The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


    අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ

    Ethical Trader
    Ethical Trader
    Top contributor
    Top contributor


    Posts : 5568
    Join date : 2014-02-28

    අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ Empty අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ

    Post by Ethical Trader Thu Jul 26, 2018 5:02 pm

    BBC Sandeshaya පැය 8 කට පෙර
    අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ _102683663__102684260_marsbg-1
    Image copyright Science Photo Library

    අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති ස්ථානයක් පිළිබඳ සාක්ෂි හමුවී ඇති බව පර්යේෂකයෝ පවසති.

    ඔවුන් විශ්වාස කරන ආකාරයට කිලෝමීටර 20ක් විහිදුණු විල පිහිටා තිබෙන්නේ රතු ග්‍රහයාගේ දක්ෂිණ ධ්‍රැවයේ අයිස් තට්ටුව අභ්‍යන්තරයේ ය.

    අඟහරු ග්‍රහයාගේ මතුපිට ඉඳහිට ගලායන ද්‍රව ජලය යැයි සැලකිය හැකි සාක්ෂි මීට පෙර පර්යේෂණයේදී හඳුනාගැනුන ද වර්තමානයේ ග්‍රහලෝකය මත අඛණ්ඩව ජලය පැවතීම පිළිබඳ පළමු සාක්ෂිය මෙය වේ.

    නාසා කියුරියෝසිටි රෝවරයෙන් ගවේෂණය කරන ලද වැව් තාවුලු වැනි ප්‍රදේශවලින් පෙන්වා දී තිබෙන්නේ අතීතයේදී අඟහරු මතුපිට ජලය තිබූ බවකි.

    කෙසේවෙතත්, ඉතා තුනී අවකාශය හේතුවෙන් ග්‍රහලෝකයේ කාලගුණය සිසිල්වීමට පටන්ගත් තැන සිට එහි බහුතර ජලය අයිස් තුළ සිරවිණි.

    නව සොයාගැනීම කර තිබෙන්නේ යුරෝපීය අභාවකාශ ඒජන්සිය (ESA) විසින් යවන ලද මාර්ස් එක්ස්ප්‍රස් ඕබිටර් (Mars Express orbiter) යානයේ සවිකර ඇති මාර්සිස් (Marsis) නම් වූ රේඩාර් උපකරණය ආශ්‍රයෙනි.
    අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ _102683664__102684264_moc2_msss_sp_cap_50-1
    Image copyright NASA/JPL/Malin Space Science Systems
    Image caption අඟහරු දක්ෂිණ ධ්‍රැවය ආසන්නයේ අයිස් තට්ටුව යට 'විල' ඇති බව සැලකේ

    "මේක ගොඩක් ලොකු විලක් නොවෙන්න පුලුවන්" යැයි අධ්‍යයනයට නායකත්වය දුන් ඉතාලියේ ජාතික තාරකා භෞතික විද්‍යායතනයේ මහාචාර්ය රොබෙර්තෝ ඔරෝසෙයි පවසයි.

    ජල ස්ථරයේ ගැඹුර කොතෙක්දැයි නිගමනය කිරීමට මාර්සිස් හට හැකියාව ලැබී නැතත් පර්යේෂණ කණ්ඩායම් ඇස්තමේන්තු කරන පරිදි එහි අවම ප්‍රමාණය මීටරයක් වේ.

    "මේක ජලයමැයි කීමට පුලුවන් දෙයක්. පෘථිවියේ සමහර ග්ලැසියරවල වගේ පාෂාණ හා අයිස් අතර පිරෙන දියවුණු ජලය වගේ දෙයක් නෙවෙයි, විලක්" මහාචාර්ය ඔරෙසෙයි කියා සිටී.
    අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ _102683665__102684262_orosei2hr-1
    Image copyright ESA/INAF
    Image caption චිත්‍ර ශිල්පියෙකුගේ ඇසින්: අඟහරු පෘෂ්ඨය පිරික්සන මාර්ස් එක්ස්ප්‍රස් ඕබිටර්. මාර්සිස් රාඩාර් ප්‍රතිඵලය ඉහළින්

    සොයාගත්තේ කොහොමද?

