The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Future of Tea Industry
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක EmptyToday at 6:24 pm by pathfinder

» Dividend Announcement
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක EmptyToday at 5:30 pm by Ethical Trader

» Cricket !
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක EmptyToday at 2:22 pm by කිත්සිරි ද සිල්වා

» TPL.N0000 (TALAWAKALE PLANTATIONS )
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක EmptyToday at 1:56 pm by yellow knife

» DIPD.N0000 (Dipped Products)
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක EmptyToday at 11:40 am by Ethical Trader

» Access Engineering AEL Technical Analysis
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක EmptyToday at 4:34 am by NIRMALSG

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක EmptyYesterday at 9:14 pm by hammurabi

» Thread for News on CSE and SL Economy
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක EmptyYesterday at 8:52 pm by NIRMALSG

»  Rajgama heroes !
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක EmptySat Jun 22, 2019 9:44 pm by spw19721

» SAMP.N0000 (SAMPATH BANK PLC)
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක EmptySat Jun 22, 2019 9:36 am by serene

» මිල සූත්‍රය වැරදුණාද, වැරැද්දුවාද?
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක EmptyFri Jun 21, 2019 5:25 pm by Ethical Trader

» First capital holdings
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක EmptyThu Jun 20, 2019 5:57 pm by serene

» Happy Father's Day !
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක EmptyMon Jun 17, 2019 8:58 pm by spw19721

» DPL.N0000 (Dankotuwa Porcelain PLC)
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක EmptySun Jun 16, 2019 7:12 am by NIRMALSG

» Re: Financial reports Q1-2019
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක EmptyFri Jun 14, 2019 8:57 pm by dhanurrox

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක EmptyThu Jun 13, 2019 8:11 pm by ruwan326

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක EmptyThu Jun 13, 2019 8:08 pm by ruwan326

» PABC.N0000 (Pan Asia Banking Corporation PLC)
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක EmptyThu Jun 13, 2019 8:06 pm by ruwan326

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක EmptyThu Jun 13, 2019 7:58 pm by ruwan326

» HNB.N0000 ( Hatton National Bank PLC)
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක EmptyThu Jun 13, 2019 7:57 pm by ruwan326

» HDFC.N0000 (HOUSING DEVELOPMENT FINANCE CORPORATION BANK OF SRI LANKA)
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක EmptyThu Jun 13, 2019 7:48 pm by ruwan326

» DFCC.N0000 ( DFCC BANK PLC )
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක EmptyThu Jun 13, 2019 7:45 pm by ruwan326

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක EmptyThu Jun 13, 2019 7:43 pm by ruwan326

» අනං මනං! #/+?.<>
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක EmptyThu Jun 13, 2019 8:07 am by ruwan326

» Should CSE be like this? Whose FAULT is it?
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක EmptyWed Jun 12, 2019 5:21 pm by Yin-Yang

» CCS.N0000 ( Ceylon Cold Stores)
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක EmptyTue Jun 11, 2019 9:15 pm by ruwan326

» MCPL.N0000
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක EmptySun Jun 09, 2019 12:15 pm by ruwan326

» Tourism sector
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක EmptySun Jun 09, 2019 6:53 am by NIRMALSG

» LOFC Initiating Coverage - STRONG BUY - 29 03 17 - FC Research
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක EmptyFri Jun 07, 2019 5:42 am by stockback

» Easter Sunday Attack and Sri Lanka
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක EmptyThu Jun 06, 2019 9:13 am by ruwan326

» In the Meantime, Within Our Shores !
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක EmptyMon Jun 03, 2019 2:14 pm by කිත්සිරි ද සිල්වා

» What to Analyse
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක EmptySun Jun 02, 2019 7:11 am by Leon

» Tolerance at its Best !
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක EmptyThu May 30, 2019 10:50 am by Yin-Yang

» විශ‍්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහළ දැමීමට මහ බැංකුවෙන් යෝජනාවක්
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක EmptyTue May 28, 2019 8:03 am by කිත්සිරි ද සිල්වා

» සදහම් අටුවාව
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක EmptyTue May 28, 2019 7:07 am by ruwan326

» බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...?
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක EmptyFri May 24, 2019 3:42 pm by smallville

» Sri Lanka at Cross Roads: Time to Learn, Unlearn and Relearn - Prof Rohan Gunaratna
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක EmptyFri May 24, 2019 3:10 pm by puliyanam

» Songs to listen
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක EmptyFri May 24, 2019 11:26 am by yellow knife

» Dhammika Perera non-committal on common candidate speculation
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක EmptyThu May 23, 2019 2:54 pm by කිත්සිරි ද සිල්වා

» Films - To Watch List
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක EmptyWed May 22, 2019 10:04 am by කිත්සිරි ද සිල්වා

» Japan, India in Deal at ‘Belt And Road’ Colombo Port: Nikkei
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක EmptyTue May 21, 2019 2:06 pm by Ethical Trader

» Presidential poll between 15 Nov-7 Dec
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක EmptyTue May 21, 2019 11:31 am by bjmd

» Flying is the Safest mode of Transport
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක EmptyTue May 21, 2019 7:07 am by කිත්සිරි ද සිල්වා

» My Port Folio Bleeding But Its just the Begining Of..
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක EmptySat May 18, 2019 7:40 pm by serene

» Sri Lanka mulls 25-pct ownership limit in finance companies
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක EmptyFri May 17, 2019 3:40 pm by Backstage

» Searing Heat in China Is Causing Havoc for Rubber Makers
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක EmptyFri May 17, 2019 2:43 pm by Backstage

» Israeli spyware breached WhatsApp security
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක EmptyWed May 15, 2019 7:47 am by කිත්සිරි ද සිල්වා

