමින් දිගටම බලයේ රැඳී සිටීම මුගාබේගේ අදහස වී තිබිණි.
    මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි _98850588_562fd8b3-1e39-4047-a8d5-409206bfc271
    Image copyright Reuters
    Image caption "මුගාබේ!ඔබේ කාලය අවසන්"

    තමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳව දැන ගැනීමට ලැබුණ හෙයින් රටින් පළා යාමට සිදු වූ බවත් හිටපු උප ජනාධිපති එමර්සන් මනන්ගාවා පවසයි.

    "සිය ජනතාව ඉදිරියේ පැහැදිලි නිර්භීත ප්‍රකාශයක් කරමින් පදවියෙන් ඉවත්ව යන ලෙස තමා අනූ තුන් හැවිරිදි ජනාධිපති මුගාබේගෙන් ඉල්ලා සිටි" බව එමර්සන් මනන්ගාවා සඳහන් කළේය.

    "මම ජනාධිපතිට කිව්වා- මගේ ආරක්ෂාව සහතික කෙරෙන තෙක් ආපසු රටට එන්නේ නැහැයි කියල. මොකද? මම උප ජනාධිපති පදවියෙන් එළවා දාපු අවස්ථාවේ මට සලකපු ආකාරය නිසා" ඔහු කියා සිටියි.

    කෙසේවුවද ,පදවියෙන් ඉවත්ව යාම දිගටම ප්‍රතික්ෂේප කරමින් සිටි ජනාධිපති මුගාබේ ඒ අතරවාරයේ කැබිනට් සාකච්ඡාවක් ද කැඳවනු ලැබ තිබිණි.

    ජනාධිපති මුගාබේ කැඳවූ එම කැබිනට් රැස්වීමට සහභාගී වීම බොහෝ ඇමතිවරුන් විසින් ප්‍රතික්ෂේප කරන ලද බවත් වාර්තා වෙයි.

    මුගාබේ දිගටම 'බලයේ එල්ලී සිටීමේ' ව්‍යාපෘතියක සිටි නමුත් ඔහු නායකත්වය දුන් ෂානු-පීඑෆ් පක්ෂය ඔහු දෝෂාභියෝගයක් මගින් හෝ නෙරපා හැරීමේ උත්සාහය දිගටම පෙරට ගෙන ගිය අතර මේවනවිට ඔවුන්ගේ ප්‍රයත්නය සාර්ථක වී ඇත.
    මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි _98850342_98c06ff0-8471-498b-bb11-9bb410aa0b49
    Image copyright AFP
    Image caption මුගාබේ ඉවත් වීම සමඟ 'හරාරේ' නගරයේ වීදි සරණ ජනතාව

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ක්‍රියා කිරීමට අසමත් වීම සහ සිය බිරිඳ වන ග්‍රේස් මුගාබේට අධික බලතල පැවරීම පිළිබඳව එම දෝෂාභියෝගය මගින් ජනාධිපතිවරයාට චෝදනා කෙරුණි.

    අදාළ දෝෂාභියෝගය සම්මත කර ගැනීමට දින දෙකක් ගතවනු ඇතැයි සිම්බාබ්වේ පාලක ෂානු-පීඑෆ් පක්ෂයේ නිලධාරීහු ප්‍රකාශ කළත් ඉන් පෙරම මුගාබේගේ ඉවත්ව යාම නිවේදනය කෙරුණි.

    ෂානු-පීඑෆ් පක්ෂය සමඟ වාඩි වී රටේ ඉදිරිය ගැන සාකච්ඡා කිරීමට දැන් තමන් සූදානම් බව සිම්බාබ්වේ විපක්ෂය පවසයි.
    මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි _98843965_373fac33-ebfe-4db4-bd29-779f9c8c0982
    Image copyright AFP
    Image caption බිරිඳ ග්‍රේස්ට අධික බලතල දීම මුගාබේට එරෙහි චෝදනාවක් විය

      Current date/time is Sat Nov 16, 2024 5:21 am