The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Future of Tea Industry
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyToday at 6:24 pm by pathfinder

» Dividend Announcement
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyToday at 5:30 pm by Ethical Trader

» Cricket !
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyToday at 2:22 pm by කිත්සිරි ද සිල්වා

» TPL.N0000 (TALAWAKALE PLANTATIONS )
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyToday at 1:56 pm by yellow knife

» DIPD.N0000 (Dipped Products)
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyToday at 11:40 am by Ethical Trader

» Access Engineering AEL Technical Analysis
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyToday at 4:34 am by NIRMALSG

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyYesterday at 9:14 pm by hammurabi

» Thread for News on CSE and SL Economy
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyYesterday at 8:52 pm by NIRMALSG

»  Rajgama heroes !
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptySat Jun 22, 2019 9:44 pm by spw19721

» SAMP.N0000 (SAMPATH BANK PLC)
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptySat Jun 22, 2019 9:36 am by serene

» මිල සූත්‍රය වැරදුණාද, වැරැද්දුවාද?
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyFri Jun 21, 2019 5:25 pm by Ethical Trader

» First capital holdings
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyThu Jun 20, 2019 5:57 pm by serene

» Happy Father's Day !
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyMon Jun 17, 2019 8:58 pm by spw19721

» DPL.N0000 (Dankotuwa Porcelain PLC)
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptySun Jun 16, 2019 7:12 am by NIRMALSG

» Re: Financial reports Q1-2019
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyFri Jun 14, 2019 8:57 pm by dhanurrox

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyThu Jun 13, 2019 8:11 pm by ruwan326

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyThu Jun 13, 2019 8:08 pm by ruwan326

» PABC.N0000 (Pan Asia Banking Corporation PLC)
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyThu Jun 13, 2019 8:06 pm by ruwan326

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyThu Jun 13, 2019 7:58 pm by ruwan326

» HNB.N0000 ( Hatton National Bank PLC)
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyThu Jun 13, 2019 7:57 pm by ruwan326

» HDFC.N0000 (HOUSING DEVELOPMENT FINANCE CORPORATION BANK OF SRI LANKA)
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyThu Jun 13, 2019 7:48 pm by ruwan326

» DFCC.N0000 ( DFCC BANK PLC )
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyThu Jun 13, 2019 7:45 pm by ruwan326

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyThu Jun 13, 2019 7:43 pm by ruwan326

» අනං මනං! #/+?.<>
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyThu Jun 13, 2019 8:07 am by ruwan326

» Should CSE be like this? Whose FAULT is it?
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyWed Jun 12, 2019 5:21 pm by Yin-Yang

» CCS.N0000 ( Ceylon Cold Stores)
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyTue Jun 11, 2019 9:15 pm by ruwan326

» MCPL.N0000
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptySun Jun 09, 2019 12:15 pm by ruwan326

» Tourism sector
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptySun Jun 09, 2019 6:53 am by NIRMALSG

» LOFC Initiating Coverage - STRONG BUY - 29 03 17 - FC Research
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyFri Jun 07, 2019 5:42 am by stockback

» Easter Sunday Attack and Sri Lanka
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyThu Jun 06, 2019 9:13 am by ruwan326

» In the Meantime, Within Our Shores !
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyMon Jun 03, 2019 2:14 pm by කිත්සිරි ද සිල්වා

» What to Analyse
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptySun Jun 02, 2019 7:11 am by Leon

» Tolerance at its Best !
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyThu May 30, 2019 10:50 am by Yin-Yang

» විශ‍්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහළ දැමීමට මහ බැංකුවෙන් යෝජනාවක්
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyTue May 28, 2019 8:03 am by කිත්සිරි ද සිල්වා

» සදහම් අටුවාව
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyTue May 28, 2019 7:07 am by ruwan326

» බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...?
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyFri May 24, 2019 3:42 pm by smallville

» Sri Lanka at Cross Roads: Time to Learn, Unlearn and Relearn - Prof Rohan Gunaratna
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyFri May 24, 2019 3:10 pm by puliyanam

» Songs to listen
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyFri May 24, 2019 11:26 am by yellow knife

» Dhammika Perera non-committal on common candidate speculation
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyThu May 23, 2019 2:54 pm by කිත්සිරි ද සිල්වා

» Films - To Watch List
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyWed May 22, 2019 10:04 am by කිත්සිරි ද සිල්වා

» Japan, India in Deal at ‘Belt And Road’ Colombo Port: Nikkei
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyTue May 21, 2019 2:06 pm by Ethical Trader

» Presidential poll between 15 Nov-7 Dec
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyTue May 21, 2019 11:31 am by bjmd

» Flying is the Safest mode of Transport
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyTue May 21, 2019 7:07 am by කිත්සිරි ද සිල්වා

» My Port Folio Bleeding But Its just the Begining Of..
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptySat May 18, 2019 7:40 pm by serene

» Sri Lanka mulls 25-pct ownership limit in finance companies
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyFri May 17, 2019 3:40 pm by Backstage

» Searing Heat in China Is Causing Havoc for Rubber Makers
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyFri May 17, 2019 2:43 pm by Backstage

» Israeli spyware breached WhatsApp security
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyWed May 15, 2019 7:47 am by කිත්සිරි ද සිල්වා

» Is Burka prohibted ?
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyWed May 15, 2019 7:30 am by කිත්සිරි ද සිල්වා

» Thread for General News Local/Foreign
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyTue May 14, 2019 11:49 am by CK

» Fed Rate hike , Rs Devaluation PART 2 : Should CSE be like this? Whose FAULT is it?
ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් EmptyFri May 10, 2019 7:15 pm by Backstage

June 2019
SunMonTueWedThuFriSat
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක්

Go down

ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් Empty ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක්

Post by nihal123 on Tue Jan 30, 2018 8:57 pm

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් අද (30) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.

ආසියානු සංවර්ධන බැංකුව මගින් මෙරටට ලබාදෙන අධාර සහ එමගින් කි‍්‍රයාත්මක කෙරෙන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය පිළිබඳ මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක්විය.

මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ කි‍්‍රයාත්මක වන වයඹ ඇළ සංවර්ධනය සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහය හිමිවන අතර, ඉදිරියට ද ග‍්‍රාමීය දිළිඳු ජනතාවට ප‍්‍රතිලාභ ලැබෙන එවන් බහුකාර්ය ව්‍යාපෘති සඳහා සිය දායකත්වය සැපයීමට සූදානම් බව නියෝජිත පිරිස මෙහිදී සඳහන් කළහ.

විශේෂයෙන් ග‍්‍රාමීය දිළිඳු ජනතාව නගාසිටුවීමේ අරමුණින් කෘෂිකර්මාන්ත ක්ෂේත‍්‍රයේ සිදුකෙරෙන සංවර්ධන කටයුතු සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාදෙන සහය තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බව ද ඔව්හු සඳහන් කළහ.

මෙහිදී ජනාධිපතිතුමා සඳහන් කළේ ග‍්‍රාමීය ගොවි ජනතාවගේ ආර්ථිකය නගාසිටුවීම වෙනුවෙන් වාරිමාර්ග ක්ෂේත‍්‍රයේ පුළුල් සංවර්ධන වැඩපිළිවෙළක් වත්මන් රජය යටතේ සිදුකරමින් පවතින බවත් ඒ සඳහා තවදුරටත් ආසියානු සංවර්ධන බැංකුවේ සහය අපේක්ෂා කරන බවත්ය.

දිළිඳුකමින් පීඩා විඳින උතුරු නැගෙනහිර ජනතාවට ප‍්‍රතිලාභ ලැබෙන ව්‍යාපෘති කිහිපයක් ඉදිරීයේ දී ආසියානු සංවර්ධන බැංකුවේ සහය ලබාගනිමින් කි‍්‍රයාත්මක කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිතුමා සඳහන් කළේය.

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නගාසිටුවීම පිළිබඳව ද රජය විශේෂ අවධානයකින් කටයුතු කරන අතර දේශීය කර්මාන්ත වර්ධනය කර ගැනීම තුළින් අපනයන හැකියාව ඉහළ නැංවීම අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිතුමා ඒ සඳහා සහය ලබාදෙන ලෙස ආසියානු සංවර්ධන බැංකු සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටියේය.

මෙම සියලු කටයුතු පිළිබඳ කඩිනමින් සොයා බලා ලබාදිය හැකි සියලු සහය ලබාදීමට නියෝජිත පිරිස මෙහිදී ජනාධිපතිතුමා වෙත සිය එකඟතාවය පළ කළහ.

ආසියානු සංවර්ධන බැංකුවේ විධායක අධ්‍යක්ෂ සහ ශී‍්‍ර ලංකාවේ කටයුතු පිළිබඳ කණ්ඩායම් නායක Kshatrapati Shivaji මහතා ඇතුළු එහි අධ්‍යක්ෂ මණ්ඩලය මීට එක්ව සිටී අතර ජනාධිපති ආර්ථික කටයුතු උපදේශක ආචාර්ය සරත් රාජ පතිරණ, ජාතික ආර්ථික සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5552
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක් Empty Re: ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක්

Post by Ethical Trader on Thu Feb 01, 2018 4:51 pm

Thanks Nihal.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5271
Join date : 2014-02-28

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum