The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


2 posters

    අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018

    avatar
    anushka25


    Posts : 2
    Join date : 2018-07-08

    අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 Empty අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018

    Post by anushka25 Sun Jul 08, 2018 3:25 pm

    ආසියාවේ ප‍්‍රමුඛතම මූල්‍ය ප‍්‍රකාශනයක් වන ෆයිනෑන්ස් ඒෂියා සඟරාවේ 2018 සම්මාන ප‍්‍රදානෝත්සවයේදී ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබේ.
    ෆයිනෑන්ස් ඒෂියා විසින් සම්මානයට පාත‍්‍රකළ ශ‍්‍රී ලංකාවේ පළමු ආයතනය ලෙස කොමර්ෂල් බැංකුව කැපී පෙනෙන අතර පසුගිය වසර 10 ක කාලය තුළදී ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව යන සම්මානය කොමර්ෂල් බැංකුව මෙවර දිනාගත්තේ අටවන අවස්ථාවටයි. මේ තුළින් පෙන්නුම් කරන්නේ කොමර්ෂල් බැංකුව පසුගිය දශකය පුරාවට පෙන්නුම් කර තිබෙන අඛණ්ඩ කාර්ය සාධනය තහවුරු කරයි.
    ‘ෆයිනෑන්ස් ඒෂියා’ සම්මානය ලබාදීම සඳහා බැංකුවල මූල්‍ය කාර්ය සාධනය සහ ලාභය, අක‍්‍රීය ණය අනුපාතය, අලාභ සඳහා මූල්‍ය ප‍්‍රතිපාදන වෙන්කිරීම්, කොටසකට අදාළ ලාභය, ප‍්‍රාග්ධන ප‍්‍රමාණත්ව අනුපාත, සමස්ත වත්කම්, ණය, තැන්පතු සහ ශාඛා ජාලය සලකා බලනු ලබයි. මීට අමතරව, අභ්‍යන්තර ඉලක්ක, දැක්ම සහ දිගුකාලීන උපාය මාර්ගය සහ ළඟම තරගකරුවා සමග සැසඳීමේදී වෙළඳපොළ තත්ත්වය සහ කොටස් වෙළඳපොළ විශ්ලේෂකයින්ගේ ප‍්‍රතිචාරය යන කරුණුද මෙම සම්මානය ලබාදීම සඳහා සැලකිල්ලට ගනී.
    ෆයිනෑන්ස් ඒෂියා හොඳම බැංකුව සම්මානය සඳහා සිදුකළ තක්සේරුවේදී කොමර්ෂල් බැංකුව අදාළ අංශයේදී (පුද්ගලික දේශීය බැංකු* ඉහළම වෙළඳපොළ ප‍්‍රාග්ධනීකරණය, ඉහළම දළ ආදායම, ඉහළම මෙහෙයුම් ආදායම, ඉහළම බදු වලට පෙර ලාභය, ඉහළම බදු වලට පසු ලාභය, ඉහළම සමස්ත වත්කම්, ඉහළම තැන්පතු සහ ඉහළම දළ ණය සහ හොඳම CASA අනුපාතය වාර්තා කිරීමටද සමත්ව තිබේ.
    කොමර්ෂල් බැංකුව විසින් 2017 වසරේදී සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික අංශය වෙනුවෙන් රුපියල් බිලියන 131.8 ක ණය ලබාදී තිබෙන අතර රජයට බදු වශයෙන් රුපියල් බිලියන 11.5 ක මුදලක් ලබාදී ඇත. මීට අමතරව, 2017 වසරේදී මෙරට ආනයන වලින් 10.56% කට සහ අපනයන වලින් 18.58% කට පහසුකම් සැලසීමටද කොමර්ෂල් බැංකුව සමත්වී ඇත. එසේම, ආසියාව තුළ විශාලතම මෙහෙයුමක් සිදුකරන ශ‍්‍රී ලාංකේය බැංකුව වන්නේද කොමර්ෂල් බැංකුවයි.
    ‘අටවන වතාවටත් මෙම සම්මානය දිනාගැනීමට හැකිවීම පිළිබඳව අපි අතිශය සතුටට පත්වෙනවා,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, එස්. රෙන්ගනාදන් මහතා පැවසීය. ‘ෆයිනෑන්ස් ඒෂියා සම්මානය සැලකෙන්නේ බැංකුවල කාර්ය සාධනය මැණ බලන තරගකාරී බැංකු සමග සසඳන හොඳ මිණුම් ලකුණක් ලෙසයි. එයට හේතුව වන්නේ ස්වාධීන විශ්ලේෂකයින් විසින් ඇගයීමට ලක්කරන ප‍්‍රධාන කාර්ය සාධන දර්ශක සහ ප‍්‍රතිචාරය මත සම්පූර්ණයෙන්ම මෙම සම්මානය තීරණය කිරීමයි. මෙම තක්සේරුවේදී කුඩා රටවල බැංකු වලට විශේෂ සහනයක් ලැබෙන්නෙ නෑ.’
