The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» My Port Folio Bleeding But Its just the Begining Of..
ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි EmptyToday at 1:36 pm by serene

» Real Estate Market in Sri Lanka- A booming Industry or a Bubble?
ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි EmptyToday at 11:50 am by The Invisible

» SAMP.N0000 (SAMPATH BANK PLC)
ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි EmptyToday at 11:35 am by The Invisible

» HASU.N0000 (HNB ASSURANCE PLC)
ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි EmptyToday at 11:22 am by The Invisible

» අනං මනං! #/+?.<>
ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි EmptyToday at 7:50 am by ruwan326

» Thread for News on CSE and SL Economy
ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි EmptyToday at 7:06 am by ruwan326

» RCL - Royal Ceramics
ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි EmptyYesterday at 5:24 pm by The Invisible

» Sri Lanka bad loans grow to 4.8-pct in June after soft-peg collapse
ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි EmptyYesterday at 3:58 pm by The Invisible

» Banks, Finance & Insurance Sector Chart
ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි EmptyYesterday at 3:51 pm by The Invisible

» HNB Update
ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි EmptyYesterday at 3:39 pm by The Invisible

» Cricket, meet Capitalism
ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි EmptyYesterday at 12:26 pm by nuwanmja

» Dividend Announcement
ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි EmptyFri Jul 19, 2019 9:32 pm by nihal123

» Browns Investments update
ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි EmptyFri Jul 19, 2019 7:45 pm by The Invisible

» LOFC Initiating Coverage - STRONG BUY - 29 03 17 - FC Research
ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි EmptyFri Jul 19, 2019 1:03 pm by Fireandwater

» "පියසේනට දැං සනීපයි..."
ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි EmptyFri Jul 19, 2019 10:47 am by Yin-Yang

» What's going to happen
ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි EmptyFri Jul 19, 2019 6:26 am by serene

» TJL.N0000 (Textured Jersey Lanka PLC.)
ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි EmptyThu Jul 18, 2019 11:50 am by serene

» CFVF - First Capital
ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි EmptyThu Jul 18, 2019 7:43 am by serene

» විද්‍යාව මිස්ගේ පාඩම...
ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි EmptyWed Jul 17, 2019 7:27 am by sanjulanka

» Trading Journal
ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි EmptyTue Jul 16, 2019 11:50 pm by pathfinder

» වචන නම් අපේ ඒත් තනුව ?????????
ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි EmptyTue Jul 16, 2019 8:08 pm by Rana

» Access Engineering AEL Technical Analysis
ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි EmptyMon Jul 15, 2019 3:07 pm by NIRMALSG

» Tourism sector
ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි EmptySun Jul 14, 2019 8:57 am by NIRMALSG

» LFIN - LB Finance
ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි EmptyThu Jul 11, 2019 11:27 am by Ethical Trader

» අපි නොදන්න චෙස් කිව්වලු !
ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි EmptyTue Jul 09, 2019 6:25 pm by serene

» Stock Market to stay Bullish
ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි EmptyMon Jul 08, 2019 7:51 am by කිත්සිරි ද සිල්වා

» Is an emoji a word or a gesture?
ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි EmptyMon Jul 08, 2019 7:46 am by කිත්සිරි ද සිල්වා

»  Rajgama Heroes !
ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි EmptyMon Jul 08, 2019 7:39 am by කිත්සිරි ද සිල්වා

» HHL.N0000 ( Hemas Holdings PLC)
ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි EmptySun Jul 07, 2019 12:25 pm by dhanurrox

» Checkmate, meatbags !
ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි EmptySun Jul 07, 2019 7:20 am by spw19721

» GLAS.N0000 (PIRAMAL GLASS CEYLON PLC)
ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි EmptySat Jul 06, 2019 8:13 am by කිත්සිරි ද සිල්වා

» සංචාරක පැමිණීම ක්‍රමයෙන් යහපත් වන ලකුණු
ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි EmptyFri Jul 05, 2019 6:11 pm by serene

» Easter Sunday Attack and Sri Lanka
ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි EmptyThu Jul 04, 2019 8:46 am by කිත්සිරි ද සිල්වා

» First capital holdings
ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි EmptyWed Jul 03, 2019 1:37 pm by serene

» What to Analyse
ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි EmptyMon Jul 01, 2019 11:33 am by serene

» අනිසි ලෙස කොටස් මිල හැසිර වූ ආයෝජකයින් දෙදෙනෙකුට සුරැකුම්පත් කොමිසමෙන් නඩු
ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි EmptyFri Jun 28, 2019 2:11 pm by Ethical Trader

» අද වෙන්දේසියේ දී බිල්පත් පොළිය පහළට.
ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි EmptyFri Jun 28, 2019 7:46 am by serene