» Is Burka prohibted ?
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක EmptyWed May 15, 2019 7:30 am by කිත්සිරි ද සිල්වා

» Thread for General News Local/Foreign
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක EmptyTue May 14, 2019 11:49 am by CK

» Fed Rate hike , Rs Devaluation PART 2 : Should CSE be like this? Whose FAULT is it?
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක EmptyFri May 10, 2019 7:15 pm by Backstage

June 2019
SunMonTueWedThuFriSat
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක

Go down

ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක Empty ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක

Post by Ethical Trader on Mon Jan 15, 2018 2:06 pm

BBC Sandeshaya 2018 ජනවාරි 14
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක _99590113__99567899_mediaitem98773807
Image copyright Reuters
Image caption ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය

ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් හතර දෙනෙක් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අධිකරණයේ වැරදි හැසිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට බාධාවක් වන බව කියා සිටියහ.

එවැනි ප්‍රවෘත්ති සාකච්ඡාවක් සිදුවූ පළමු අවස්ථාව මෙය වන අතර, අගවිනිසුරු දීපක් මිස්රාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය එම තත්ත්වයට හේතුව බව විනිසුරුවරුන් හතර දෙනා පවසති.

අගවිනිසුරු දීපක් මිස්රා මෙතෙක් මෙම චෝදනාවන්ට පිළිතුරු දී නැත.

ඉහත කී විනිසුරු ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසු අගමැති නරේන්ද්‍ර මෝදි සහ අධිකරණ ඇමතිවරයා අතර හදිසි හමුවීමක් සිදු වූ බවත් වාර්තා වෙයි.

"අධිකරණ පද්ධතිය රැක ගෙන එහි ශාන්තභාවය පවත්වාගෙන යාමට නොහැකි වුණොත්, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්නේ නැති බව අපි හතර දෙනාට ඒත්තු ගිහින් තියෙන්නේ " විනිසුරු ජස්ටි චෙලමෙස්වාර් (Jasti Chelameswar) දිල්ලි නගරයේ පිහිටි ඔහුගේ නිවසේ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී පවසා ඇත.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් විසි පස් දෙනා අතරින්, අගවිනිසුරුට පසු ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළම විනිසුරුවන් හතර දෙනා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වා ඇති අතර, ඔවුන් විසින් බෙදා හරින ලද ලිපියක සදහන් වී ඇත්තේ අගවිනිසුරු මිස්රා ඉතා වැදගත් නඩු ඔහු විසින් "පදනම් විරහිතව" තෝරා ගත් විනිසුරු මඩුල්ලකට යොමු කරන බවය.

එමගින් නඩුවලට අනවශ්‍ය බලපෑම් කළ හැකි බව විනිසුරුවරු හතර දෙනා තව දුරටත් පෙන්වා දෙති.
ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක _99590115__99575498_mediaitem99575497
Image copyright EPA
Image caption ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජස්ටි චෙලමෙස්වර් (Jasti Chelameswar)

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දී ඇති "සමහර අධිකරණ තීන්දු" පිළිබදව තම අසතුට ප්‍රකාශ කරන සිව් පුද්ගල විනිසුරු මඩුල්ල එමගින් "අධිකරණ ක්‍රියාවලියට අහිතකර බලපෑම් එල්ල කෙරෙන බවත් " පවසති.

අගවිනිසුරු දීපක් මිෂ්රා ඔවුන්ට ඇහුම්කම් දීම ප්‍රතික්ෂේප කළ හෙයින් මෙම තත්ත්වය ප්‍රසිද්ධියේ හෙළි කර සිටීමට සිදු වූ බවත් සිව් පුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කළහ.
මේ තොරතුරුද දැනගන්න:

තලාක් දික්කසාදය : ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

බන්වාරි දේවි: දූෂකයන්ට එරෙහිව වසර විසි පහක සටනක්

තොරතුරු දැන ගැනීමේ සංකල්පය 'අශෝක අධිරාජයාගෙන්'

2014 දී සිදු වු පහළ උසාවියක විනිසුරුවරයකු වූ බී. එච් ලෝයාගේ මරණය මෙම ගැටුමට එක් හේතුවක් බව රංජන් ගොගෝයි (Ranjan Gogoi) විනිසුරුවරයා පවසයි..

විනිසුරු ලෝයාගේ මරණය සිදු වූයේ භාරතීය ජනතා පක්ෂයේ දේශපාලනඥයෙකු වූ අමිත් ෂා මිනී මැරුමක් සඳහා නියෝග කිරීමේ චෝදනාවට වරදකරු කෙරෙන තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමට ටික දිනකට පෙර වීම විශේෂත්වයකි.

එම මිනීමැරුම් නඩුව ඇසීමට පත් කළ නව විනිසුරුවරයා අමිත් ෂාගේ නඩුව විභාගයට ගැනීම වළක්වාලමින් නඩු තීන්දුවක් දී ඇත.

විනිසුරු ලෝයා හදිසි හෘදයාබාධයකින් මිය ගිය බව වාර්තා වුණත්, ඔහුගේ මරණය සැක සහිත යැයි පවසමින් ඉදිරිපත් වූ පෙත්සමක් මේ දිනවල ශ්‍රේෂ්ඨාධිකරණය ඩේ විභාග වෙමින් ඇත.

විශ්‍රාම ලත් මහාධිකරණ විනිසුරුවරයෙකුට එරෙහිව දුෂණ චෝදනා සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවක් හසුරුවන ආකාරය ද සතුටුදායක නොවන බව ඉන්දියානු මාධ්‍යය පසුගිය වසර අග භාගයේ වාර්තා කර ඇත.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5271
Join date : 2014-02-28

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum