The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


    චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත්

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් Empty චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත්

    Post by Ethical Trader Wed Dec 27, 2017 12:01 pm

    BBC Sandeshaya 2017 දෙසැම්බර් 26
    චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් _99365480_janapathi
    Image caption චීන ජනාධිපතිවරයා සහ විදේශ ඇමතිවරයා

    ඩොලර් කෝටි ගණනාවක් ආයෝජනය කෙරෙමින් පකිස්ථානය හරහා ඇෆ්ගනිස්තානයට දිවෙන ආර්ථික පිවිසුම් මගක් ආරම්භ කිරීමට මනාප බව චීනය පවසයි.

    එවැනි ආර්ථික පිවිසුම් මගක් නිර්මාණය කිරීම සඳහා තමන් යොමු වෙන්නේ කලාපය තුළ සාමය නංවාලීම සඳහා වන බවත් බේජිං බලධාරීහු පවසති.

    තාලිබාන් සංවිධානය මුල් කර ගනිමින් පකිස්ථානය සහ ඇෆ්ගනිස්තානය අතර විරසක භාවයක් පවතින අතර එම දෙරට අතර සාකච්ඡා ආරම්භ කිරීම සඳහා මැදිහත් කරුවකු මට්ටමින් සහභාගී වීමට බේජිං පාලනය මනාපය පළ කර ඇත.
    චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් _99368045_f67036a6-d074-41d7-8ee6-838e41f0aa13
    Image copyright AFP
    Image caption චීන ආධාර මත ඉදි කෙරුණ හම්බන්තොට වරාය චීනයට බදු දී ඇත.

    එවැනි පරිසරයක් යටතේ රටවල් තුනේ නියෝජිතයන් බේජිං නගරයේ දී මුණ ගැසී සාකච්ඡා කළ අතර එම පළමු ත්‍රෛපාර්ශ්වීය සාකච්ඡාවන්හි ප්‍රගතියක් ඇතැයි චීන විදේශ ඇමති වෑන්ග් යී (Wang Yi) පවසයි.

    "සමගිය සහ සහයෝගය මත පැවැත්මේ අටියෙන් හැකි තරම් ඉක්මනින් දෙපාර්ශ්වය අතර සම්බන්ධතා ප්‍රතිනිර්මාණය කර ගැනීමට පකිස්ථානය සහ ඇෆ්ගනිස්තානය එකඟ වුනා. අනිත් පාර්ශ්වයට එරෙහි හෝ ඔවුන් දුෂ්කර තත්වයකට පත් කෙරෙන ප්‍රහාර සඳහා සිය භූමිය යොදා ගැනීමට කිසිදු ජන කොටසකට හෝ හමුදාවකට ඉඩ නොතබන බවත් දෙපාර්ශ්වය කියා සිටියා" චීන විදේශ ඇමති වෑන්ග් යී (Wang Yi) වැඩිදුරටත් සඳහන් කළේය.
    චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් _99365482_sedamawatha
    Image caption චීනයේ සේද මාවත් ව්‍යාපෘතිය ඉතාලියේ 'වැනිස්' නගරය කරා දිවෙන ආකාරය පෙන්නුම් කෙරෙන සිතියමකි

    පකිස්ථානය චීනයේ 'ෂින්ජියෑන්' පළාත සමඟ සම්බන්ධ කෙරෙන මහා ආයෝජන ව්‍යාපෘතිය ආර්ථික සංවර්ධනයේ ගාමක බලවේගයක් බවට පත් වනු ඇතැයි චීන විදේශ ඇමතිවරයා බලාපොරොත්තු තබයි.

    ඇෆ්ඝන් තාලිබාන් ප්‍රහාරකයන්ට ආධාර කරන බවට කාබුල් පාලනය පකිස්ථානයට චෝදනා කිරීමත් සමඟ එම දෙරට අතර සබඳතා පිරිහුණ අතර එම පිරිහුණ සබඳතා යළිත් පෙර තත්වයට ගෙන ඒම බේජිං සාකච්ඡාවන්හි එක් ඉලක්කයක් විය.
    චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් _99365485_f4202c66-abea-4e35-a931-070e501218a2
    Image caption කිලෝමීටර් 12000 ක් දුර ගෙවා ඇෆ්ගනිස්ථානයට ලඟා වූ චීන දුම්රියක්

    චීනය සහ පකිස්ථානය අතර ආර්ථික පිවිසුම් මඟක් සඳහා බේජිං බලධාරීන් විසින් ඩොලර් කෝටි 5700 ක යෝධ ප්‍රාග්ධනයක් ආයෝජනය කරනු ලැබ ඇත.

    පකිස්ථානයේ 'ග්වාදාර්' (Gwadar) වරාය සහ බටහිර චීනයේ 'කශ්ගාර්' (Kashgar) නගරය යා කෙරෙන මහාමාර්ග ජාලයක්, දුම්රිය මාර්ග සහ නළ මාර්ගයක් ඉදි කිරීම එම ව්‍යාපෘතියේ ඉලක්කයයි.
    චීනය පකිස්ථානය ඔස්සේ ඇෆ්ඝන් භූමියටත් _99365484_china
    Image caption චීන ආයෝජන ව්‍යාපෘතීන් අප්‍රිකා මහාද්වීපය කරාත් ව්‍යාප්ත වී ඇත.

      Current date/time is Sat Nov 16, 2024 3:57 am