    මාර්සිස් වැනි රේඩාර් උපකරණ ග්‍රහලෝකයේ මතුපිට පෘෂ්ඨය හා ඊට යටින් ඇති ආසන්නම පෘෂ්ඨය පරීක්ෂා කරන්නේ ඒ වෙත යවන සංඥා පරාවර්තනයෙන් ලැබෙන දේ පරීක්ෂා කිරීමෙනි.

    රේඩාර් තිර ප්‍රතිඵලයේ ඉහළ අඛණ්ඩව පෙනෙන සුදු පැහැ තීරයෙන්, දක්ෂිණ ධ්‍රැවයේ ස්ථරයක් ලෙස වූ තැන්පතුවේ; ෆිලෝ පෙස්ට්‍රියක් වැනි එක්රැස්වූ ජලය අයිස් හා දුහුවිලි, ආරම්භය පෙන්වයි.

    ඊට යටින් පර්යේෂකයින්ට හමුවී තිබෙන්නේ අසාමාන්‍ය දෙයකි.

    "ලා නිල් පාටින් ඇති දේ පතුලෙන් එන පරාවර්තනය පෘෂ්ඨයේ පරාවර්තනයට වඩා ප්‍රබල බව ඔබට පෙනෙනවා. මේක තමයි ජලය තිබෙන බවට අපට කියන්නට ඇති දේ " මහාචාර්ය ඔරොසෙයි සඳහන් කරයි.
    අඟහරු ග්‍රහයා මත ද්‍රවීය ජලය ඇති 'විලක්' ඇතැයි හෙළිවේ _102683666__102684266_orosei5hr-1
    Image copyright USGS Astrogeology Science Center, Arizona State Un
    Image caption චිත්‍ර ශිල්පියෙකුගේ ඇසින්: තද නිල් පැහැයෙන් පෙනෙන්නේ ජලය යැයි සැලකේ

    ජීවයක් ගැන මෙයින් කියවෙන්නේ මොකක්ද?

    තවමත් කිසිවක් ස්ථිරව නොමැත.

    විවෘත විශ්ව විද්‍යාලයේ ආචාර්ය මනිෂ් පටෙල් කියා සිටින්නේ "අඟහරු ග්‍රහයා ගැන කාලයක සිට අප දැනගෙන හිටියේ ඒ මත ජීවයක් පැවැත්මේ හැකියාවක් නැහැ කියලා, ඒ නිසා අඟහරු මත ජීවය හොයන එක එහි උප පෘෂ්ඨයට ගිහින් තිබෙන්නේ," යනුවෙනි.

    "හානිකර විකිරණවලින් ප්‍රමාණවත් ආරක්ෂාවක් එහි තියෙනවා. පීඩනය වගේම උෂ්ණත්වයත් වඩා හිතකර මට්ටමකට නැගෙනවා. වඩා වැදගත්වෙන්නේ ජීවයට අත්‍යාවශ්‍යවන ද්‍රවීය ජලයට ඉඩ හසර ලැබීමයි."

    ජලය හඹායාම පිළිබඳ මේ මූලධර්මය, පෘථිවියෙන් එහා තිබිය හැකි ජීවය පිළිබඳ අධ්‍යයනය එනම් තරකා ජීව විද්‍යාවේ මූලික කරුණකි.

    ඒ අනුව මේ සොයාගැනීම්වලින් ජලය ඇති බවට යෝජනා කළත් ඉන් එහා දෙයක් ඔවුහු තහවුරු නොකරති.

    "සැබවින්ම ජීවය හඳුනාගැනීමේ සමීපයට අප පැමිණ නැහැ," යැයි බීබීසී ප්‍රවෘත්ති සමග කී ආචාර්ය පටෙල්, "නමුත් මේ සොයාගැනීම් අපට පෙන්වා දෙන්නේ අඟහරු මත සොයා බැලිය යුතු ස්ථානයයි. මේක හරියට නිධානයක සිතියමක් වගේ. මේ හැරුණු විට බොහෝ 'X' සහිත තැන් තිබෙනවා," යනුවෙන් කියා සිටියේය.

    තිබිය හැකි අඟහරු ජීවයක් හට ජලයේ උෂ්ණත්වය මෙන්ම එහි රසායන සංයුතිය ද ගැටලු මතු කළ හැකිය.

    පවතින ආකාරයේ සිසිල් තත්ත්වයක ද්‍රවීය ලෙස තිබෙන්නට නම් (පර්යේෂණ කණ්ඩායම ඇස්තමේන්තු කරන්නේ සෙල්සියස් -10 සහ -30 අතර, ඊට වැඩි නම් අයිස් වේ), ජලය තුළ විශාල වශයෙන් දියවුණු ලවණ වර්ගවලින් පිරී තිබිය හැකිය.

    "ජලය අතිශයින් ම ශීතල බව පැහැදිලියි, ලුණු සහිතයි එනම් ජීවයකට අභියෝගකරන සුලුයි." යනුවෙන් එක්සත් රාජධානියේ ශාන්ත විශ්ව විද්‍යාලයේ තාරකා ජීව විද්‍යාඥ ආචාර්ය ක්ලෙයාර් කසින්ස් පැහැදිලි කළාය.

    ඊළඟට කුමක් ද?

    අඟහරු මත අතීත හෝ වර්තමාන ජීවයක් ගැන උනන්දුවක් දක්වන පාර්ශ්ව හට මේ සොයාගැනීමෙන් කුතුහලය දනවන අපේක්ෂාවක් ගෙන එද්දී එම විලේ ස්වභාවය තහවුරු කරගැනීමට තවදුරටත් පර්යේෂණ කළ යුතුව තිබේ.

    "දැන් කරන්න තිබෙන්නේ" යැයි එය පැහැදිලි කරන විවෘත විශ්ව විද්‍යාලයේ ආචාර්ය මැට් බෝල්මේ, "ලබාගෙන ඇති මිණුම් වෙනත් තැන්වලට නැවත යැවීමෙන් මේ සමාන සංඥා පිළිබඳ විමසීමයි. ඒ වගේම හැකිනම් අන් සියලු පැහැදිලි කිරීම් විමර්ශනය කිරීමයි."

    "සමහර විට මෙය පෘථිවියේ ඇන්ටාක්ටිකාවේ අභ්‍යන්තර විල් සම්බන්ධයෙන් කළා වගේ යටවී ඇති ජලය සොයා පෘෂ්ඨය විදීමේ අලුත් අඟහරු මෙහෙයුමක ආරම්භය වෙන්නට පුළුවන්." ඔහු සඳහන් කළේය.

    මීට පෙර ඇන්ටාක්ටිකා හි යටවී ඇති වොස්ටොක් විලේ බැක්ටීරියාමය ජීවය සොයාගත් බව විද්‍යාඥයින් පවසා තිබු අතර, අඟහරු මත විදීමක් සැබවින් ම අපේක්ෂා සහගත ව්‍යාපෘතියක් වනු ඇත.

    "එහි යාම වගේම මෙය සැබවින් ම විලක් බවට අවසාන සාක්ෂියක් ලබා ගැනීම පහසු දෙයක් නෙවෙයි" යැයි පවසන මහාචාර්ය ඔරොසෙයි, "කිලෝමීටර 1.5ක් ගැඹුරු අයිස් ස්ථරයක් හරහා විදීමේ හැකියාව ඇති රොබෝවක් යවන්නට වෙනවා. මේ වෙනකොට නැති කිසියම් තාක්ෂණික නිර්මාණයක් අනිවාර්යයෙන් ම අවශ්‍ය කෙරෙනවා" යනුවෙන් පෙන්වා දුන්නේය.

      Current date/time is Sat Nov 16, 2024 9:10 am