The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


3 posters

    ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි Empty ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි

    Post by nihal123 Fri Dec 08, 2017 9:39 am

    ශ්‍රී ලංකාව ලබාගත් තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකමට අදාළ තෙවන සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සාර්ථකව සම්පූර්ණ කරන ලද අතර, විශේෂ ගැනුම් හිමිකම් මිලියන 177.774 ක (දළ වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 251.4 ක) වටිනාකමකින් යුතු තුන්වැනි වාරිකය අනුමත කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාව විසින් විස්තීර්ණ අරමුදලේ තෙවන වාරිකය අනුමත වීමත් සමඟම ඒ යටතේ සමස්තයක් ලෙස මේ දක්වා එක්සත් ජනපද ඩොලර් මිලියන 759.9 ක මුදලක් හිමිවනු ඇත.

    විස්තීර්ණ ණය පහසුකමෙහි ප්‍රධාන අරමුණු වනුයේ ගෙවුම් තුලනය ශක්තිමත් කිරීම සහ රජයේ පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සඳහා සහාය වීමයි. දෙවන සමාලෝචනය පිළිබඳ විධායක කමිටු සාකච්ඡාවෙන් අනතුරුව, දැඩි කාලගුණික තත්ත්වයන් හා ගෝලීය වෙළෙඳපොළ අස්ථාවරත්වයන් මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවේ පවතින ස්ථාවර සාර්ව ආර්ථික හා මූල්‍ය තත්ත්වය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක්විය.

    විශේෂයෙන්ම නව දේශීය ආදායම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වැනි රජය විසින් ක්‍රියාත්මක කරන ලද රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාමාර්ග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක් වූ අතර, මූල්‍ය ස්ථායීතා දර්ශකයන් හි ස්ථාවරතාවය සහ අඛණ්ඩ ජාත්‍යන්තර සංචිත රැස්කර ගැනීමටත්, විදේශ විනිමය අනුපාතිකයේ ඉහළ නම්‍යශීලී බවක් පවත්වා ගැනීමටත් බලධාරීන් විසින් දරනු ලබන ප්‍රයත්නය ඇගයීමට ලක්කර ඇත. විස්තීර්ණ ණය පහසුකම යටතේ වන ප්‍රමාණාත්මක කාර්යසාධන මිනුම් සම්පූර්ණ කර ගැනීම සඳහා බලධාරීන් විසින් ගනු ලබන වෑයම ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට ලක්විය.

    විස්තීර්ණ ණය පහසුකම අඛණ්ඩව ලැබීම මගින් බාහිර කම්පනයන්ට ඔරොත්තු දීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව ශක්තිමත් කර ගැනීමටත්, සාර්ව ආර්ථික ස්ථායිතාව වර්ධනය කර ගැනීමටත් හැකි වන අතර, එමගින් මැදි කාලීන ආර්ථික වර්ධනය අත්කර ගැනීමට සහ වෙළෙඳපොළ විශ්වාසය ඉහළ නංවා ගැනීමට හැකි වනු ඇත.
    කිත්සිරි ද සිල්වා
    කිත්සිරි ද සිල්වා
    Top contributor
    Top contributor


    Posts : 9679
    Join date : 2014-02-23
    Age : 66
    Location : රජ්ගම

    ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි Empty Re: ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි

    Post by කිත්සිරි ද සිල්වා Fri Dec 08, 2017 10:03 am

    Here we go again ! Shocked
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි Empty Re: ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි

    Post by Ethical Trader Fri Dec 08, 2017 5:13 pm

    Thanks Nihal. This explains the reason for stronger rupee.

    Sponsored content


    ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි Empty Re: ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි

    Post by Sponsored content


      Current date/time is Fri Nov 15, 2024 11:10 pm