» AAIC.N0000
ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි EmptyFri Jun 28, 2019 7:33 am by serene

» SERV - The Kingsbury
ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි EmptyThu Jun 27, 2019 8:27 pm by ruwan326

» TPL.N0000 (TALAWAKALE PLANTATIONS )
ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි EmptyWed Jun 26, 2019 2:22 pm by nuwanmja

» Life After Google
ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි EmptyTue Jun 25, 2019 5:28 pm by කිත්සිරි ද සිල්වා

» S&P ශ්‍රී ලංකා 20 දර්ශකයේ වෙනසක්. CTC, NTB, රිචඩ් පීරිස් සහ ටෝක්යෝ සිමෙන්ති ඉවතට
ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි EmptyTue Jun 25, 2019 6:37 am by nihal123

» Future of Tea Industry
ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි EmptyMon Jun 24, 2019 6:54 pm by hammurabi

» Cricket !
ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි EmptyMon Jun 24, 2019 2:22 pm by කිත්සිරි ද සිල්වා

» DIPD.N0000 (Dipped Products)
ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි EmptyMon Jun 24, 2019 11:40 am by Ethical Trader

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි EmptySun Jun 23, 2019 9:14 pm by hammurabi

» මිල සූත්‍රය වැරදුණාද, වැරැද්දුවාද?
ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි EmptyFri Jun 21, 2019 5:25 pm by Ethical Trader

» Happy Father's Day !
ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි EmptyMon Jun 17, 2019 8:58 pm by spw19721

» DPL.N0000 (Dankotuwa Porcelain PLC)
ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි EmptySun Jun 16, 2019 7:12 am by NIRMALSG

» Re: Financial reports Q1-2019
ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි EmptyFri Jun 14, 2019 8:57 pm by dhanurrox

July 2019
SunMonTueWedThuFriSat
 123456
78910111213
14151617181920
21222324252627
28293031   

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි

Go down

ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි Empty ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි

Post by nihal123 on Wed Aug 15, 2018 11:28 am

සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් සමූහයේ ආරෝග්‍යශාලා හස්තය වන ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී, 2018 ජූනි 30 න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය වාර්තා ඊයේ (13) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කරන ලදී.

මෙම වාර්තාවලට අනුව ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහයේ බදුගෙවීමෙන් පසු ලාභය රු. මිලියන 417.19 සිට රු. මිලියන 411.25 ක් දක්වා 1.4% කින් සුළු පසුබැස්මක් වාර්තා කර තිබේ. මෙහි දක්නට ලැබෙන සුවිශේෂී කරුණ නම් සමූහයේ ආදායම් බදු වියදම රු. මිලියන 65.35 සිට රු. මිලියන 138.98 ක් දක්වා 112.7% කින් පසුගිය කාර්තුව තුළ දී ඉහළ ගොස් තිබීමයි. මේ අතර සමූහයේ ආදායම රු. බිලියන 3.01 සිට රු. බිලියන 3.14 ක් දක්වා 4.5% ක වර්ධනයක් අත්පත් කර ගෙන තිබේ.‍

ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් හිමිකාරීත්වයෙන් 44.39% කට හිමිකම් කියනු ලබන්නේ සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී විසිනි.

මේ අතර ආසිරි හොස්පිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් 78.39% ක කොටස් හිමිකමක් දරනු ලබන තවත් ලැයිස්තුගත රෝහල් සමාගමක් වන ආසිරි සර්ජිකල් හොස්පිටල් පීඑල්සී හි 2018 ජූනි 30 න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය වාර්තාව ද මේ වන විට ප්‍රකාශයට පත් වී ඇත.

ඊට අනුව ආසිරි සර්ජිකල් හොස්පිටල් පීඑල්සී හි ආදායම රු. මිලියන 803 සිට රු. මිලියන 779 ක් දක්වා 3% කින් පහත බැස තිබේ. කාර්තුව අවසානයේ දී බදුගෙවීමෙන් පසු ලාභය රු. මිලියන 52.70 ක් ලෙසින් සටහන් වන අතර 2017 ජූනි කාර්තුවේ බදු පසු ලාභ අගය වූ රු. මිලියන 81.87 හා සැසඳීමේ දී මෙය 35.6% ක පහළ යාමකි.

එසේම මෙම කාර්තුව තුළ දී සමාගමේ ආදායම් බදු වියදම ද රු. මිලියන 27.45 සිට රු. මිලියන 54.25 ක් දක්වා 97.6% කින් ඉහළ ගොස් තිබේ.
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5607
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි Empty Re: ආදායම් බද්දෙන් ආසිරි තැලෙයි

Post by Ethical Trader on Wed Aug 15, 2018 12:30 pm

Thanks. Effects of new taxes are visible now.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5350
Join date : 2014-02-28

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum