The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


3 posters

    ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක්

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් Empty ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක්

    Post by nihal123 Fri Jul 06, 2018 2:37 pm

    සිංගප්පුරුවේ ලියාපදිංචි සමාගමක් වන Blue Summit සහ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි Ben Holdings යන සමාගම් දෙක විසින් ඒකාබද්ධව අර්බුදයට පත් මූල්‍ය සමාගමක් වන ETI ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම මිල දී ගැනීම සඳහා ආයෝජනය කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. අද (06) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සී.ජේ.සී. සිරිවර්ධන මහතා මේ බව අනාවරණය කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයා මෙසේ කරුණු දැක්වීය.

    “සම්පූර්ණ ආයෝජනය ඩොලර් මිලියන 75 යි. වාරික දෙකකින් මෙම ආයෝජනය ලැබෙනවා. පළමු වාරිකය ඩොලර් මිලියන 43 යි. දෙවන වාරිකය ඩොලර් මිලියන 32 යි.“

    “පළමු ඩොලර් මිලියන 43 වාරිකයෙන් ඩොලර් මිලියන 32 ක් මේ වන විට ගෙවා තිබෙනවා ETI වෙත. එම මුදල් තැන්පත්කරුවන්ගේ තැන්පතු මුදල්වලින් 10% ක් ගෙවීමට යොදා ගත්තා පසුගිය සති කිහිපය තුළ දී. තවත් මිලියන 11 ක් බැංකු ගිණුමට ඇවිත් තිබෙනවා.එම ගිණුම තිබෙන්නේ කාගිල්ස් බැංකුවේ. එය ඉතා ඉක්මනින් ETI වෙත නිදහස් කරනවා. එම මුදලත් සමඟම මෙම ආයෝජනයේ පළමු වාරිකය සම්පූර්ණ වෙනවා.“

    “දෙවන වාරිකය ජූනි අවසානයේ දී ගෙවීමට මුලින් එකඟ වුවත් දැන් ඔවුන් ඉල්ලීමක් කරලා තිබෙනවා එම කාලය දීර්ඝ කිරීමට. ජූලි අවසානය දක්වා. රුපියල් බිලියන 11.5 ක් ETI වෙත ලැබෙනවා.එය දැනට සිටින තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවීමට යොදා ගන්න පුළුවන්.“

    මේ අතර අදාළ ආයෝජකයාගේ අනන්‍යතාවය හෙළිකළ හැකිදැයි අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මෙසේ පැවසීය.

    “Investor is a joint investor, Blue Summit, registered in Singapore and Ben Holdings which is the company registered in Sri Lanka.“
    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් Empty Re: ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක්

    Post by Ethical Trader Fri Jul 06, 2018 9:23 pm

    Thanks.
    avatar
    serene
    Top contributor
    Top contributor


    Posts : 4850
    Join date : 2014-02-26

    ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් Empty Re: ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක්

    Post by serene Mon Jul 09, 2018 7:57 am

    Thanks Nihal.
    What a relief for the depositors who deposit their hard earned money.

    Sponsored content


    ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක් Empty Re: ETI මිල දී ගන්නේ සිංගප්පූරු – ශ්‍රී ලංකා හවුල් සමාගමක්

    Post by Sponsored content


      Current date/time is Fri Nov 15, 2024 3:34 pm