    ශ‍්‍රී ලංකාව වෙනුවෙන් මෙම සම්මානය කොමර්ෂල් බැංකුව දිනා ගනිද්දී කළාපයේ ප‍්‍රමුඛතම බැංකු වන DBS සිංගප්පූරුව වෙනුවෙන්ද හොඳම බැංකුවට හිමි මෙම සම්මානය දිනාගන්නා ලදී. 2017 වසරේ ‘ෆයිනෑන්ස් ඒෂියා’ හොඳම බැංකුවට හිමි සම්මාන දිනාගත් අනිකුත් බැංකු අතරට චීනයේ CTBC, හොංකොං හි ස්ටෑන්ඩර්ඞ් චාර්ටඞ් බැංකුව, තාලියන්තයේ සියම් කොමර්ෂල් බැංකුව, වියට්නාමයේ වියට්කොම් බැංකුව, ඉන්දියාවේ HDFC බැංකුව, ඉන්දුනීසියාවේ බෑන්ක් සෙන්ට‍්‍රල් ඒෂියා, කොරියාවේ කොක්මින් බැංකුව, මැලේසියාවේ CIMB, පාකිස්තානයේ MCB බැංකුව සහ බංග්ලාදේශයේ සිටි බැංකුව අයත් වේ.
    1996 වසරේදී මුල් වරට එළිදැක්වූ ‘ෆයිනෑන්ස් ඒෂියා’ ආසියාවේ ප‍්‍රමුඛතම මූල්‍ය ප‍්‍රකාශන සමාගමක් වන අතර ආසියාවේ මූල්‍ය වෙළඳ පොළවල් පිළිබඳ ලෝකයට තොරතුරු සපයන අංක එකේ තොරතුරු මූලාශයකි. හොංකොං හිදී, වසරකට 11 වරක් ප‍්‍රකාශනයට පත් කරන මෙම මූල්‍ය ප‍්‍රකාශනය මගින් නවතම මූල්‍ය ප‍්‍රවණතා, සම්මුඛ idlÉPd, විශේෂාංග සහ ගවේෂණාත්මක වාර්තා පාඨකයින්ට ලබාදෙයි. මෙම සමාගම අයත් වන්නේ එංගලන්තයේ පෞද්ගලික හිමිකාරීත්වය ඉහළම ප‍්‍රකාශන සමූහය වන හේමාර්කට් ^Haymarket& මීඩියා ලිමිටඞ් සමාගමටයි.
    ශ‍්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට බඳුන් වූ මූල්‍ය ආයතනය වන කොමර්ෂල් බැංකුව 2017 මූල්‍ය වසර අවසන් වනවිට රුපියල් ටි‍්‍රලියන 1.143 ක සමස්ත වත්කම් ප‍්‍රමාණයකට හිමිකම් කියන අතර දළ ආදායම රුපියල් බිලියන 115.6 කි. මීට අමතරව, රුපියල් බිලියන 16.5 ක ශුද්ධ ලාභයක් බැංකුව මෙම කාලයේදී වාර්තා කර තිබෙන අතර තැන්පතු පදනම රුපියල් බිලියන 850.1 ක්ද, සමස්ත ණය සහ ලැබීම් රුපියල් බිලියන 754.7 ක්ද වී ඇත.

    කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම හත් වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට තුළ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 767 ක් සහ බැංකු ශාඛා 261 ක් පවත්වාගෙන යයි. 2016 වසරේදී සහ 2017 වසරේදී ප‍්‍රමුඛතම ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 30 කට වැඩි ප‍්‍රමාණයක් දිනාගැනීමට සමත්ව තිබෙන කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව, හොඳම වෙළඳ බැංකුව, ශක්තිමත්ම බැංකුව සහ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස වසර ගණනාවක් දෙස් විදෙස් ආයතන සහ ප‍්‍රකාශන විසින් සම්මානයට පාත‍්‍රකර තිබේ.

    කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී. මේ අතර, බැංකුව විසින් තමන්ටම අයත් මුදල් පේ‍්‍රෂණ සේවාවක් ඉතාලියේ පවත්වාගෙන යයි.

    adaderanabiz
    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018 Empty Re: අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස ෆයිනෑන්ස් ඒෂියා කොමර්ෂල් බැංකුව තෝරාගනී July, 7, 2018

    Post by nihal123 Mon Jul 09, 2018 11:53 am

    Thanks

      Current date/time is Sat Nov 16, 2024 12:12 am